වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol: ඒක තමයි මචං මටත් මොකක් හරි පරස්පර විරෝධි බවක් දැනුනා. මොකද නැන්දයි, අම්මයි වාහනේ ඇතුලේ හිටියේ. හීරුනු එක දකින්නෙවත් නැතුව මොකද මාමට ඔරවගෙන ගියේ. :eek: දැන්නේ වැඩේ දැනගත්තේ :cool:

    :growl: මම ෆෝන් එක බලනවා දැක්කා බොලව් ඒ දෙන්නා.... ඒකටයි මල පැනලා තියෙන්නේ..... ආයේ පානදුරේට යනකම් ෆෝන් එක දිහා ඈහැක් ඈරලා බැලුවේ නෑ...... :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: උඹ මගුලක් කියනවා...... ඔය වාහනෙයි අපෙයි අතරේ සම්බන්දේ දන්නේ මමනේ...... ඕකට කතා කරන්න පුලුවන් නම්....... :baffled: :dull: :(

    ඔව් උඹට ඉතින් ඕක කාර් එකකට වඩා යමක් නේ :yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :baffled: උඹ මගුලක් කියනවා...... ඔය වාහනෙයි අපෙයි අතරේ සම්බන්දේ දන්නේ මමනේ...... ඕකට කතා කරන්න පුලුවන් නම්....... :baffled: :dull: :(

    මූ වාහන වලටත් සීන් එක දානවා නෙහැ. පට්ට අසහනකාරයෙක් නෙහ් :lol::lol::rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් උඹට ඉතින් ඕක කාර් එකකට වඩා යමක් නේ :yes:

    :love: :love: ජීවිත එක්ක බැදුන වාහන...... :yes: :love: :D

    ඕක මම වෝටර් බෝට් එකක් කරපු දවසේ තමා තාත්තගේ ඔපරේෂන් එක අවුල් උනේ බං...... :( ඕකට මොනවා හරි වෙනවා කියන්නේ........ :baffled: :dull: :( ඕක මාර බැදීමක් තියෙන්නේ ජීවිතෙත් එක්ක...... :yes: අම්මෝ ඒවා මෙතන කියන්න බැරියෝ...... :baffled: :dull: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම නම් බ්ලූටූත් වලින් වත් කෝල් නැත මචෝ. කෝල් එකකින් අවධානය වෙනස් වෙනවා.:nerd:

    :baffled: මම ඉතින් ගොඩක් කතා කරන්නේ නෑ...... උවමනාව අහගත්තා..... ඩ්‍රයිව් කරනවා..... ටිකකින් ගන්නම් කිව්වා.... තිබ්බා..... එච්චරයි.... :D

    දන්නවා මචෝ. මුං වෙනද වගේ ආතල් එකට කියන කතානේ.

    :dull: :dull: :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love: :love: ජීවිත එක්ක බැදුන වාහන...... :yes: :love: :D

    ඕක මම වෝටර් බෝට් එකක් කරපු දවසේ තමා තාත්තගේ ඔපරේෂන් එක අවුල් උනේ බං...... :( ඕකට මොනවා හරි වෙනවා කියන්නේ........ :baffled: :dull: :( ඕක මාර බැදීමක් තියෙන්නේ ජීවිතෙත් එක්ක...... :yes: අම්මෝ ඒවා මෙතන කියන්න බැරියෝ...... :baffled: :dull: :(

    දන්නවා මචෝ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: මම ඉතින් ගොඩක් කතා කරන්නේ නෑ...... උවමනාව අහගත්තා..... ඩ්‍රයිව් කරනවා..... ටිකකින් ගන්නම් කිව්වා.... තිබ්බා..... එච්චරයි.... :D

    :dull: :dull: :(

    උඹ බිස්නස් කරන නිසා ඉතිං එහෙම නොකරත් බෑනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love: :love: ජීවිත එක්ක බැදුන වාහන...... :yes: :love: :D

    ඕක මම වෝටර් බෝට් එකක් කරපු දවසේ තමා තාත්තගේ ඔපරේෂන් එක අවුල් උනේ බං...... :( ඕකට මොනවා හරි වෙනවා කියන්නේ........ :baffled: :dull: :( ඕක මාර බැදීමක් තියෙන්නේ ජීවිතෙත් එක්ක...... :yes: අම්මෝ ඒවා මෙතන කියන්න බැරියෝ...... :baffled: :dull: :(

    අපි දන්නවනෙ බඩෝ..:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    9.gif
    9.gif
    සිරියාවන්ත වාහනේ.. ඇති යන්තං දැං වේයො බදින්නෑ මූ ඒක පදිනවා ;)
    අර කොන්ඩේ ක්‍රේල්... නෑ එක්කො ඒවා ඕන නෑ
    4.gif
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඌට එහෙම විහිලු කරන්න එපා මචං :no::no::no:

