වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    http://ikman.lk/en/ad/honda-city-sports-1992-for-sale-colombo

    On sale Baby Godzilla. Fun little car to drive, a real eye catcher. With it, a spare set of front shocks, set of headlights, complete VTEC head, gear box, AC condenser, AC compressor, OEM meter, all the paper work, bills, records. Honda City GA2 92, BHP 160, 0-100 6 seconds, D16Z6 VTEC, SPOON racing chip. Launch 4000RPM, VTEC 4000RPM, RPM cut 9200. Polished head, B16 intake manifold, Wiseco 75.5mm 8.4:1 forged piston set, FX Extreme stage 1 racing clutch kit. 5 forward close ratio gear box. K&N performance air filter, Titanium short shift, 3.5 APEXI exhaust, corrosion free silencer coat.3 core radiator, high amp alternator, large AC condenser with an extra fan. Car is fully functional with all the functions. P/S, P/SH, Central door locks, P/M auto re-tractable, rear defroster, City 12-14 kmpl. Outstation 18-20, highway at 100 16-18. Immobilizer with remote cut off engine, auto door lock, valley mode. Racing suspension with KYB sports gas shocks at rear, Startlet GT sports shocks in the front. 15 low profile RAYS Engineering with brand new 195/50/15 tires. Fine-tuned and with upgraded prop-valve (50/50 ratio) Pioneer head-unit, 2 12 JBL subs(1200W each)4 channel 1000W each BOSE amp, RODEK high cap with power surge protection. Rear cam, reverse radar with visual reading of 4 sensors at the rear, Integra Type R cluster, Pivot Speed Meter digital. Digital RPM, Digital voltage, air fuel ratio, water temp, 2 digital temperature gauges showing outside temp and AC cooler temp, OEM Honda City all 5 carpets. LED boot lights. Glovie LED fitted. Civic SIR gear knob. OEM color coded fiber bumpers, JDM spoiler with 3rd brake light, light tinted, projector headlights with CCFL halo rings, dedicated head beams, 2 yellow fogs lights. Altogether 6 HID’s with 50W 6 slim ballasts. Rear wiper with jet wash. Body 100%, ZERO accidents, paint 100% original Honda all 4 mud flaps. A very reluctant sale due to upgrade, Car runs like a dream, Price negotiable after inspection, Can be seen at Rajagiriya. Call Harsha on .

    8.gif

    0773030221

    oka aithi eka autolanka ekata awilla ehna padayak dala uwa nathi keruwa eka eun oka aithi eka hena loku kamen inne car eka gana.:lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගේ කාර් එක හැප්පෙනව හීනෙන් දැකල දවස් දෙකකට පස්සේ තමයි හැප්පුනේ. හීනෙන් දැකපු විදියටම තමයි හැප්පුනේ :baffled:

    යකෝ වෙච්ච accident එකේ ඊට දවස් 2කට කලින් preview බලලත් හප්පගෙන නෙහ් :(:(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...

    වාහනේ අරගෙන යනකොට අම්ම කියුවෙ, "අපි ඔය වාහනේට වඩා හොද එකක් ගේමු පුතේ" කියල.
    මන් ඉගෙනගත්ත වටිනම දෙය තමයි, විකුනපු වාහනයක් කවදාවත් පාවිච්චිකරන්නෙ නෑ, කවුරුත් කියුව පලියට නොදන්න තැන්වලට වාහන හදන්න දාන්නෙ නෑ, හොදම දෙය තමයි "අම්මා එපාකියුව දෙයක් කරන්නෙ නෑ කියන එක"
    ටයිප් කරල අත රිදෙනවා මාමෙ, :(:(
    මට කථා ලස්සනට ලියන්නනම් බෑ, බෝරින් නම් සමාවෙයන් මචන්ලා.......
    මගෙ කට්ටෙන් මොනවහරි දෙයක් ඉගෙනගත්තනම් මට ඒ ඇති,,:sorry:

    අඩෝව්. දුක සීන් එකක් :(
    මේවා හැමෝටම හොඳ පාඩම්!!
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    :no::no::no: වැඩක් වෙන්නේ නැහැ මචන්...ඔය වයසෙ Rio එකේ OBD එකෙන් ගියර් බොක්ස් එක ගැන මුකුත් බලන්න පුළුවන් කමක් නැහැ දන්නා විදිහට... ඔයිල් මාරු කරලා බලහන්... හැබැයි මැෂින් එකකින් කරන තැනකින් හෝ ඔයිල් කූලර් එකෙන් ඔයිල් මාරු කරන කෙනෙකුගෙන්... ෆිල්ටර් එකත් දාපන්... දාල හරියන්නේ නැත්තම් ඕක දුවන්න බරිවෙනකම්ම පට්ටගහල අලුත් එකක් තියහන්... එකම අවසන් විසඳුම වෙන්නේ ඕක තමයි...

