හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කුඩුවේ ඉදල ආපු ගමන් අපිට කියවන්න මේක දැම්ම එකට ගොඩක් ස්තුති මචං!

    උබේ කලින් ත්‍රෙඩ් වල ලින්ක් ටිකත් මේකේ පහලින් දැම්මනම් වටිනවා බැලුවේ නැති උන්ට
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Machan salli walata hire yana ubwalath innawalu neda? meka eththada?

    ඔව් කුඩු සීන් එක කරන උන් ඇතුලේ ඉන්න උවමනාවෙන්මයි සමහර උන්..
    උන් කොහේ හිටියත් හැංගිලා එපැයි බං ඉන්න ඒ හින්ද හිරේ ඉන්න එක ලේසි උන්ට..
    මම හොදින්ම දන්නා එක පොරක් ඉන්නවා ඌ ඇතුලේ ඉන්නෙම කැමැත්තෙන්..
     

    thanujaka

    Well-known member
  • El Chapo වගේ ගේම්ස් දෙන්නැත්තෙ ඇයි බන් මෙහෙ අය ? :oo::oo:පොලව හයියද දන්නෑ අගල් හාරන්න :rolleyes::rolleyes: Most Wanted kattiya ඕකෙ ඇති නේද.:nerd::nerd:

    එච්චර අඩ්වාන්ස් ගේම් නං මෙහෙ උන් ලොවෙත් දෙන්නේ නෑ බං..
     

    thanujaka

    Well-known member
  • උඹ එක දැම්ම නේද මචං.... thanks මචො! +10 :)

    පට්ටම සීන් එක කියන්නෙ මම මේ දැන් මෙන්න මේ The Shawshank Redemption (1994) movie එක

    51XTH0W83JL.jpg


    ආපහු වතාවක් බලන්න හිතිලා, බලලා,
    නිකමට එලකිරි ලොග් වෙලා new posts බලද්දිම උඹේ thread එක උඩින්ම තියනවා! :shocked:

    තව නූලක් උඹට දෙන්නං දානවද?
    පෑනෙන් ලියල දෙන්නං කොටලා දාගනින්...:dull:
     

    thanujaka

    Well-known member
  • කරුමෙට හරි වහෙනේට මනුස්සයෙක් හැප්පුනොත් අපිටත් ඔතනට යන්න වෙනවා නේද..බය හිතුනා සිංහලු :sorry::shocked:

    මේවා හිතේ තියන් පරිස්සමට ජීවත් වෙයං එකට..
    එක විනාඩියක් ඇති මිනිහෙකුට ජීවොත කාලයක් පසුතැවෙන්න වෙන සිද්දියක් වෙන්න..
     

    thanujaka

    Well-known member
  • කුඩුවේ ඉදල ආපු ගමන් අපිට කියවන්න මේක දැම්ම එකට ගොඩක් ස්තුති මචං!

    උබේ කලින් ත්‍රෙඩ් වල ලින්ක් ටිකත් මේකේ පහලින් දැම්මනම් වටිනවා බැලුවේ නැති උන්ට

    ඒක දාන්න අමතක උනා බං..:sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේවා හිතේ තියන් පරිස්සමට ජීවත් වෙයං එකට..
    එක විනාඩියක් ඇති මිනිහෙකුට ජීවොත කාලයක් පසුතැවෙන්න වෙන සිද්දියක් වෙන්න..

    ඉතුරු ටික දාහන්කෝ බන් සැරින් සැරේට ඇවිත් බලන්න බෑ :angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලේ......... තනූජක අන්තිම කොටස දාලනේ.
    මේ ත්‍රෙඩ් ටිකෙන් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා මචං. බොහෝම ස්තූතී.

    REP+13
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එච්චර අඩ්වාන්ස් ගේම් නං මෙහෙ උන් ලොවෙත් දෙන්නේ නෑ බං..
    අපේ උන නොකර ඉන්න එක පුදුමයි කොරන වැඩ වල හැටියට :sorry::sorry:තව දෙයක් ඩෙත් රෝ එකේ ඉන්න අය මචන් නෝමල් සිර කරුවො වගේ එලියට ගන්නැද්ද ? මන් පත්තරේක දැක්ක වියායාම කරන්න විතරලු එලියට ගන්නෙ කියල :( ඒ අයගෙ අදුරන අයටවත්බලන්න දෙන්නැද්ද දන්නෑ නේහ් :sorry::sorry:
     

    thanujaka

    Well-known member
  • අපේ උන නොකර ඉන්න එක පුදුමයි කොරන වැඩ වල හැටියට :sorry::sorry:තව දෙයක් ඩෙත් රෝ එකේ ඉන්න අය මචන් නෝමල් සිර කරුවො වගේ එලියට ගන්නැද්ද ? මන් පත්තරේක දැක්ක වියායාම කරන්න විතරලු එලියට ගන්නෙ කියල :( ඒ අයගෙ අදුරන අයටවත්බලන්න දෙන්නැද්ද දන්නෑ නේහ් :sorry::sorry:

    ඒ සෙට් එක ඉන්නේ බං වැලිකඩ.
    මැගසින් එකේ නෑ.
    ඔව් ඒ සෙට් එක නොර්මල් ය වගේ එලියේම ගැවසෙන්නේ නෑ..
    නමුත් දැන් ඒක එච්චර ප්‍රායෝගිකව නෑ බං හේතුව දැන් මරණ දඩුවම නැති හින්ද..
     
    • Like
    Reactions: DarkFace