රා මදින්න දන්නවද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    රා මදින්න දන්නවද

    මචං උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාවේ තෙලිජ්ජ හදන හැටි උගන්වන්න තියෙනව.
    ගුරු අත් පොතේ තියෙන්නේ ළමුන් සමග සාකච්ඡා කරන්න කියල.
    නෙට් එකේ හෙව්ව හම්බ උනේ නෑ.
    කවුරු හරි දන්නවද කිතුල් මලේ හරි පොල් මලේ හරි බඳින බෙහෙත මොකද්ද කියල.
    කොහොමද කරන්නෙ කියල හොයල දීපල්ල
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඉතින් ලමයි සමග සාකච්චා කරපන් උබට ලස්සනට කියල දෙයි.

    උන් කසිප්පු පෙරන්න විතරයි දන්නේ
    හකුරු හදන්න රා මදින්න දන්නෙ නෑ
    මම දන්නෙත් නෑ :baffled::baffled::baffled:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචං උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාවේ තෙලිජ්ජ හදන හැටි උගන්වන්න තියෙනව.
    ගුරු අත් පොතේ තියෙන්නේ ළමුන් සමග සාකච්ඡා කරන්න කියල.
    නෙට් එකේ හෙව්ව හම්බ උනේ නෑ.
    කවුරු හරි දන්නවද කිතුල් මලේ හරි පොල් මලේ හරි බඳින බෙහෙත මොකද්ද කියල.
    කොහොමද කරන්නෙ කියල හොයල දීපල්ල

    :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,508
    113
    Colombo
    ඒක ටිකක් සංකීර්ණ බෙහෙතක්. අපේ පැත්තෙ නම් දන්න කෙනෙක් වෙන කාටවත් කියන්නේ නැහැ. නිකං පරම්පරාවෙන් යන ක්‍රමයක් වගේ එක එක අය එක එක විදියට තමයි ඔය කිතුල් මලට බදින බෙහෙත හදන්නේ. ඒත් මූලිකව ගන්න ටික සමානයි. කෙනා අනුව විශේශ දේවල් කීපයක් දානවා. (දැන් හදපු බෙහෙතක් ගන්න තියනවා කැස්පර් ප්‍රතිකාරකය කියලාත්)
    සාමාන්‍යෙන් කිතුල් මල ඉදවනවා කියලා තමයි කියන්නේ. මේ බෙහෙත බැන්දම කිතුල් මල මෝරන්නේ නැහැ අවුරුද්දක් හමාරක් යනකං මල ලාවෙන්ම තියනවා.
    ගන්න මූලික දේවල් තමයි
    සුදු ළුණු
    රතු ළූණු
    ලුණු
    හීන් කොච්චි
    ගොරකා
    වේලිච්ච පොල් පිත්තක මුල කොටස පුච්චලා ගත්තු අළු
    බැටරි කැල්ලක් තලලා ගනිපු ඒකේ තියන කලු පාට කොටස
    දෙහි
    විටට කන හුණු
    (මීට අමතරව දාන දේවල් තියනවා ඒක කියන්න බැහැ මම දැනට ක්‍රම දෙකකට හදන විදි දන්නවා ඒ ඒවාට දාන දේවල් වෙනස්)
    මේ දේවල් ගන්න අනුපාත සහ හදන විදියත් සෑහෙන්න වැදගත් වෙනවා.

