ඔබත්_ඇබ්බැහිවෙලාද????

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං ඇබ්බැහි වීම් වලින් අයින් වෙන විදිහත් පොඩ්ඩක් කියා දුන්නොත් මොකද...:yes::yes: rep+++
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචං ඇබ්බැහි වීම් වලින් අයින් වෙන විදිහත් පොඩ්ඩක් කියා දුන්නොත් මොකද...:yes::yes: rep+++

    11.gif
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මචං ඇබ්බැහි වීම් වලින් අයින් වෙන විදිහත් පොඩ්ඩක් කියා දුන්නොත් මොකද...:yes::yes: rep+++

    මචං උබ අහපු ප්‍රශ්නෙම උත්තරේ තියෙනව කියලයි මටනම් හිතෙන්නෙ... මොකද ඇබ්බැහි වෙලා කියල අපි තෙරැම් ගන්න එකම ඇති එකෙන් ඈත් වෙන්න..:yes: සමහර පුරැදු ජිවිතේට බද්ද වෙලා තියෙන්නෙ ඒවගෙන් මිදෙන්න අපහසුයි.. මම මේ පොස්ටුවෙන් කියන්න අදහස් කළේ තාවකාලිකව හරි මේ පුරැදු සීමා කරමු කියලයි..මොකද අපි වටේ ඉන්න අයටත් අපේ ආදරය.. සබැදියාව.. ආශ්‍රය.. අවශ්‍ය නිසා...:yes::yes::yes:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    kathawa aththa
    mamath hitapu gaman FB deactivate karala daala tiyanawa
    matama therenawa mama eke inna kaalaya wadiy kiyala
    smart phone eka thamayi bang minissunwa winasa karanne
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මේකට ස්තුතියි ගූඩ් පොස්ට් කියන එක හරි මදි බන් ,,, ගොඩක් පිං කියල තමා කියන්නේ :yes:
    රෙප් දෙන්න බැලූ :(

    රෙප් ඕනි නැ බං..:D කියවල රිප්ලයි කරපු එකම වටිනව රෙප් වලට වඩා.. :D:yes::yes:තැන්ක්ස්...​
     
    • Like
    Reactions: gayendra9*9

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0

    adooo ow bn mekanam aththa :(

    True බන් අපිත් හැම වෙලේම පිසි එක ලඟ අනේ මන්ද

    මචං ඇබ්බැහි වීම් වලින් අයින් වෙන විදිහත් පොඩ්ඩක් කියා දුන්නොත් මොකද...:yes::yes: rep+++

    දුක හිතුනා සත්තලනේ :sorry:

    Sira kathawa..Hodatama waduna
    +rep

    thanks for read කොල්ලනෙ.... එළ....:yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ගේම් ගැන නං නොදනී බං ටීවී එක නම් මහ කාලකන්නි භාණ්ඩයක් :sorry: :sorry:
    මං දන්න ගෙදරක් තියෙනව ගෙදර අය 6.30ට නේ කොරියන් කතාව යන්නෙ ? ඕක බලන්න ඉඳගත්තට පස්සෙ සුවප්නා මේහ් ආදරයයි ඉවර වෙනකංම ටීවි එක ලඟ :sorry: :sorry:
    ඉස්සර රන් දෙපැය කියල එකක් ගියා රන් දෙපැය පටං ගන්න කලිනුත් නාට්ටි දෙකක්ද තුනක්දත් බලනව, ඒක ඉවර වෙනකංමත් බලනව.. බලල 10ට ප්‍රවෘතිත් බලල තමා නැඟිටින්නෙ :sorry: :sorry:
    ගෙදර අයගෙ ජීවිතේ ගෙවුනෙම ටීවි එක ඉස්සරහ.. :sorry: :sorry:
    උඹලට කිව්වට විශ්වාස කරන එකක් නෑ සිඞ්හලු ඒගෙදර ලමය 7 වසරට යනකනුත් සිඞ්හල අකුරු කියවන්න ලියන්න බෑ :confused: :confused:
    ගෙදර අයට කියා දෙන්න උවමනාවක් තිබ්බෙත් නෑ අපි ගිය වෙලාවට බලෙන් වගේ අඬගහල කියා දුන්න ඒ කියා දෙනකනුත් මහ උන් නාට්ටි බලනව :angry: :angry:

    සිරා කථාව dude...:D:D:D ඔහොම අය අපේ පැත්තෙත් ඉන්නව:yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    kathawa aththa
    mamath hitapu gaman FB deactivate karala daala tiyanawa
    matama therenawa mama eke inna kaalaya wadiy kiyala
    smart phone eka thamayi bang minissunwa winasa karanne

    true brother api me equipment pavichchi karana vidiha thmai waradi..:yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං කතාව ඇත්ත.. ගොඩක් අය සීමාව ඉක්මවා හැමදේම කරන්න යනවනේ.. ඒක සමහර විට ඔයා කියනව වගේ ළඟ ඉන්න කට්ටියට වේදනාවක් වෙන්න පුළුවන්.. තමන්ට නොදැනුණත්.. :yes:

