බ්‍රේක් ලිවර් බ්‍රෙක් ලයිට් වගේ ඒව වෙනස් වෙන්න පුලුවන් බන්.
මගෙ බයික් එකෙ තියෙන්නෙත් rally lever සෙට් එකක්
වටින සයිලන්සර් එකක් නම් තියෙන්නෙ වටිනාකම තවත් වැඩී. අනික උබ ඔය කියන බෙන්ඩ් සෙට් එකත් පාට කරල නෙවේ බන් මොඩිෆයි ටයිටේනියම් ඒව දාපුව තියනව. එහෙම සමහර බෙන්ඩ් සෙට් වටිනව ලක්ශයක් විතර වෙනම ගන්න
ඕකට ඕවා කියලා වැඩක් නැ arrow silencer එකයි xr bend සෙට් එකම වෙනවා නේද 50 විතර, මගේ එකට මම supertapp ගහන්න ඉන්නේ .
Last edited:

කමක් නා තාම දත්ත එක් රැස් කරන් යනව.තව ඉස්සරහට උදව් ඕන වෙයි.ඉන්බොක්ස් එහෙම රෙඩී පිට තියා ගනිල්ල 



ඉතින් මන් කිව්වෙ ඔරිජිනල් ආව විදිහටම තිබ්බනම් හොදයි කියල 