    මුලින්ම කිතුල් මලේ කොපුව අයින් කරලා අග දිගට එල්ලෙන කොටසෙන් ටිකක් කපලා දානවා (කපන දිග හොයන්න ක්‍රමයක් තියනවා)
    මේ බෙහෙත හදලා කිතුල් මලේ මුල පොඩි හිලක් හදලා මේ බෙහෙත පුරවනවා.ඊට පස්සෙ කිතුල් මල සම්පූරනයෙන්ම සුද්ද කරපු කොලපොතකින් ඔතලා, (ඊට උඩින් තව තියලා ඔතන දේවල් තියනවා බෙහෙත අනුව වෙනස් වෙන)පට්ට හරි පොඩි කොහු ලණු වලින් හරි තදට ඔතනවා මල හෙල්ලෙන්නෙ නැතිවෙන්න ලී දෙකකුත බදිනවා. මල කපන්න තව ලී දෙකකුත් බදිනවා හිටගෙන ඉන්න. මුල් දවස් ටිකේ මල එක සැරේකට අගල් කාලක් වගේ කපලා දෙහි/දොඩම් ගානවා. හොදට තෙලිජ්ජ එන්න ගත්තට පස්සේ එක සැරේකට සෙන්ටිමීටර කාලක් විතර කපන්නේ. බෙහෙත හරිගියොත් මල ඉවරවෙනකම්(දල වශයෙන් අවුරුද්දක් විතර) මෝරන්නේ නැහැ,කුණු වෙන්නෙත් නැහැ බටර් වගේ කපන්න පුලුවන්.
    මෙහෙම සරලව කිවුවාට අවුරුදු ගානක අත්දැකීම් නැතුව කිතුල් මලක් හරියට හදන්න බැහැ.හරියට හදපු කිතුල් මලකින් පැය 6ක් විතර කාලෙකින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ දනහිසට තරම් උස ප්ලාස්ටික් බාස්කට් එකක් පිරෙන්න තෙලිජ්ජ ගන්න පුලුවන්, ඇස් දෙකට දැකලා තියනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මලට බෙහෙත් බඳින්නේ නැහැ කියලයි කියන්නේ... මල ලීයකින් තලල ලනු වලින් වෙලන කතාවක් තමයි අහල තියෙන්නේ..
     
    • Like
    Reactions: nrjayasinghe

    තෑන්ක්ස් මචං
    මේ ටික ගොඩක් වටිනව. හොඳටම ඇති. කැස්පර් ප්‍රතිකාරකය ගැන මමත් දැක්කා. ඒක සාම්ප්‍රධායික බෙහෙත් වට්ටෝරුවට ගොඩක් සමානයි කියල තමයි කියන්නේ.
    රෙප් 16+
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    පොල් මලට බෙහෙත් බඳින්නේ නැහැ කියලයි කියන්නේ... මල ලීයකින් තලල ලනු වලින් වෙලන කතාවක් තමයි අහල තියෙන්නේ..
    ශුවර්ද මචං. පොඩ්ඩක් හොයල කියපන්කෝ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නැහැ බං.. බීලා නම් තියෙනවා.. තල් රා, පොල් රා, කිතුල් රා එකී නොකී හැම දෙයක්ම.. කසිප්පු හැර..:rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,508
    113
    Colombo
    පොල් මලට බෙහෙත් බඳින්නේ නැහැ කියලයි කියන්නේ... මල ලීයකින් තලල ලනු වලින් වෙලන කතාවක් තමයි අහල තියෙන්නේ..

    ඔවු පොලයියේ,මමත් දන්න තරමට පොල් මලට බෙහෙත් බදින්නෙ නැහැ.මුලින් හනස්ස පිටින්ම තියෙද්දි පොල් මලේ කිනිති මතුවෙනකම් හනස්සෙ කෙලවර කපලා රතු ළූණූ ගෙඩියක් තියල පිහියේ මිටෙන්ම තලලා කපනවා දවස් කීපයක්.ඊට පස්සෙ තෙලිජ්ජ එන්න ආවට පස්සෙ හනස්ස ගලවලා දාල ලණු වලින් වෙලලා කපන්න ගන්නවා. මේ විදියට මම කරලා තියනවා හැබැයි ඒ තෙලිජ්ජ එකතු කරන්නම නෙමෙයි ගෙඩි හැදෙන්නෙ නැති පොල් ගස් වල මල් කැපුවම ගෙඩි හැදෙනවා කියන නිසා (ඇත්තටම එහෙම කරාම ගෙඩි හැදෙනවා) ප්‍රොෆෙශනල් පොල් රා මදිනකොට මීට වඩා වෙනස් ක්‍රම පාවිච්චි කරනවා ඇති. අපේ පැත්තෙ පොල් මල් කපන්නේ නැති තරම් කිතුල් නම් ඕන තරම් කපනවා
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,508
    113
    Colombo
    තෑන්ක්ස් මචං
    මේ ටික ගොඩක් වටිනව. හොඳටම ඇති. කැස්පර් ප්‍රතිකාරකය ගැන මමත් දැක්කා. ඒක සාම්ප්‍රධායික බෙහෙත් වට්ටෝරුවට ගොඩක් සමානයි කියල තමයි කියන්නේ.
    රෙප් 16+