    ඔය දේවල් මටත් අදාලයි මචං.. පෙලක් දේවල් වලට ඇබ්බැහි වෙලා මං සෑහෙන වතාවක් ඉල්ලං කාලා තියෙනවා.. :(

    එකපාරක් බීමට ඇබ්බැහිවෙලා කෙලවගත්තා.. අන්තිමට වැඩේ කෙලවර උනේ බඩවැල් වල තුවාල දාගෙන තමා.. මං වැඩිය නොහිතුවට ඒ දේවල් නිසා මගේ ළඟින්ම හිටපු අය ගොඩක් දුක් වින්ඳා.. දැන් නම් බොන එක නවත්තලා තියෙන්නෙ.. ඒ වැරැද්ද ආයෙ කරන්නෑ.. පාටියකදි විතරයි..:yes:

    දෙවනි එක.. කාලයක් මං Gore වීඩියෝ පිංතූර බලන්න ඇබ්බැහි වෙලා හිටියා.. ඔන්න සචිත් එහෙම දන්නවා සීන් එක.. සයිට් වල අප්ඩේට් නැත්තං මට පිස්සු වගේ.. අප්ඩේට් කරනකං සයිට් ඔක්කෝම ඕපන් කරන් රීෆ්‍රෙෂ් කරකර ඉන්නවා පේජ් ටික.. අන්තිමේ ඔය සීන් එක මට මානසික වදයක් උනා.. ඒත් මට නවත්තගන්න බෑ.. බැරිම තැන ඔෆිස් එකේ යාලුවන්ට, කෙල්ලට පවා කිව්වා.. උන්ටත් පුදුමයි සීන් එකට.. කොහොම හරි ටිකෙන් ටික අඩු කලා.. දැන් නම් බලන්නෙ නෑ ඇබ්බැහි වෙලා වගේ.. ඉඳලා හිටලා බලනවා.. ඒක නම් මහ අප්‍රිය වැඩක්.. මටම හිතාගන්න බෑ මොන රෙද්දකට එහෙම බැලුවද කියලා.. වැදගත්ම දේ මට සත්තු මරන එව්වා බලන්න බෑ..:sorry:

    තුන්වෙනි එක.. මම නිදිමරන්න පුරුදු වෙලා හිටියා කාලයක්.. යාලුවො එක්ක රෑ හතට විතර බීලා එහෙම්ම නයිට් ඩියුටිත් කරනවා.. එහෙම නැත්තං එළකිරි එනවා, ෆිල්ම් බලනවා, ගේම් ගහනවා.. අන්තිමේ මං නින්දට යනකොට පාන්දර හතරයි පහයි.. පැයක්, එකහමාරක් නිදාගෙන ආයෙම හත වෙනකොට නැගිටිනවා වැඩට යන්න.. මට ඕක එච්චර දැනීමක් උනෙත් නැහැ.. ඒත් එක දවසක් මං කලන්ත වෙලා වැටුණා ඔෆිස් එකේදි.. කීප වතාවක්ම උනා.. ඩොක්ටර් කෙනෙක් මුණගැහුණා අන්තිමට.. බැලින් නම් මගේ මොලේ ස්නායු අක්‍රිය වෙලා.. විවේකය අඩු නිසා..:shocked:

    මම කරපු හැම ගොන් වැඩක්ම නිසා මටත් වඩා මගේ ළඟින් ඉන්න අය දුක් වින්ඳා.. ඒත් මං ආයෙ කවදාවත් ඔය වැරදි කරන්නෙ නැහැ කියල හිතාගත්තා..:cool:

