වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕකට ඉතින් හොඳම විසඳුම නැන්දට ෆෝන් එක ආන්සර් කරන්න දෙන එක තමයි......බඩාගේ කුප්ප වැඩ නිසා ඒක කරන්න බෑනේ :lol:

    :cool: ඒක තමා බ්ලූටූත් එක අරන් නොගියොත් කරන්නේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දන්නවා මචෝ :(

    :D

    අපි දන්නවනෙ බඩෝ..:)

    :cool:

    වාහනේක තියෙන වටිනාකම නොදන්නවා නොවේ බන්. නිකම් කිව්වේ විහිලුවට වගේ. සියල්ල ඉල්ලා අස් කර ගන්නවා.:(:(

    මාමිසමාව බජනය කරන සේක්වා:sorry::sorry:

    :D හරි හරි නෝ අවුල්..... :)

    අර පිස්ටන් නමාගත්ත සිද්දිය නේද :sorry: ඔය සිද්දි දෙක කලිනුත් උඹ කිව්වා වගේ මතකයි මාමේ :(

    :yes: ඔව් ඒක තමා...... :( මගේ හිතට තාමත් ඒ සිද්ධිය වද දෙනවා බං...... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :shocked: :frown: කට වහපන් බොල....... :growl: තෝ ගම කන්නයි යන්නේ...... :growl: :growl: :frown:

    ඔව් දැන් මහ ආණ්ඩුවෙන් වාහනේ දෙනවා..... DX එකේ යනවා දකින්න ලැජ්ජද කොහෙද මහ ආණ්ඩුව...... :lol:
    :sorry::sorry: :( ඕකේ :(
    මහ ආන්ඩුවේ ඇස් ඇරිලා මස්සිනාකාරයාගෙ වැඩෙං පස්සේ :cool::cool:
    පුතා‍ගේ අගේ තේරිලා ලු දැං :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කන්ටැක් ලිස්ට් එකයි. එස්එම්එස් ටිකයි නැන්දා බැලුවොත් වසලා හමාරයිනේ බං. මූ බාත්රූම් ගියත් ඕක අරං යනව කියල තමයි ආරංචිය.

    :shocked: එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ...... :( :( ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා...... :dull: ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්...... :yes: :love: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එල එල වෙන වාහනයක් වගේ නෙවෙයි මචං අපේ බඩාගේ fb15 කියන්නේ. බඩාගේ ජීවිතයට ගොඩක් සංවේදී දේවල් එකතු වෙලා තියන වාහනයක්. ඒකයි මමත් අර විදිහට කිව්වේ.
    ඔය ඩීඑක්ස් අටමගලේ තියන්නේ බං. අන්න ඒකට නම් ඕනෙ එකක්. :lol::lol:

    :cool: එකෙන්ම....... ඕක මතක ගබඩාවක් බං..... :love:

    DX එක මොන හුයන්නක්ද මේක එක්ක බලනකොට...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry: :( ඕකේ :(
    මහ ආන්ඩුවේ ඇස් ඇරිලා මස්සිනාකාරයාගෙ වැඩෙං පස්සේ :cool::cool:
    පුතා‍ගේ අගේ තේරිලා ලු දැං :cool:

    ;) ;)

    :lol: මහ ආණ්ඩුවේ ඈස් අන්ධයි බං...... අර නීතියේ ඉන්නේ ඈස් වහන් තරාදියකුත් උස්සන් කඩුවකුත් එක්ක..... ඒ වගේ තමා....... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D

    :cool:

    :D හරි හරි නෝ අවුල්..... :)

    :yes: ඔව් ඒක තමා...... :( මගේ හිතට තාමත් ඒ සිද්ධිය වද දෙනවා බං...... :(

    සමහර දේවල් තියනවා මචං ලග ඉන්න කෙනෙකුට කරදරයක් වෙනකොට ඒක වෙන ක්‍රමේකින් අපට දැනගන්න ලැබෙනවා. ඒ වගේ පණිවුඩයක් තමයි උඹට ඇවිල්ලා තියන්නේ. නැතුව උඹ අතින් වෙච්ච වැරැද්දක් නෙවෙයි. අපේ සීයා අසනීප වෙලා නවත්තලා ඉන්නකොට අපේ ලොකු තාත්තා බලන්න ගිහින් ආවා. ඒ එනකොට වෑන් එකට හරකෙක් හැප්පිලා තැලුනා. ඒක සීයා ලොකු තාත්තට අරං දීපු වෑන් එක. එවෙලෙම වගේ සීයට අමාරුවෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරලා. දවස් කීපයකින් සීයා නැති වුනා. ජිවිතේ ඔහොම තමයි. :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ;) ;)

    :lol: මහ ආණ්ඩුවේ ඈස් අන්ධයි බං...... අර නීතියේ ඉන්නේ ඈස් වහන් තරාදියකුත් උස්සන් කඩුවකුත් එක්ක..... ඒ වගේ තමා....... :dull:
    :sorry::eek:

    හිටපං ඇන්ටිට ආපු වෙලාවක කියන්නං.. ඇස් පේන්නෑ කිව්වා කියලා :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ...... :( :( ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා...... :dull: ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්...... :yes: :love: :D
    ඒක තමා මං කියන්න ගියෙ ඉතිං..
    කවියකිං කියන්නද එහෙනං :cool::cool: අනේ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :sorry::eek:

    හිටපං ඇන්ටිට ආපු වෙලාවක කියන්නං.. ඇස් පේන්නෑ කිව්වා කියලා :cool::cool:

    :lol: :lol:

    ඒක තමා මං කියන්න ගියෙ ඉතිං..
    කවියකිං කියන්නද එහෙනං :cool::cool: අනේ :sorry:

    :shocked: කියන්නම ඕනා නම් PM එකකින් කවියක් කියපන්...... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: :lol:

    :shocked: කියන්නම ඕනා නම් PM එකකින් කවියක් කියපන්...... :baffled:
    :lol::lol: නැවතී මෙතෙකිං 2 ලියමු :cool:
    නැන්දා දුටුව දවසට පිලට තමා යන්න වෙන්නේ .. ඇද කැන්සල් :sorry::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ...... :( :( ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා...... :dull: ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්...... :yes: :love: :D

    වෙලාවට මට එහෙම සිද්ධියක් නැති වුනේ :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ...... :( :( ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා...... :dull: ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්...... :yes: :love: :D

    :eek::eek::eek:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :D
    :D හරි හරි නෝ අවුල්..... :)

    :yes: ඔව් ඒක තමා...... :( මගේ හිතට තාමත් ඒ සිද්ධිය වද දෙනවා බං...... :(

    :):)

    ඕකෙද අර වතුර ගිහින් piston කෙල වෙලා බාප්පද කොහෙද ඒවා ගෙදර අරන් ගිය කියල තිබ්බේ. කතාව හරියට මතක නැහැ. ඒ ටික තමා මතක.:(:(:( සොරි :sorry::sorry:
     
    Status
    Not open for further replies.