අෆ්ෆේ කටු අහේනියෙන් හිටපු අතරේ ඉඩෝරයට මහ වරුසාවක් වගේ මරු කට්ටක් දැම්මට ස්තූති. ඒ දවස්වල උඹේ වයසත් එක්ක තමයි ඔය මක මාස්ලා පාට් දාලා තියන්නේ මචං. ඒ වගේම ඇඩ්වාන්ස් ගත්තු වාහනයක් කවදාවත් පාවිච්චි කරන්න එපා. මම අනුන්ගේ වාහනයක් එලවනවට වඩා බයයි ඇඩ්වාන්ස් ගත්තු වාහනයක් එලවන්න.
බුදු මස්සිනේ. මට මතක විදියටනං ඔය බස්ටිකැට් තුණ්ඩු කෑල්ලෙ එන විස්තර 100% හරි නැහැ කියල මේ ත්රෙඩ් එකේම කිවා මතකයි කවුරු හරි. දඩිබිඩි වෙන්න කලින් පොඩ්ඩක් හොඳට බලපං.
කම්පැණියේ ස්කෑනර් එකෙන් මිසක් ඔය ඕල් ඉන් වන් ස්කෑනර් වලින් එන ඒවා විශ්වාස කරන්න එපා......

දිග නිවාඩුවට පොඩි රවුමක් දාන්ඩ කියල ඉන්නේ සිංහලු.
මට පොඩි විස්තරයක් දැනගන්න ඕනි.
1. පිටිපස්සේ බ්රේක් ලයිනර් වල පෑඩ් ගනකම මිලිමීටරයක් විතර වෙන්න ගෙවිලා.හැබැයි බ්රේක් මදිකමක්නං නැහැ.
ඉස්සරහනං ඩිස්ක් තියෙන්නෙ. පෑඩ් හොඳයි වගේ. කඳු පලාතක තමයි යන්න ඉන්නේ. පිටිපස්සේ බ්රේක් දාගන්න ඕනි. කීයක් විතර යයිද වැඩේට? මොනවද හොඳ ලයිනර් තියෙන්නේ?
2. කාර් එක මගේ නමට ට්රාන්ස්ර් වෙලා ආවට තාම ආදායම් බලපත්රය තියෙන්නේ පරණ කෙනාගෙ නමට. ඒක අවුලක් නැද්ද? නැත්තං මගේ නමට ආපහු අලුත් ආදායම් බලපත්රය ගන්න ඕනිද?![]()
පස්සේ බ්රේක් ලයිනර් හොද එකක් හොයලා දාපන් මචන්..... පොඩ්ඩක් කම්පැණියෙත් කතා කරලා අහපන්...... මම පිටින් අරන් දාපු බ්රේක් ඩිස්ක් සෙට් එක පට්ට චාටර් උනා කාලයක් යනකම්.......
පස්සේ ලයිනර් නම් අලවන්නත් පුලුවන්...... රෙකමන්ඩ් කරලා ඒ වැඩේ කරගන්න නම් පොරක් ඉන්නේ මාකොල වයි හන්දියේ තමා.....
ලයිනරේ අලවලා..... රිවට් දෙකකුත් ගැහුවා නම් මරු..... මම DX එකට එහෙම කරා.....
ඕකත් තව දුවාගන්න පුලුවන් වෙයි.....

![]()
FB15 නම් පිටිපස්සේ තියෙන්නේ තාම කාර් එකට ආව ලයිනර් බොල......ඕකත් තව දුවාගන්න පුලුවන් වෙයි.....
![]()
![]()
හ්ම්ම්ම්...... මම හිතන්නේ උඹේ නමට ආදායම් බලපත්රේ ගන්න වෙයි බං..... පොඩ්ඩක් 1919 (මට මතක නෑ නම්බරේ) රාජ්ය තොරතුරු එකට කෝල් කරලා බලන්න.....![]()
![]()

ඕනේ නෑ මචන්
ශුවර්![]()
එල එල..... මාත් DX එක දුවන්නේ කලින් එකාගේ නමට...... 
DX එක දුවන්නේඑල එල..... මාත් DX එක දුවන්නේ කලින් එකාගේ නමට......
![]()

DX එක දුවන්නේ
DX එක දුවන්නේ
DX එක දුවන්නේ
DX එක දුවන්නේ

DX එක දුවන්නේ
DX එක දුවන්නේ
DX එක දුවන්නේ
DX එක දුවන්නේ
ඩොටේ ගිහින් දැම්මා හදන්න..... හැදුවට පස්සේ විකුණනවා..... නැත්නම් තියාගෙන පදිනවා..... බැදගත්ත බෙරේ ගහනවා......
මේකත් කටු නැතුව වේලි වේලි තියෙන එකේ කට්ටක් දාන්නත් කටු දෙන වාහනත් තියෙන්න එපායේ...... 
උබේ කකුල දෑන් හරිද?දැන් දුවනවා.. ඊයෙ උදේ පාන්දර ඕකේ වටයක් ගිහින් ආවෙ මාත්...![]()