කිරි ටොපි කියමුකෝ උබලට ලජ්ජා හිතෙයිනේ

. මං උදව් උනා.

කුක්කු ටොපි හදමුඔව් ඔව් කුක්කු ටොපි තම හදන්නේ.කිරි ටොපි කියමුකෝ උබලට ලජ්ජා හිතෙයිනේ
මං අවශ්‍ය දේවල් සප්ලයි කරා අම්ම තමා හැදුවේ... මං උදව් උනා.
උපුටා දමමි
ඕනේ මෙන්න මේවා
1. ලොකු කුක්කු එකයි (මචන් මිල්ක්මෙඩ් හොදේ)
2. සිනි 300g විතර
3.පාන්පිටි 250ක් වගේ
4.මාගරින්
5.කජු වර්ග අරව මෙව්වා
6.වතුර කෝප්ප 1ක් 1/2ක්
හදමු එහෙනම්..
1. මුලින්ම වතුර ටික රත්වෙනකන් ඉදල එකට සිනි ටික දාල සිනි කට අහුවෙන්නේ නැති වෙනකන් උනුකරගන්න..
![]()
2.මාගරින් ටිකකුත් එකතු කරන්න
![]()
![]()
3.සිනි පදම එනකන් උණු උනාම කුක්කු ටින් එක දාල ආයි කලවන් කරන්න..
![]()
4.ඒ එක්කම පාන් පිටි එකතු කරගෙන කැටි හිටින්නේ නැති වෙන්න හොදට කලවන් කරන්න..
![]()
![]()
5.ගින්දර ටිකක් අඩුකරගෙන කජු එකතු කරගන්න..මෙහෙ දැම්මේ නෑ. ආර්ථිකේ හරි දරිනුයි
![]()
6.හොදට ගන වෙනකන් අතේ නොඇලෙන ගානට එනකන් ලිපේ තියන් කලවන් කරන්න.මේ පදම එනකන්
![]()
7.රස්නේ පිටින්ම තැටියකට හලාගෙන තුනි කරගන්න.. නිවෙන්න කලින් කපාගන්න
![]()
![]()
සැ.යු :- සිනි අඩු වීමෙන් සවිවිම දුර්වල වේ..එමෙන්ම වැඩි වීමෙන් මරණිය ප්‍රහාර සදහා යොදාගත හැකි මිලිටරි කුක්කු ටොපි නිර්මාණය විය හැක..
පාන්පිටි පාලනයෙන් සවිවිම හා මෘදු බව වැඩි කරගත හැක

යකෝ කිරි ටොපියක් ගැන මතක් කරමින් උන්නේ....
මේ මූලංගිරය මේං දාල පුදන කොට ම කාපි යකා වගේ.....
දැන් බඩගිනියි ඌයි!!!!!!!!!
තට කපුටෝ මැ කොටපිය......අජූතයා!

wow simple plan ekak nee
patta
military kukku topi![]()
![]()

කුක්කු ටොපි හදමුඔව් ඔව් කුක්කු ටොපි තම හදන්නේ.කිරි ටොපි කියමුකෝ උබලට ලජ්ජා හිතෙයිනේ
සැ.යු :- සිනි අඩු වීමෙන් සවිවිම දුර්වල වේ..එමෙන්ම වැඩි වීමෙන් මරණිය ප්‍රහාර සදහා යොදාගත හැකි මිලිටරි කුක්කු ටොපි නිර්මාණය විය හැක..
පාන්පිටි පාලනයෙන් සවිවිම හා මෘදු බව වැඩි කරගත හැක[/CENTER]

+++ඔය වගේ ස්ටෝරියකින් නිපන් පිරුලක් තියනව මගේ ක්ලිනික් එකේ....
ගහනවා දැනගනින් මිලිටරි කුක්කු ටොපියකින් කිබුලයියේ

ඔය වගේ ස්ටෝරියකින් නිපන් පිරුලක් තියනව මගේ ක්ලිනික් එකේ....
පිරුළ තමා - කුමුදු මස්කට් හැදුවා වාගේ-
කුමුදු කියන්නේ මගේ කලින් හිටපු ඇසිස්ටන්ට්. මස්කට් කන්න පුදුම බඩජහරියි. මගෙන් දවසක් රෙසිපිය ඉල්ලං හදලා. නියම පදමට ඇවිත් බාන්න හදන කොට තාත්තා ඇවිත් බලල කියලා ඒක තාම වතුර වගේ නේහ් තව ලිපේ තියපිය කියලා. කෙල්ල හොදට ගනකං වෙන්න තියලා ලිපෙන් බාල හයිවුනාට පස්සේ කපපු මස්කට් කෑලි වලින් පුළුවන් ලු වත්ත වටේ ඉන්න බල්ලන්ට ගහන්න...............![]()

ටොමයි හාමිනෙයි කේක් හදලත් මාර සීන් එකක් වුනේ. ඔන්න අපි ඉන්ටනෙට් එකෙන් හොයාගෙන තියන විදිහට කේක් හැදුවා. කේක් එක අවන් එකට දාලා ටිකක් වෙලා තියනකොටයි දැක්කේ මෙන්න බොලේ අවන් එක තියන්නේ වයර් එක උඩ කියලා. ඉතිං දැන් කේක් එක ඇලයි. අපි ඉතිං ආයි අවන් එක ලෙවල් කලා. ලෙවල් කලා තමයි කේක් එක බේක් වෙලා ඉවර වෙනකොට මැද කළුයි. මැදින් ඇතුලට බැහැලා.
මම හිතන්නේ මේ සීන් එක මම කිඹුල අයියට කලින් කිව්වා. ටොමයි හාමිනෙයි කේක් හදලත් මාර සීන් එකක් වුනේ. ඔන්න අපි ඉන්ටනෙට් එකෙන් හොයාගෙන තියන විදිහට කේක් හැදුවා. කේක් එක අවන් එකට දාලා ටිකක් වෙලා තියනකොටයි දැක්කේ මෙන්න බොලේ අවන් එක තියන්නේ වයර් එක උඩ කියලා. ඉතිං දැන් කේක් එක ඇලයි. අපි ඉතිං ආයි අවන් එක ලෙවල් කලා. ලෙවල් කලා තමයි කේක් එක බේක් වෙලා ඉවර වෙනකොට මැද කළුයි. මැදින් ඇතුලට බැහැලා.
මම හිතන්නේ මේ සීන් එක මම කිඹුල අයියට කලින් කිව්වා.
තව අපි දෙන්නගේ අසාර්ථ වෙච්ච ව්‍යාපෘති තියනවා තක්කාලි සෝස්, කිඹුලා පිට්සා, ඥාන කතා

dammata passe wahanna hoda na man hithanne rane adu unama enne na hariyataඅපේ ගෙදරත් ප්‍රසිද්ද කියමනක් තියෙනවා කිඹුලා වයින් හැදුවා වගේ කියලාඔය වගේ ස්ටෝරියකින් නිපන් පිරුලක් තියනව මගේ ක්ලිනික් එකේ....