වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අෆ්ෆේ කටු අහේනියෙන් හිටපු අතරේ ඉඩෝරයට මහ වරුසාවක් වගේ මරු කට්ටක් දැම්මට ස්තූති. ඒ දවස්වල උඹේ වයසත් එක්ක තමයි ඔය මක මාස්ලා පාට් දාලා තියන්නේ මචං. ඒ වගේම ඇඩ්වාන්ස් ගත්තු වාහනයක් කවදාවත් පාවිච්චි කරන්න එපා. මම අනුන්ගේ වාහනයක් එලවනවට වඩා බයයි ඇඩ්වාන්ස් ගත්තු වාහනයක් එලවන්න.

    ඔව් මචන්, මන් කරපු වැඩේ තරම තෙරුනේ අමාරුවෙ වැටුනාම.
    ඔව් බන් මගෙ පොඩි එකා නිසා බාස් දාන පාර්ට් වලට අහු උනා බන්,
    ආයිත් නම් කවදාවත් විකුනපු වාහනයක් එලවන්නෙ නෑ බන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බුදු මස්සිනේ. මට මතක විදියටනං ඔය බස්ටිකැට් තුණ්ඩු කෑල්ලෙ එන විස්තර 100% හරි නැහැ කියල මේ ත්‍රෙඩ් එකේම කිවා මතකයි කවුරු හරි. දඩිබිඩි වෙන්න කලින් පොඩ්ඩක් හොඳට බලපං.

    :yes: කම්පැණියේ ස්කෑනර් එකෙන් මිසක් ඔය ඕල් ඉන් වන් ස්කෑනර් වලින් එන ඒවා විශ්වාස කරන්න එපා...... :no: :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දිග නිවාඩුවට පොඩි රවුමක් දාන්ඩ කියල ඉන්නේ සිංහලු.
    මට පොඩි විස්තරයක් දැනගන්න ඕනි.

    1. පිටිපස්සේ බ්‍රේක් ලයිනර් වල පෑඩ් ගනකම මිලිමීටරයක් විතර වෙන්න ගෙවිලා. :no: හැබැයි බ්රේක් මදිකමක්නං නැහැ. :) ඉස්සරහනං ඩිස්ක් තියෙන්නෙ. පෑඩ් හොඳයි වගේ. කඳු පලාතක තමයි යන්න ඉන්නේ. පිටිපස්සේ බ්රේක් දාගන්න ඕනි. කීයක් විතර යයිද වැඩේට? මොනවද හොඳ ලයිනර් තියෙන්නේ? :)

    2. කාර් එක මගේ නමට ට්‍රාන්ස්ර් වෙලා ආවට තාම ආදායම් බලපත්‍රය තියෙන්නේ පරණ කෙනාගෙ නමට. ඒක අවුලක් නැද්ද? නැත්තං මගේ නමට ආපහු අලුත් ආදායම් බලපත්‍රය ගන්න ඕනිද? :baffled:

    :cool: පස්සේ බ්‍රේක් ලයිනර් හොද එකක් හොයලා දාපන් මචන්..... පොඩ්ඩක් කම්පැණියෙත් කතා කරලා අහපන්...... මම පිටින් අරන් දාපු බ්‍රේක් ඩිස්ක් සෙට් එක පට්ට චාටර් උනා කාලයක් යනකම්....... :dull: පස්සේ ලයිනර් නම් අලවන්නත් පුලුවන්...... රෙකමන්ඩ් කරලා ඒ වැඩේ කරගන්න නම් පොරක් ඉන්නේ මාකොල වයි හන්දියේ තමා..... :yes: ලයිනරේ අලවලා..... රිවට් දෙකකුත් ගැහුවා නම් මරු..... මම DX එකට එහෙම කරා..... :yes:

    FB15 නම් පිටිපස්සේ තියෙන්නේ තාම කාර් එකට ආව ලයිනර් බොල...... :baffled: ඕකත් තව දුවාගන්න පුලුවන් වෙයි..... :yes: :cool:

    හ්ම්ම්ම්...... මම හිතන්නේ උඹේ නමට ආදායම් බලපත්‍රේ ගන්න වෙයි බං..... පොඩ්ඩක් 1919 (මට මතක නෑ නම්බරේ) රාජ්‍ය තොරතුරු එකට කෝල් කරලා බලන්න..... :yes: :D
     
    02. අවුලක් නෑ;)
    01 දන්නෙ නෑ:nerd:
     
    ඕනේ නෑ මචන්
    ශුවර්;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11220125_994198877267034_2276744031652810847_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    DX එක දුවන්නේ
    DX එක දුවන්නේ
    DX එක දුවන්නේ
    DX එක දුවන්නේ
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    දැන් දුවනවා.. ඊයෙ උදේ පාන්දර ඕකේ වටයක් ගිහින් ආවෙ මාත්...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    DX එක දුවන්නේ
    DX එක දුවන්නේ
    DX එක දුවන්නේ
    DX එක දුවන්නේ
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :growl: ඩොටේ ගිහින් දැම්මා හදන්න..... හැදුවට පස්සේ විකුණනවා..... නැත්නම් තියාගෙන පදිනවා..... බැදගත්ත බෙරේ ගහනවා...... :baffled: :dull: මේකත් කටු නැතුව වේලි වේලි තියෙන එකේ කට්ටක් දාන්නත් කටු දෙන වාහනත් තියෙන්න එපායේ...... :lol:
     
    දැන් දුවනවා.. ඊයෙ උදේ පාන්දර ඕකේ වටයක් ගිහින් ආවෙ මාත්...:P:P
    උබේ කකුල දෑන් හරිද?:)
    ආයෙත් ස්ලිට් එනවද දෑන්

    :growl: ඩොටේ ගිහින් දැම්මා හදන්න..... හැදුවට පස්සේ විකුණනවා..... නැත්නම් තියාගෙන පදිනවා..... බැදගත්ත බෙරේ ගහනවා...... :baffled: :dull: මේකත් කටු නැතුව වේලි වේලි තියෙන එකේ කට්ටක් දාන්නත් කටු දෙන වාහනත් තියෙන්න එපායේ...... :lol:

    මීටරේ රී සෙට් කලේ නෑද්ද ගමා:sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Nissan 350Z = VQ35HR, 3.5L V6, 311hp = 88.85 hp per liter

    Toyota Supra = 2JZGTE, 3.0L, Twin Turbo, Inline 6, 321hp = 62.9 hp per Liter

    Honda CTR = B16B, 1.6L, Inline 4, 185hp = 115.6 hp per Liter

    1. 300+ hp, 6 cylinder 3.0+ L engines . . . . But all you can brag about is beating a Civic. PATHETIC !!!!

    2. People hate honda and VTEC because they hate the idea of getting their asses kicked by a Naturally Aspirated 4 Cylinder Engine.

    Status
    Not open for further replies.