    අයියේ කෝකටත් කියල අද ස්කෑන් එකක් කලා.මේකේ තියන CAMSHAFT POSI.SENSOR MALFUNCTION එකෙන් යම් බලපෑමක් තියනවද මගේ ප්‍රශ්නෙට.ඇයි දන්නවද මම එහෙම අහන්නේ D ගියර් එකේ පිකප් නැතුව ගියර් මාරු නොවී පිස්සු කෙළියට 2 දාපුවහම දුවනවා අවුලක් නැතුව.ඔයිල් ප්‍රස්නයක් නම් එහෙම D එක අවුල් වෙලා 1,2 විතරක් හොදට දුවනවද?.ඔබගේ උදවු අවශ්‍යම මොහොතක මම ඉන්නේ.:eek::eek::eek:

    33cx3br.jpg

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අයියේ කෝකටත් කියල අද ස්කෑන් එකක් කලා.මේකේ තියන CAMSHAFT POSI.SENSOR MALFUNCTION එකෙන් යම් බලපෑමක් තියනවද මගේ ප්‍රශ්නෙට.ඇයි දන්නවද මම එහෙම අහන්නේ D ගියර් එකේ පිකප් නැතුව ගියර් මාරු නොවී පිස්සු කෙළියට 2 දාපුවහම දුවනවා අවුලක් නැතුව.ඔයිල් ප්‍රස්නයක් නම් එහෙම D එක අවුල් වෙලා 1,2 විතරක් හොදට දුවනවද?.ඔබගේ උදවු අවශ්‍යම මොහොතක මම ඉන්නේ.:eek::eek::eek:

    33cx3br.jpg

    බුදු මස්සිනේ. මට මතක විදියටනං ඔය බස්ටිකැට් තුණ්ඩු කෑල්ලෙ එන විස්තර 100% හරි නැහැ කියල මේ ත්‍රෙඩ් එකේම කිවා මතකයි කවුරු හරි. දඩිබිඩි වෙන්න කලින් පොඩ්ඩක් හොඳට බලපං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එවුවා වලක්වන්ඩ බෑහ්!!:baffled:

    ඒක නම් මාර සිදුවීමක් මචං. හීන සම්බන්ධව මටත් ඔය වගේ අත්දැකීම් තියනවා. නමුත් කියන්න තරම් මතක නෑ.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දිග නිවාඩුවට පොඩි රවුමක් දාන්ඩ කියල ඉන්නේ සිංහලු.
    මට පොඩි විස්තරයක් දැනගන්න ඕනි.

    1. පිටිපස්සේ බ්‍රේක් ලයිනර් වල පෑඩ් ගනකම මිලිමීටරයක් විතර වෙන්න ගෙවිලා. :no: හැබැයි බ්රේක් මදිකමක්නං නැහැ. :) ඉස්සරහනං ඩිස්ක් තියෙන්නෙ. පෑඩ් හොඳයි වගේ. කඳු පලාතක තමයි යන්න ඉන්නේ. පිටිපස්සේ බ්රේක් දාගන්න ඕනි. කීයක් විතර යයිද වැඩේට? මොනවද හොඳ ලයිනර් තියෙන්නේ? :)

