Hi Elakiriyanzla!
ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක්නේ " nVIDIA" කියන්නේ.ඉතින් එයා July 8 වෙනිදාඉන් පස්සේ එළකිරි ඇවිත් නැහැ.
මම එයාගැන තොරතුරක් දැනගන්න පුළුවන් කියල හිතුන කිහිප දෙනෙක්ගෙන් අහලා බැලුවා.ඒ ගොල්ලොත් nVIDIA ව contact කරගන්න බැලුවට හරි ගිහින් නැහැ.
ඉතින් මම මේ Thread එකක් දාලාම එළකිරි කට්ටියගෙන් අහන්නේ " nVIDIA" ගැන තොරතුරක් දැන ගන්න පුළුවන් වෙයි ද කියලා. nVIDIA එළකිරි අවේ නැතත් කරදරයක් නැත්නම් එච්චරයි.