EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකෝ ඩොන්ගල් වැඩේට උනේ :)

Oya kiwwa Hari isuruwo..salli na thamai..eth prashne mama dapu 300 ta Moko une?:confused:phone ekata dala baluwa salli 00.00 ..thama recharge kale na..Heta balala kiyannan wade goda da kiyala..:)
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Oya kiwwa Hari isuruwo..salli na thamai..eth prashne mama dapu 300 ta Moko une?:confused:phone ekata dala baluwa salli 00.00 ..thama recharge kale na..Heta balala kiyannan wade goda da kiyala..:)

    මට හිතුන කියද්දීම :P

    නැන්දා ඩේටා පැකේජ් එකක් ඇක්ටිවේට් කරයි කියල ෂුවර්ද?:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට හිතුන කියද්දීම :P

    නැන්දා ඩේටා පැකේජ් එකක් ඇක්ටිවේට් කරයි කියල ෂුවර්ද?:eek:

    E kiwwe? Ane poddak pahadili karanna wasthuwe
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    E kiwwe? Ane poddak pahadili karanna wasthuwe

    :eek::eek::eek:

    දැන් සල්ලි දාල මොකක් හරි data package එකක් activate කරගෙන පාවිච්චි කරාද නැත්තම් නිකන්ම සල්ලි දාල පාවිච්චි කරාද?:nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::eek::eek:

    දැන් සල්ලි දාල මොකක් හරි data package එකක් activate කරගෙන පාවිච්චි කරාද නැත්තම් නිකන්ම සල්ලි දාල පාවිච්චි කරාද?:nerd:

    Ane nikanma pawichchi kale..ohoma deyak danne na..:(aiyoo Mage 300....:(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ane isuruwo Dan mokada karanne ithin:(

    එක්කෝ postpaid data sim එකක් ගන්න (ඕකෙන් නම් දිගටම ඉන්ටනෙට් එන්නේ මේක ලාබ වෙයි) නැත්තම් හැමදාම සල්ලි දැම්මට පස්සේ මොකක් හරි data bundle එකක් activate කරගන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක්කෝ postpaid data sim එකක් ගන්න (ඕකෙන් නම් දිගටම ඉන්ටනෙට් එන්නේ මේක ලාබ වෙයි) නැත්තම් හැමදාම සල්ලි දැම්මට පස්සේ මොකක් හරි data bundle එකක් activate කරගන්න

    Eka karanne kohomada?poddak kiyala dennako..eken Internet enna hithan thamai gaththe..specially films videos dl karanna