    ඔව් මමත් කැස්පර් ප්‍රතිකාරකය ගැන හෙවුවා හැබැයි තියෙන්නෙ මොනවද කියලා හොයාගන්න නැහැ. සාම්ප්‍රදායික බෙහෙත් කීපයක මිශ්‍රනයක් වෙන්න ඇති ඕකේ තියෙන්නෙ. සාම්ප්‍රදායික බෙහෙත් හැමතිස්සෙම හරියන්නෙ නැහැ හැබැයි කැස්පර් ප්‍රතිකාරකය හරියටම හරියනවා. හදන විදිය හොයාගත්තොත් අපිටම හදන්න පුලුවන් වෙයි.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අපේ මිනිස්සුන්ගේ මහ ජරා පුරුද්දක් තියනවා කිසියම් දෙයක් දන්නවා නම් ඒක අපේ පරපුරේ /සනුහරෙන් පිට දෙන්නේ නෑ කියා වෙන කෙනෙකුට කියා දෙන්නේ නැති කුහක කමක්. ඒකට නිදහසට කරුණක් විදියට නුසුදුසු අයට ශාස්ත්‍රය යන එක වලකිනවා කියන එකත් කියනවා. කොහොමින් හරි ඔය කුහක වැඩෙන් වෙන්නේ අදාළ ශිල්පය, බොහෝ දෙනා දැන ගැනීමෙන් එය තවදුරටත් පර්යේෂණ තුලින් සංවර්දනය වීම වැලකීම හා පරපුර නැතිවීමත් සමග දැනුමත් වල පල්ලට යාම පමණයි. සිංහල වෙදකමේදී ඔය කුහකකම තිබ්බේ නැත්නම් අද එය ලෝකයේ හොදම වෙදකමයි. අවසානයේදී සිංහලයා යනු දැනුම් ලෝකයට කිසිවක් දායාද නොකළ හිස් ජාතියක්වීම වලක්වනු නොහැක. රා මදිල්ලත් එවැනිම ගුරු මුෂ්ටි තබා ගත් වටිනා ශිල්පයකි.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43

    අමුලික ඇත්ත මචන්. Thanks! Rep+
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,163
    113
    ෙහාද උපෙදසක්

    ඒක ටිකක් සංකීර්ණ බෙහෙතක්. අපේ පැත්තෙ නම් දන්න කෙනෙක් වෙන කාටවත් කියන්නේ නැහැ. නිකං පරම්පරාවෙන් යන ක්‍රමයක් වගේ එක එක අය එක එක විදියට තමයි ඔය කිතුල් මලට බදින බෙහෙත හදන්නේ. ඒත් මූලිකව ගන්න ටික සමානයි. කෙනා අනුව විශේශ දේවල් කීපයක් දානවා. (දැන් හදපු බෙහෙතක් ගන්න තියනවා කැස්පර් ප්‍රතිකාරකය කියලාත්)
    සාමාන්‍යෙන් කිතුල් මල ඉදවනවා කියලා තමයි කියන්නේ. මේ බෙහෙත බැන්දම කිතුල් මල මෝරන්නේ නැහැ අවුරුද්දක් හමාරක් යනකං මල ලාවෙන්ම තියනවා.
    ගන්න මූලික දේවල් තමයි
    සුදු ළුණු
    රතු ළූණු
    ලුණු
    හීන් කොච්චි
    ගොරකා
    වේලිච්ච පොල් පිත්තක මුල කොටස පුච්චලා ගත්තු අළු
    බැටරි කැල්ලක් තලලා ගනිපු ඒකේ තියන කලු පාට කොටස
    දෙහි
    විටට කන හුණු
    (මීට අමතරව දාන දේවල් තියනවා ඒක කියන්න බැහැ මම දැනට ක්‍රම දෙකකට හදන විදි දන්නවා ඒ ඒවාට දාන දේවල් වෙනස්)
    මේ දේවල් ගන්න අනුපාත සහ හදන විදියත් සෑහෙන්න වැදගත් වෙනවා.

