SAMSUNG S3 BATTERY

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක සින්හල කඩයක්.
    මේකට කතා කරලා අහලා බලපන්.
    මම ඕකෙන් ගොඩක් ෆෝන්ස් අරන් තියනවා කිසිම කේස් එකක් වෙලා නෑ.
    http://mymobile.lk/contact.php

    3000 ක් කියනවා එතනත් ඔරිජිනල් එක...... කොහොමද බං ඔරිජිනල්ම කියලා ෂුවර් කරගන්නේ.... :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Tranasia eken ganin mchn prttah wala lankaawen gannawa nam
    Ebay eken gannawa nam danne na
    Lankaawe nam kohen gattath transasia eken thamai mchn deliver karanne
    Eka nisa ethanin ma ganna eka ubata laaabai

    දවසක් ගියා කාලෙකට කලින්....... එපා උනා එතන හැරෙන්නවත් ඉඩක් නෑ සෙනඟ එක්ක.....

    බඩු ඔරිජිනල් එව්වා තියෙනවද බං එතන.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    queens phone shop bambalapitiya

    2500 k wage wei.or battry eka 6m woranty

    එතනින් ඇහුවා මචං....... 3000 ක් කිව්වා මාස 6ක වොරන්ටි...... ඔරිජිනල් එකෙක්ම කියලා ෂුවර් කරගන්නේ කොහොමද කියලා එහෙම දන්නවද....
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    Mama den 4month walata kalin gaththa S3 battery ekak kotuwen.
    Rs 450/= k wune. 3 months warrenty ekakuth ekka.
    Thawamath supiriyatama weda. Original eka wagema thamai.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එතනින් ඇහුවා මචං....... 3000 ක් කිව්වා මාස 6ක වොරන්ටි...... ඔරිජිනල් එකෙක්ම කියලා ෂුවර් කරගන්නේ කොහොමද කියලා එහෙම දන්නවද....

    Softlogic , Naththam Samsung Bamba Office ekata yanna.. Gana nam 3k 4k Wei , Ai Genuine , badu shur.. gana wadi unath super Service , mage yaluwekta S4 battery ekak gaththa 1.8 year walata kalin 5000k giya. Ginnak na thama super Wada....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    3000 ක් කියනවා එතනත් ඔරිජිනල් එක...... කොහොමද බං ඔරිජිනල්ම කියලා ෂුවර් කරගන්නේ.... :eek:

    ඔය කඩවල් 2 කවදාවත් බොරු කියලා බඩු දීලා නෑ බන්.
    ඔරිජිනල් කිව්වොත් උන්ගේ ඔරිජිනල්ම තමා.
    ඔය දෙකෙන්ම බඩු අරන් තියන නිසයි රෙකමන්ඩ් කරේ උබට.