ඔබ දන්නවද?

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අයෙක් 2පාරක් a/l අසමත් වී 3වෙනි පාර a/l ලිවීමට පොත්මිටිය අරන් පංති යන විට. ඔහුගේ o/l අසමත්මිතුරා සිය බිරිද සමගින් bmw රතයකින් හෝන් එක ගසා ගිය බව?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔබ දන්නවද එම BMW රථය මාලබේදී පොලිස් නිලදාරින්ට හෝන් එක ගැසීමට ගොස් දැන් එම මිතුරා ගේ බිරිද පොලිස් කුඩුවේ සිටින බව
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඔබ දන්නවද එම BMW රථය මාලබේදී පොලිස් නිලදාරින්ට හෝන් එක ගැසීමට ගොස් දැන් එම මිතුරා ගේ බිරිද පොලිස් කුඩුවේ සිටින බව

    ලොල් කතාව :lol: ඔබ දන්නවාද එම සිදුවීම පිලිබද වීඩ්‍යො ව නරබාඑලකිරි වාසීන් හස්තකර්මාන්තයේ යෙදුනබව?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Samaharunta academic puluwan samahara unta business puluwan. Godak academic unta business ba, business unta academic ba. Degollontama garu karanna purudu unaanan hodai :rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අයෙක් 2පාරක් a/l අසමත් වී 3වෙනි පාර a/l ලිවීමට පොත්මිටිය අරන් පංති යන විට. ඔහුගේ o/l අසමත්මිතුරා සිය බිරිද සමගින් bmw රතයකින් හෝන් එක ගසා ගිය බව?

    ඔබ දන්නවද එම BMW රථය මාලබේදී පොලිස් නිලදාරින්ට හෝන් එක ගැසීමට ගොස් දැන් එම මිතුරා ගේ බිරිද පොලිස් කුඩුවේ සිටින බව

    ලොල් කතාව :lol: ඔබ දන්නවාද එම සිදුවීම පිලිබද වීඩ්‍යො ව නරබාඑලකිරි වාසීන් හස්තකර්මාන්තයේ යෙදුනබව?

    ඔබ නොදනී....මුළු ලොවම දනී..!