    මුලින්ම කිතුල් මලේ කොපුව අයින් කරලා අග දිගට එල්ලෙන කොටසෙන් ටිකක් කපලා දානවා (කපන දිග හොයන්න ක්‍රමයක් තියනවා)
    මේ බෙහෙත හදලා කිතුල් මලේ මුල පොඩි හිලක් හදලා මේ බෙහෙත පුරවනවා.ඊට පස්සෙ කිතුල් මල සම්පූරනයෙන්ම සුද්ද කරපු කොලපොතකින් ඔතලා, (ඊට උඩින් තව තියලා ඔතන දේවල් තියනවා බෙහෙත අනුව වෙනස් වෙන)පට්ට හරි පොඩි කොහු ලණු වලින් හරි තදට ඔතනවා මල හෙල්ලෙන්නෙ නැතිවෙන්න ලී දෙකකුත බදිනවා. මල කපන්න තව ලී දෙකකුත් බදිනවා හිටගෙන ඉන්න. මුල් දවස් ටිකේ මල එක සැරේකට අගල් කාලක් වගේ කපලා දෙහි/දොඩම් ගානවා. හොදට තෙලිජ්ජ එන්න ගත්තට පස්සේ එක සැරේකට සෙන්ටිමීටර කාලක් විතර කපන්නේ. බෙහෙත හරිගියොත් මල ඉවරවෙනකම්(දල වශයෙන් අවුරුද්දක් විතර) මෝරන්නේ නැහැ,කුණු වෙන්නෙත් නැහැ බටර් වගේ කපන්න පුලුවන්.
    මෙහෙම සරලව කිවුවාට අවුරුදු ගානක අත්දැකීම් නැතුව කිතුල් මලක් හරියට හදන්න බැහැ.හරියට හදපු කිතුල් මලකින් පැය 6ක් විතර කාලෙකින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ දනහිසට තරම් උස ප්ලාස්ටික් බාස්කට් එකක් පිරෙන්න තෙලිජ්ජ ගන්න පුලුවන්, ඇස් දෙකට දැකලා තියනවා

    පලාෙතන් පලාතට ෙම් ක්‍රමෙය්දය ෙවනස්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    දෙහි කිව්වට නිකන් දෙහි නෙවේ බන් අමුත් ගැට ගැට තියෙන දෙහිගෙඩි ජාතියක් තමයි ගන්නේ මට නම මතක නෑ බෙහෙත් කඩ වල තියෙනවා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉඳලා ඉඳලා තොටත් හිතෙන
    දේවල් ඒකත් හොඳයි බන් මේ නිවාඩු දවස් ටිකේ මුට්ටි දෙක තුනක්
    වත් සෙට් කර ගත්තා නම් ගතමනාව සෙටාර් නේ :rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඉඳලා ඉඳලා තොටත් හිතෙන
    දේවල් ඒකත් හොඳයි බන් මේ නිවාඩු දවස් ටිකේ මුට්ටි දෙක තුනක්
    වත් සෙට් කර ගත්තා නම් ගතමනාව සෙටාර් නේ :rofl:

    අන්න බොර දියේ මාළු බානවා...