මොකෝ ඩොන්ගල් වැඩේට උනේ![]()
phone ekata dala baluwa salli 00.00 ..thama recharge kale na..Heta balala kiyannan wade goda da kiyala..
Kaawa kaawa..nagitagannath ba sinhalu..apahunan mehema kanne na..
![]()
ගානකට කාපිය නැන්දේ..... ඔය බඩ පුපුරයි...... 
Oya kiwwa Hari isuruwo..salli na thamai..eth prashne mama dapu 300 ta Moko une?phone ekata dala baluwa salli 00.00 ..thama recharge kale na..Heta balala kiyannan wade goda da kiyala..
![]()


මට හිතුන කියද්දීම
නැන්දා ඩේටා පැකේජ් එකක් ඇක්ටිවේට් කරයි කියල ෂුවර්ද?![]()
E kiwwe? Ane poddak pahadili karanna wasthuwe




banda kolaba yanna vage...IESL ekata yanna para hariyatama kiyapalla
colombo harahaa yanne nathiwa (kandy) idan

දැන් සල්ලි දාල මොකක් හරි data package එකක් activate කරගෙන පාවිච්චි කරාද නැත්තම් නිකන්ම සල්ලි දාල පාවිච්චි කරාද?![]()
aiyoo Mage 300....


Ane nikanma pawichchi kale..ohoma deyak danne na..aiyoo Mage 300....
![]()

එහෙම කරාම සල්ලි ඉතුරු වෙයි යෑ![]()

Ane isuruwo Dan mokada karanne ithin![]()
එක්කෝ postpaid data sim එකක් ගන්න (ඕකෙන් නම් දිගටම ඉන්ටනෙට් එන්නේ මේක ලාබ වෙයි) නැත්තම් හැමදාම සල්ලි දැම්මට පස්සේ මොකක් හරි data bundle එකක් activate කරගන්න