මේක ඔටොලන්කා ත්‍රෙඩ් එකක නැත්තටම නැතිකරපු කාර් එකක්..අයිතිකාරයට ඇඬෙන්න ඇතිhttp://ikman.lk/en/ad/honda-city-sports-1992-for-sale-colombo
On sale Baby Godzilla. Fun little car to drive, a real eye catcher. With it, a spare set of front shocks, set of headlights, complete VTEC head, gear box, AC condenser, AC compressor, OEM meter, all the paper work, bills, records. Honda City GA2 92, BHP 160, 0-100 6 seconds, D16Z6 VTEC, SPOON racing chip. Launch 4000RPM, VTEC 4000RPM, RPM cut 9200. Polished head, B16 intake manifold, Wiseco 75.5mm 8.4:1 forged piston set, FX Extreme stage 1 racing clutch kit. 5 forward close ratio gear box. K&N performance air filter, Titanium short shift, 3.5 APEXI exhaust, corrosion free silencer coat.3 core radiator, high amp alternator, large AC condenser with an extra fan. Car is fully functional with all the functions. P/S, P/SH, Central door locks, P/M auto re-tractable, rear defroster, City 12-14 kmpl. Outstation 18-20, highway at 100 16-18. Immobilizer with remote cut off engine, auto door lock, valley mode. Racing suspension with KYB sports gas shocks at rear, Startlet GT sports shocks in the front. 15 low profile RAYS Engineering with brand new 195/50/15 tires. Fine-tuned and with upgraded prop-valve (50/50 ratio) Pioneer head-unit, 2 12 JBL subs(1200W each)4 channel 1000W each BOSE amp, RODEK high cap with power surge protection. Rear cam, reverse radar with visual reading of 4 sensors at the rear, Integra Type R cluster, Pivot Speed Meter digital. Digital RPM, Digital voltage, air fuel ratio, water temp, 2 digital temperature gauges showing outside temp and AC cooler temp, OEM Honda City all 5 carpets. LED boot lights. Glovie LED fitted. Civic SIR gear knob. OEM color coded fiber bumpers, JDM spoiler with 3rd brake light, light tinted, projector headlights with CCFL halo rings, dedicated head beams, 2 yellow fogs lights. Altogether 6 HID’s with 50W 6 slim ballasts. Rear wiper with jet wash. Body 100%, ZERO accidents, paint 100% original Honda all 4 mud flaps. A very reluctant sale due to upgrade, Car runs like a dream, Price negotiable after inspection, Can be seen at Rajagiriya. Call Harsha on .
![]()
0773030221
පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...
අපේ ගෙදර තිබුන ෂෙල් මොඩෙල් එකේ වෑන් එකක්, ඇත්තටම කියුවොත් මේක තමයි මට අඩුවෙන්ම කටු දුන්න වාහනේ, අරගෙන ටික දවසක් යද්දි කීපදෙනෙක්ම ඉල්ලුව වහනේ ටිකක්
ටයිප් කරල අත රිදෙනවා මාමෙ,
මට කථා ලස්සනට ලියන්නනම් බෑ, බෝරින් නම් සමාවෙයන් මචන්ලා.......
මගෙ කට්ටෙන් මොනවහරි දෙයක් ඉගෙනගත්තනම් මට ඒ ඇති,,![]()
මම මේ ෆොටො එක දැකලා කල්පනා කලෙ..
හමර් කියන වාහනෙ මෙලො හැඩයකුත් නෑ.. මෙලො ලස්සනකුත් නෑ ..ඒත්
හැමෝම කැමතියි..
මේක ලියන මමත් කැමතියි..
මටම තේරෙන්නෙ නෑ අප්පා මොකටද මම මේ හතරස් පෙට්ටියට මෙච්චර කැමති කියලා

පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...





පරණ H1 එක නම් යකා මාක් නිසා කියල හිතන්න පුළුවන් ඒත් මේකට මොකට කැමති වෙනවද මන්ද
සමහරවිට ඕක දැක්කම Humvee එක මතක් වෙන නිසා වෙන්න ඇති![]()


දවල්ට කාලත් ඉවර උනාම මන් ඇහුවා මාමෙ මගෙ වැඩේ කෝමද ඉවර කරන්නෙ කියල. මෙන්න බාස් මාමා කියපි " මගෙ වැඩ ඉවරයි, වාහනේ අරන් යන්න" කියල. මන් වැන්දෙ නැති ටික විතරයි පොරොන්දු උන විදියට වැඩේ කරල දෙන්න කියල,එත් මිනිහා බැහැ කියලාපොරොන්දු උන ගානට වඩා 3,000.00ක් අඩු කරලා සල්ලි ගත්තා.








sathuta wedi kamata meke danne.. thread ekak open karanna one na ne.. danna adurana kattiya meet wena thenaka danne![]()





පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...
මේක ඔටොලන්කා ත්‍රෙඩ් එකක නැත්තටම නැතිකරපු කාර් එකක්..අයිතිකාරයට ඇඬෙන්න ඇති

මොකක්?


http://www.ebay.com/itm/2009-Nissan-GT-R-/281749861126?&_trksid=p2056016.l4276
2009 Nissan GTR 1300WHP! Prev owned by Roger Rodas & Paul Walker!!
2009 Nissan GTR 1300WHP! Prev owned by Roger Rodas & Paul Walker!!Meka ganing kawruhari.. math bid kara
HTML:http://www.ebay.com/itm/2009-Nissan-GT-R-/281749861126?&_trksid=p2056016.l4276
මම මේ ෆොටො එක දැකලා කල්පනා කලෙ..
හමර් කියන වාහනෙ මෙලො හැඩයකුත් නෑ.. මෙලො ලස්සනකුත් නෑ ..ඒත්
හැමෝම කැමතියි..
මේක ලියන මමත් කැමතියි..
මටම තේරෙන්නෙ නෑ අප්පා මොකටද මම මේ හතරස් පෙට්ටියට මෙච්චර කැමති කියලා
Hummers is very manly. But its stupid to spend about 40mil for a stupid vehicle. Its not like you are going off road with it.


මොකක්?
මට සිද්ධිය හරියටම මතක නෑ..
එක ඔටො ලන්කා ත්‍රෙඩ් එකකදි මේකෙ අයිති කාරය කියුවා මිනිහා ගිහින් තියෙන උපරිම ස්පීඩ් එක 230 වගෙ දෙයක්..සදර්න් හයිවෙ එකේද කොහෙද....
ඒත් වාහනෙ මීටරෙ තියෙන්නෙ 180ට..අනිත් එක හයිවෙ 230ට ගියොත් දන්නවනෙ
කට්ටිය ඒක අල්ලාගෙන මිනිහව නැති කලා