    2. කාර් එක මගේ නමට ට්‍රාන්ස්ර් වෙලා ආවට තාම ආදායම් බලපත්‍රය තියෙන්නේ පරණ කෙනාගෙ නමට. ඒක අවුලක් නැද්ද? නැත්තං මගේ නමට ආපහු අලුත් ආදායම් බලපත්‍රය ගන්න ඕනිද? :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අයියේ කෝකටත් කියල අද ස්කෑන් එකක් කලා.මේකේ තියන CAMSHAFT POSI.SENSOR MALFUNCTION එකෙන් යම් බලපෑමක් තියනවද මගේ ප්‍රශ්නෙට.ඇයි දන්නවද මම එහෙම අහන්නේ D ගියර් එකේ පිකප් නැතුව ගියර් මාරු නොවී පිස්සු කෙළියට 2 දාපුවහම දුවනවා අවුලක් නැතුව.ඔයිල් ප්‍රස්නයක් නම් එහෙම D එක අවුල් වෙලා 1,2 විතරක් හොදට දුවනවද?.ඔබගේ උදවු අවශ්‍යම මොහොතක මම ඉන්නේ.:eek::eek::eek:

    33cx3br.jpg

    තෙල් මාරු කරලා බලාපිය. මගෙත් ඔය D එකේ අව්ල ඇවිත් ඔයිල් මාරු කරාම හරි ගියා. සම්පුර්ණ ඔයිල් යවල දාපන්. මගෙත් මේ යන්තම් යවල දැම්මේ. ආණ්ඩුවෙන් බජට් දෙන්නේ නැති නිසා.එක පාරම හරියට කලා නම් හරි යනවා. ෆිල්ටර් එක එහෙම replace කරපන්. හෝදලා දාන්න දෙන්න එපා. මන් උබට එපා කිව්ව ඔක්කොම කලා බජට් නොලැබුන නිසා. උබ ඒ වරද කර ගන්න එපා. මගේ බැරි වෙලාවේදී මට සප් එක දීපු පොලා, රත්තරන් ඇතුළු සෙට් එකට මේ කොමෙන්ටුව උපහාරයක් වේවා:yes::yes:

    ඔය තියෙන්නේ පොලා මට එව්ව vedio එක. මන් නම් download කරලම තිය ගත්ත:):)

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඒක නම් මාර සිදුවීමක් මචං. හීන සම්බන්ධව මටත් ඔය වගේ අත්දැකීම් තියනවා. නමුත් කියන්න තරම් මතක නෑ.

    ඔවු මටත් ඔය වගේ අත්දැකීම් දෙකතුනක් තියෙනවා :yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දිග නිවාඩුවට පොඩි රවුමක් දාන්ඩ කියල ඉන්නේ සිංහලු.
    මට පොඩි විස්තරයක් දැනගන්න ඕනි.

    1. පිටිපස්සේ බ්‍රේක් ලයිනර් වල පෑඩ් ගනකම මිලිමීටරයක් විතර වෙන්න ගෙවිලා. :no: හැබැයි බ්රේක් මදිකමක්නං නැහැ. :) ඉස්සරහනං ඩිස්ක් තියෙන්නෙ. පෑඩ් හොඳයි වගේ. කඳු පලාතක තමයි යන්න ඉන්නේ. පිටිපස්සේ බ්රේක් දාගන්න ඕනි. කීයක් විතර යයිද වැඩේට? මොනවද හොඳ ලයිනර් තියෙන්නේ? :)

    2. කාර් එක මගේ නමට ට්‍රාන්ස්ර් වෙලා ආවට තාම ආදායම් බලපත්‍රය තියෙන්නේ පරණ කෙනාගෙ නමට. ඒක අවුලක් නැද්ද? නැත්තං මගේ නමට ආපහු අලුත් ආදායම් බලපත්‍රය ගන්න ඕනිද? :baffled:

    1. වැඩිම උනොත් 3ක් විතර වෙයි බන්. මතක නෑ ගාන නම් :no::no:. ඉස්සරහත් හොදයි වගේ නැතුව හොදද කියල බලා ගනින්

    2. අව්ලක් නෑ. ඕකෙ කාලේ ඉවර උනාම අලුත් එක උබේ නමට ගනින්.:):)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    1. වැඩිම උනොත් 3ක් විතර වෙයි බන්. මතක නෑ ගාන නම් :no::no:. ඉස්සරහත් හොදයි වගේ නැතුව හොදද කියල බලා ගනින් :shocked:

    2. අව්ලක් නෑ. ඕකෙ කාලේ ඉවර උනාම අලුත් එක උබේ නමට ගනින්.:):)

    තැන්කූ වේවා මචෝ!!! :):):)
     
    Thanks wikiya
     
    Status
    Not open for further replies.