    වාහනේක තියෙන වටිනාකම නොදන්නවා නොවේ බන්. නිකම් කිව්වේ විහිලුවට වගේ. සියල්ල ඉල්ලා අස් කර ගන්නවා.:(:(

    :frown: :frown: කිව්වා කියලා හිතා ගනු....... :growl: :frown:

    මාමිසමාව බජනය කරන සේක්වා:sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :love: :love: ජීවිත එක්ක බැදුන වාහන...... :yes: :love: :D

    ඕක මම වෝටර් බෝට් එකක් කරපු දවසේ තමා තාත්තගේ ඔපරේෂන් එක අවුල් උනේ බං...... :( ඕකට මොනවා හරි වෙනවා කියන්නේ........ :baffled: :dull: :( ඕක මාර බැදීමක් තියෙන්නේ ජීවිතෙත් එක්ක...... :yes: අම්මෝ ඒවා මෙතන කියන්න බැරියෝ...... :baffled: :dull: :(

    අර පිස්ටන් නමාගත්ත සිද්දිය නේද :sorry: ඔය සිද්දි දෙක කලිනුත් උඹ කිව්වා වගේ මතකයි මාමේ :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ බිස්නස් කරන නිසා ඉතිං එහෙම නොකරත් බෑනේ.

    ඕකට ඉතින් හොඳම විසඳුම නැන්දට ෆෝන් එක ආන්සර් කරන්න දෙන එක තමයි......බඩාගේ කුප්ප වැඩ නිසා ඒක කරන්න බෑනේ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකට ඉතින් හොඳම විසඳුම නැන්දට ෆෝන් එක ආන්සර් කරන්න දෙන එක තමයි......බඩාගේ කුප්ප වැඩ නිසා ඒක කරන්න බෑනේ :lol:

    කන්ටැක් ලිස්ට් එකයි. එස්එම්එස් ටිකයි නැන්දා බැලුවොත් වසලා හමාරයිනේ බං. මූ බාත්රූම් ගියත් ඕක අරං යනව කියල තමයි ආරංචිය.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේක තියෙන වටිනාකම නොදන්නවා නොවේ බන්. නිකම් කිව්වේ විහිලුවට වගේ. සියල්ල ඉල්ලා අස් කර ගන්නවා.:(:(

    මාමිසමාව බජනය කරන සේක්වා:sorry::sorry:

    එල එල වෙන වාහනයක් වගේ නෙවෙයි මචං අපේ බඩාගේ fb15 කියන්නේ. බඩාගේ ජීවිතයට ගොඩක් සංවේදී දේවල් එකතු වෙලා තියන වාහනයක්. ඒකයි මමත් අර විදිහට කිව්වේ.
    ඔය ඩීඑක්ස් අටමගලේ තියන්නේ බං. අන්න ඒකට නම් ඕනෙ එකක්. :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹ බිස්නස් කරන නිසා ඉතිං එහෙම නොකරත් බෑනේ.

    :dull: ඒකනේ වැඩේ.... බයික් එකේ යනකොට..... පැයෙන් යන්න පුලුවන් ගමනට පැය දෙකක් යනවා..... මග දිගට එන කෝල් වලට උත්තර දෙන්න නවත්තලම..... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කන්ටැක් ලිස්ට් එකයි. එස්එම්එස් ටිකයි නැන්දා බැලුවොත් වසලා හමාරයිනේ බං. මූ බාත්රූම් ගියත් ඕක අරං යනව කියල තමයි ආරංචිය.

    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කන්ටැක් ලිස්ට් එකයි. එස්එම්එස් ටිකයි නැන්දා බැලුවොත් වසලා හමාරයිනේ බං. මූ බාත්රූම් ගියත් ඕක අරං යනව කියල තමයි ආරංචිය.
    පිස්සුද පිස්සුද මාමා නැන්දාට බොරු කියන්නෑ .. ලැට් එකට ගියත් කියලා යන්නේ.. හොද විශ්වාසවන්ත(ටොමි)යෙක් :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    9.gif
    9.gif
    සිරියාවන්ත වාහනේ.. ඇති යන්තං දැං වේයො බදින්නෑ මූ ඒක පදිනවා ;)
    අර කොන්ඩේ ක්‍රේල්... නෑ එක්කො ඒවා ඕන නෑ
    4.gif

    :shocked: :shocked: :frown: කට වහපන් බොල....... :growl: තෝ ගම කන්නයි යන්නේ...... :growl: :growl: :frown:

    ඔව් දැන් මහ ආණ්ඩුවෙන් වාහනේ දෙනවා..... DX එකේ යනවා දකින්න ලැජ්ජද කොහෙද මහ ආණ්ඩුව...... :lol:
     
    Status
    Not open for further replies.