Thawa mchn ara maharagama smartphone shop ekath hodai
Unuth kelinma korean geniune product ne gennane
Un gaawath athi
Unuth kelinma korean geniune product ne gennane
Un gaawath athi
බඩු ශුවර් බන් උන්ගේ.
ඊබේ ගෙන්නවානම් ලාභයි ඒත් නො වොරන්ටි පුතා.
වොරන්ටි හම්බුනත් ඊට පස්සේ ශිප් කරන්න වෙනවා වොරන්ටි යවන්න.





මේක සින්හල කඩයක්.
මේකට කතා කරලා අහලා බලපන්.
මම ඕකෙන් ගොඩක් ෆෝන්ස් අරන් තියනවා කිසිම කේස් එකක් වෙලා නෑ.
http://mymobile.lk/contact.php

Tranasia eken ganin mchn prttah wala lankaawen gannawa nam
Ebay eken gannawa nam danne na
Lankaawe nam kohen gattath transasia eken thamai mchn deliver karanne
Eka nisa ethanin ma ganna eka ubata laaabai
Thawa mchn ara maharagama smartphone shop ekath hodai
Unuth kelinma korean geniune product ne gennane
Un gaawath athi

queens phone shop bambalapitiya
2500 k wage wei.or battry eka 6m woranty
එතනින් ඇහුවා මචං....... 3000 ක් කිව්වා මාස 6ක වොරන්ටි...... ඔරිජිනල් එකෙක්ම කියලා ෂුවර් කරගන්නේ කොහොමද කියලා එහෙම දන්නවද....
3000 ක් කියනවා එතනත් ඔරිජිනල් එක...... කොහොමද බං ඔරිජිනල්ම කියලා ෂුවර් කරගන්නේ....![]()