    අදකාලෙ කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ජීවිතයෙන් වැඩි කොටසක්ම ගෙවෙන්නෙ පරිගණකය එක්ක.. ඕක ඇත්තටම ඇබ්බැහි වීමක් තමයි.. ගොඩ එන්නත් අමාරුයි.. ගොඩ දෙනෙක්ට සමාජය ඇසුරක් නැහැ.. ඇඟ මහන්සිවෙන්න සෙල්ලමක් කරන්නෙ නැහැ.. ඉස්කෝලෙ යනවා, ක්ලාස් යනවා, කොම්පියුටර් එක යූස් කරනවා, නිදාගන්නවා.. ඕක තමා ජීවිතේ.. ඉතිං ඔය දෙයින් වෙන්නෙ ලෙඩ දුක් වැඩිවෙනවා, සමාජය ආශ්‍රයක් නැතිව, අත්දැකීම් නැතිව සමහර තැන් වලදි කොන් වෙන්න වෙනවා.. ඇස් දුර්වල වෙනවා.. පාලනය කරන්න පුළුවන් දෙමාපියන් ළමයි ගැන මීට වඩා හිතනවා නම්.. මොකද දෙමාපියනුත් ඔය දේට වැඩිය එපා කියනනෙ නැහැ.. එයාලා හිතනවා සමාජ ඇසුරට වඩා මේ දේ හොඳයි කියලා.. ගෙදරටම වෙලා ඉන්න නිසා.. ඒත් ඒ දේ ලොකු භයානක පැත්තක් තියෙනවා..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං උබ අහපු ප්‍රශ්නෙම උත්තරේ තියෙනව කියලයි මටනම් හිතෙන්නෙ... මොකද ඇබ්බැහි වෙලා කියල අපි තෙරැම් ගන්න එකම ඇති එකෙන් ඈත් වෙන්න..:yes: සමහර පුරැදු ජිවිතේට බද්ද වෙලා තියෙන්නෙ ඒවගෙන් මිදෙන්න අපහසුයි.. මම මේ පොස්ටුවෙන් කියන්න අදහස් කළේ තාවකාලිකව හරි මේ පුරැදු සීමා කරමු කියලයි..මොකද අපි වටේ ඉන්න අයටත් අපේ ආදරය.. සබැදියාව.. ආශ්‍රය.. අවශ්‍ය නිසා...:yes:
    :yes:
    මෙහෙමත් කේස් එක්ක උනා වතාවක්.. නංගි කෙනෙක් හිටියා.. ඒ නංගිගෙ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. අම්මා ටීචර් කෙනෙක්.. මෙයා අම්මා එක්ක මාරම ෆිට්ලු.. අනික ඒ නංගි මාර බ්‍රයිටක්.. සුපිරියට ඉගෙනගන්න පුළුවන්.. එයා එකපාරම වෙනස් වෙන්න අරගෙන.. ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම රූම් එකේ දොර වහගන්නවලු.. වෙනදා අම්මට කියලා කෑම කවාගන්න කෙල්ල දැන් කෑම එක අම්මා ගෙනාවම දොර ඇරලා අරගෙන ආයෙම දොර වහගන්නවලු..

    කෙල්ලකේගෙ කාමරය සාමායෙන් අපිළිවෙල නැහැනේ.. ඒත් මේකිගෙ කාමරේ පට්ට අපිළිවෙලයිලු.. රෙදි හැමතැනම විසික් කරල දාලා.. එක විකාරයයිලු.. සීන් එක අම්මලා ඇහුවත් කියන්නෙ නෑලු.. මොකුත් ප්‍රශ්නයක් නෑ කියල තමයි කියල තියෙන්නෙ.. අම්මලටත් හේතුවක් හිතාගන්න බෑ.. මොකද පොඩිකාලෙ ඉඳන් ගෙදරටම වෙලා ඉඳපු කෙල්ලනේ..

    අන්තිමේ මෙයාගෙ අම්මා එයාලෙ හොඳම යාලුවගෙන් මේ ගැන අහල තියෙනවා.. එයත් කියලා අනේ ඇන්ටි ඉස්කෝලෙ ඇවිල්ලත් මෙයා ඉන්නෙ වෙනම ලෝකෙක.. කතා කලත් කතා කරන්නෙ නැහැ කියලා..

    මාසයක් දෙකක් ගියාට පස්සෙ ඒ කෙල්ල එයාගෙ යාලුවට සීන් එක කියලා තියෙනවා.. බැරිම තැන..

    සීන් එක වෙලා තියෙන්නෙ මෙයා ෆේස්බුක් එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා.. මේ දෙන්නා මුණගැහිලා තියෙන්නෙ ගෙදරදි.. කොහොමින් කොහොම හරි අන්තිමේ අර කොල්ලා මේකිට වැඩේ කරලා.. මාසයක් දෙකක් යද්දි පොර මිසිංලු.. ෆේස්බුක් එකෙත් නැහැලු.. ඒකත් අයින් කරලා.. මේකිට ගෙදරට මූණ දෙන්නත් බැරිලු වෙච්ච සිද්ධිය නිසා.. අනික එයා අම්මට නොකියන දෙයක් නෑ.. ඒත් මේ දේ ඒකිට කියන්න බැරි නිසා මූණ දෙන්නත් බැරි නිසා කාමරේ දොර වහගෙන ඉඳලා..

    අන්තිමේ බුවා හොයාගෙන තිබුණා.. ඌ අවුරුදු විසි අටක විතර බැඳපු ඩයල් එකක්.. ළමයෙකුත් ඉන්නවා.. මං හිතන්නෙ නඩු කේස් එකක් ගිහින් තිබ්බා.. මොනවයින් මොනා උනාද දන්නෑ..

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අපිත් ඉස්කෝලෙ යන කාලෙ එකෙක් හිටිය බං.. :yes: :yes:
    ඌ කිසිම කෙනෙක් එක්ක කතාවක් බහක් මොකුත් නෑ පැත්තටකම වෙලා ඉන්නව.. :confused: :confused:
    කතාවට බලෙන් අල්ලගත්තත් මඟාරිනව.. :no: :no:
    ගේම් වලට උපරිමේටම ඇබ්බැහි වුන එකෙක් :( :(
    පෙනුමත් හෙනම අමුතුයි පිටසක්වල ජීවියෙක් වගේ පෙනුමක් තිබ්බෙ.. :sorry: :sorry:
    මොනා වුනාද දන්නෑ :no: :no: