මම මේ සෙනසුරාදා මාතරින් බැලුවා 42,000/= කියලා කිවුවා...
නමුත් මේකේ හැටියටනම් යන්න ඕනේ 34,000/= වගේ
ලින්ක්
machan, Gold pound = 7 grams
ඒත් අපි සාමාන්‍යෙයන් පවුම කියන්නේ ග්‍රෑර්ම් 8 කට.. ඉතින් අර තියෙන කැරට් 22 එකේ ග්‍රෑර්ම් එකක ගාන අටෙන් වැඩි කරන්න ඕනි (රු.4,355.65x 8) 34840 ක් වෙනවා. ඉතින් ඒ ගානටම රත්තරන් බඩුවක් දෙන්නෙ නැහැ. හැදුම් කුලී එකතු කරල පවුමක මාලායක් වගේ දෙද්දි කොහොමත් 45 ක් විතර වෙයි...
Godak than wala dan wada kuli naha raththaran milata thama badu wikunanne.ඔව් එක දන්නවා මචන් නමුත් ඔය 42 කියලා මම කිවුවේ කිසිම වැඩකුලියක් නැතිව අපි රත්තරන් බඩුවක් හදනවනම් රත්තරන් පවුමක් අපිට දෙන මිල. ඊට පස්සේ එකට තමයි ඔය වැඩකුලි, හැදුම් පාඩු වගේ දේවල් එකතු කරන්නේ.