Machan salli walata hire yana ubwalath innawalu neda? meka eththada?
El Chapo වගේ ගේම්ස් දෙන්නැත්තෙ ඇයි බන් මෙහෙ අය ?පොලව හයියද දන්නෑ අගල් හාරන්න
Most Wanted kattiya ඕකෙ ඇති නේද.
![]()
උඹ එක දැම්ම නේද මචං.... thanks මචො! +10
පට්ටම සීන් එක කියන්නෙ මම මේ දැන් මෙන්න මේ The Shawshank Redemption (1994) movie එක
![]()
ආපහු වතාවක් බලන්න හිතිලා, බලලා,
නිකමට එලකිරි ලොග් වෙලා new posts බලද්දිම උඹේ thread එක උඩින්ම තියනවා!![]()

කරුමෙට හරි වහෙනේට මනුස්සයෙක් හැප්පුනොත් අපිටත් ඔතනට යන්න වෙනවා නේද..බය හිතුනා සිංහලු![]()
කුඩුවේ ඉදල ආපු ගමන් අපිට කියවන්න මේක දැම්ම එකට ගොඩක් ස්තුති මචං!
උබේ කලින් ත්රෙඩ් වල ලින්ක් ටිකත් මේකේ පහලින් දැම්මනම් වටිනවා බැලුවේ නැති උන්ට

මේවා හිතේ තියන් පරිස්සමට ජීවත් වෙයං එකට..
එක විනාඩියක් ඇති මිනිහෙකුට ජීවොත කාලයක් පසුතැවෙන්න වෙන සිද්දියක් වෙන්න..
ඉතුරු ටික දාහන්කෝ බන් සැරින් සැරේට ඇවිත් බලන්න බෑ

තව දාන්න දෙයක් නෑ බං ඔච්චර තමා..
මෙතනින් සීරීස් එක ඉවරයි..![]()

අපේ උන නොකර ඉන්න එක පුදුමයි කොරන වැඩ වල හැටියටඑච්චර අඩ්වාන්ස් ගේම් නං මෙහෙ උන් ලොවෙත් දෙන්නේ නෑ බං..

තව දෙයක් ඩෙත් රෝ එකේ ඉන්න අය මචන් නෝමල් සිර කරුවො වගේ එලියට ගන්නැද්ද ? මන් පත්තරේක දැක්ක වියායාම කරන්න විතරලු එලියට ගන්නෙ කියල
ඒ අයගෙ අදුරන අයටවත්බලන්න දෙන්නැද්ද දන්නෑ නේහ් 

අපේ උන නොකර ඉන්න එක පුදුමයි කොරන වැඩ වල හැටියටතව දෙයක් ඩෙත් රෝ එකේ ඉන්න අය මචන් නෝමල් සිර කරුවො වගේ එලියට ගන්නැද්ද ? මන් පත්තරේක දැක්ක වියායාම කරන්න විතරලු එලියට ගන්නෙ කියල
ඒ අයගෙ අදුරන අයටවත්බලන්න දෙන්නැද්ද දන්නෑ නේහ්
![]()