ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P ලේලන්ඩ් එකේ තියෙන මීටර් ටික නේහ්..... මතකත් නෑ

    ස්පීඩෝ මීටරේ / ඈම්පියර් මීටරේ / ඔයිල් ප්‍රෙෂර් / ඉස්සරහා පස්ස වැකුම් / ඩීසල් මීටරේ / හීට් මීටරේ ඔච්චර තමා නේහ්..... :D :yes:
    අර රේස් කරද්දි හැම තිස්සෙම හෝ ගාලා ගැහෙන එක මොකක්ද ?
    ලේලන්ඩ් වල RPM නැත්තෙ ඇයි :eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක්ද බන් ඔය avatar එකට දාන් ඉන්නෙ පොඩි එකෙක් වගේ :lol::lol:
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif

    ශපත්තු මල්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අර රේස් කරද්දි හැම තිස්සෙම හෝ ගාලා ගැහෙන එක මොකක්ද ?
    ලේලන්ඩ් වල RPM නැත්තෙ ඇයි :eek:

    :lol: ඒ ඔයිල් ප්‍රෙෂර් එක...... :D RPM ඕනා නෑ..... කැමති තරමක් පාගන්න තියෙන්නේ..... :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,509
    113
    Auckland
    machan mama ada dakka xr chasi 120 ekak BCF no ekak ade eka supiriyata thibba ban eke saddeth hodayi


    ade oya xr chasi 100-120
    hornet 100-120
    jade 100-120
    ax1

    vage parana bike hodama condition eva thama japane thiyenavada ban.
    :shocked:

    උබ කොහොමද කියන්නෙ දැකපු එක 120 කියල ? :baffled::baffled:

    AX1 jade නම් දැන් හොයන්න නෑ බන් වැඩිය
    XR hornet එහෙම නම් තියනව
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18695571 said:
    :lol::lol::lol:..වට් ද පක්....:baffled::baffled:..රතු දගයා ,එකසිය අසූව..ඊයා...............:dull::oo:

    ස්ටිකර් වලට ලක්ෂයක් වත් අඩු කරන්න ඕනේ :lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: ඒ ඔයිල් ප්‍රෙෂර් එක...... :D RPM ඕනා නෑ..... කැමති තරමක් පාගන්න තියෙන්නේ..... :P

    කොච්චර පෑගුවත් යන්නේ නෑනේ නේද?:cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    4.gif
    4.gif
    අන්න එන්ජිං

    ආ උඹ ඒ පාර ආයෙත් ප්‍රොෆයිල් පික් එක මාරු කරාද :growl:

    මම බැලුව මොකාද මේ නිසාන් අනාතයා කියල :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ උඹ ඒ පාර ආයෙත් ප්‍රොෆයිල් පික් එක මාරු කරාද :growl:

    මම බැලුව මොකාද මේ නිසාන් අනාතයා කියල :lol:
    යකෝ අරක දාං හිටියාම කියනවා ඒ වගේ තව එකෙක් ඉන්නවාලු.. මානසිකව වැටිලා මේක දා ගත්තේ.. ඒ ගමන තෝ ඒකටත් බැනපං :(:(:sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ අරක දාං හිටියාම කියනවා ඒ වගේ තව එකෙක් ඉන්නවාලු.. මානසිකව වැටිලා මේක දා ගත්තේ.. ඒ ගමන තෝ ඒකටත් බැනපං :(:(:sorry:

    ලාවට ඒකට පුරුදුවේගෙන එද්දී මූ වෙන එකක් දාල :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,509
    113
    Auckland
    ade kohomada ban ova ochhara hoda eva thiyennne. ova japane yard vala dala thiyenakota themenne auwata velenne nadda,

    class eke ban inne sinhala dala na lap ekata

    එහෙම යාඩ්වලම දාල තියන්නෙ නෑ මචන්. හොදට පිරිසිදු කරල ගෙවල් වල තිබ්බ බයික් තියනව. අනික ශොප් වල තියනව හොද බයික්. යාඩ් වල දානව කිව්වට ඒ ගොඩක් වෙලාවට හද්දම පරන ඒව තැපැල්90 වගේ ඒව එහෙම තමා දාන්නෙ. අනික millage එක අඩු ඒව උන් කැලේට දාන්නෙ නෑ,වැල වෙන්නම පැදල නම් තමා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    චානකයෝ මෙන්න chassi 100 :P සුපිරි නේ

    https://scontent-sin1-1.xx.fbcdn.ne...=078da1edde3caee9f2b17bb4764d49c6&oe=564A11E3

    අඩේ යකෝ කාගේද මේ, අලුත් වගේම තියෙනවා


    එහෙම යාඩ්වලම දාල තියන්නෙ නෑ මචන්. හොදට පිරිසිදු කරල ගෙවල් වල තිබ්බ බයික් තියනව. අනික ශොප් වල තියනව හොද බයික්. යාඩ් වල දානව කිව්වට ඒ ගොඩක් වෙලාවට හද්දම පරන ඒව තැපැල්90 වගේ ඒව එහෙම තමා දාන්නෙ. අනික millage එක අඩු ඒව උන් කැලේට දාන්නෙ නෑ,වැල වෙන්නම පැදල නම් තමා

    එතකොට මචන් ලංකාවට එවන්න auction කරන්නේ කොහොමද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්හලුනේ

    ඊයේ හරිඳු හම්බෙන්න ගිහින් සර්කිට් එක අරන් ආවා.
    හරිඳුට පින්සිද්ද වෙන්න වැඩේ ගොඩ.තැන්ක්ස් හරිඳුවෝ
    ඊයේ රෑ 9 ට විතර මීටර් එක සෙට් කරන්න පටන්ගත්තේ.රෑ 12.30 යකෝ ඉවර වෙනකොට.
    එළියේ තියාගෙන සෙට් කලේ ටෝච් ගහගෙන කලුවරේම හෙමින් හෙමින් සෙට් කලා.
    ලොක් එකේ ඉඳලා එන වයර් එකෙන් තැඹිලි පාට වයර් එක හොයාගෙන වයර් කපන්නේ නැතුව සොකට් එකෙන් තඹ ක්ලිප් එක ගලවලා වයර් එක අලුත් කිලිප් එකක් සෙට් කරලා හොයන්න බැරි වෙන්න වැඩේ කරගත්තා.මුණ ගලවන්න බැරි උනා බන් ඇන 2 රවුම් වෙලා ස්ලිප් වෙලාම.හැන්ඩ්ල් එක හරවලා තියෙන පොඩි ඉඩෙන් වයර් හොයාගෙන ඒක අමුණන වැඩේට තමා ගොඩක් වෙලා ගියේ

    වීඩියෝ එකක් ගත්තේ නෑ තවම ඒක හෙට දාන්නම්

    tV8M2mJ.jpg

    එල. ඔය තියෙන්නෙ ගින්දර වගේ.:cool:

    RPM මීටරේ හැබැයි තව පොඩ්ඩක් වමට කැරකුනානම් හොඳයි වගේ. x1000rpm කියල තියන එක හැඬ්ලෙ එකට සමාන්තරවම ආවනම්. ඕකෙ හිල් දෙකෙන් එකක් අලුතින් විද්දනම් හරි. ඔහොම අවුලකුත් නෑ.:yes:
     
    Status
    Not open for further replies.