උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
රිදුන නේද උබට..මන් මෙතන කාටවත් චන්දෙ දෙන්න කියල නෑ බන්..ඔලුවක් තියෙන මනුස්සයන්ට හිතන්න දෙයක් දැම්ම විතරයි..අනික මචන් මන් වැඩ කරන්නේ නැව් සමාගමක..උබ වගේ මැදමුලන මීඩියා ටීම් එකේ නෙමෙයි..තව දෙයක් කියන්නම් උබේ අප්පොච්ච්චා පෙන්නුවා නේද හම්බන්තොට වරායට නැව් එනවා කියල ඒක කරපු විදිය දන්නවා නම් විලි ලැජ්ජයි යකෝ..ඔක්කොම car carriers ටික බලෙන් යැව්වා හම්බන්තොට වරායට කොළබ වරාය ඇතුලට ගන්නේ නැතුව..ඊටපස්සේ පස්ස උඩ දාගෙන කෑගැහුව මේ තියෙන්නේ නැව් කියල..නැව් වලට නිකම් තෙල් පුච්චන් වටයක් යන්න උනා වාහන ටික බාන්න..ඊටපස්සේ හම්බන්තොටින් කොලබට පාරවල් දිගේ වාහන ගේනවා තව ගානක් යට කරලා..මොන විහිලුවක්ද බන්..උබල හිතන්නේ රටේ මිනිස්සු ඔක්කොම උබල වගේ බයියෝ කියලද..කාවද රවට්ටන්නේ බන් තව..උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..



ඒ කියන්නේ හොරා කාල ඉවර නෑ..තව සෑහෙන්න කන්න තියනව කියලද..අනික ලබ්බේ project එක ලත් තැනම ලොප් නෙ බන්..අපරාදේ ඉතුරු ටිකත් හැදුව නම් තව වැඩිපුර ගම්මිරිස් ටිකක් වේලගන්න තිබ්බ..මත්තල කියන්නෙ isolated project එකක් නම්..
මත්තල කියන්නෙ "Greater Hambantota Development Project" කියන එකේ තව එක පුරුකක් විතරයි.
http://www.airport.lk/rfp_hia/rfp_development.php
http://www.airport.lk/rfp_hia/rfp_layout.php
ගොඩක් අය හිතන් ඉන්නෙ මත්තල open කරා.. project එක ඉවරයි කියල..
වරාය, මත්තල, administrative complex, hospital, cricket stadium, Uma Oya, Convention center, Free trade zone, flying school, botanical garden, hotel complex, මත්තල - හම්බන්තොට -මාතර highway..
ඔය ඔක්කොම ඉවර උන දවසට තමයි project එක ඉවර වෙන්නෙ.



ඒ කියන්නේ හොරා කාල ඉවර නෑ..තව සෑහෙන්න කන්න තියනව කියලද..අනික ලබ්බේ project එක ලත් තැනම ලොප් නෙ බන්..අපරාදේ ඉතුරු ටිකත් හැදුව නම් තව වැඩිපුර ගම්මිරිස් ටිකක් වේලගන්න තිබ්බ..
ඕව කියපන් බයියන්ට..
ඔය ඔක්කොම ඉවර උන දවසට තමයි project එක ඉවර වෙන්නෙ.
අම්මෝ කියෙව්වා බන්..උබ කියන විදියට මත්තල මාර විදියට ලාබ ලබන Airport එකක් නේද..ගුවන් යානා එන්නේ නැතත් සල්ලි එනවා..අපරාදේ බන් ඔච්චර වියදම් කරලා ඕකට පිවිසුම් මාර්ගයක් හැදුවේ..නිකන් runaway එක විතරක් හැදුව නම් ඉවරයි නිකම් උඩට පේන්න..මොකද උබ කියනවා වගේ ප්ලේන් බාන්න ඕනේ නැනේ සල්ලි එන්න..අඩේ අමතක උනානේ මේකේ පිවිසුම් මාර්ගේ හදල තියෙන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට ගම්මිරිස් වේලන්නනෙ..එතකොට ආදායම තවත් වැඩි වෙනවනේ..


ඕව ගිහින් බයියෝන්ටම කියපන් බන්..බඩත් රිදෙනවා හිනවෙලාම..

දැක්ම හොඳයි ප්රායොගික මදි. ගසා කෑම වැඩියි. ඔය ඔක්කොම හැදෙනවනම් හොඳයි මචං (ගසා කන ඒව නාස්තියත් අඩු වෙන්න ඕනි තව ). ඒත් මචං ඔක්කොටම කලින් ගුවන් තොටුපොල ගහගෙන බලාගෙන ඉන්න එක මෝඩ වැඩක්...
මුලින් කර්මාන්ත පුර ගහලා මිනිස්සුන්ට පහසුකම් දීල වැඩේ පටන් ගත්ත්නම් අපිට ලඟ ආදයමක් තියනවා... මහින්දම හදපු අධිවේගී මාර්ග අනිත් පාරවල් නිසා.. කටුනායකට එන එක මහ ලොකු අමාරුවක් නැහැ... පස්සේ ඔය ඔක්කොම දියුණු වෙද්දි සෙනග වැඩි වෙද්දි ගුවන් තොටුපොලක් ගහන එක ප්රායොගිකයි..
අපි මේ වෙලාවේ මධ්යස්තව හිතන්න ඕනී.. මහින්දගේ වැරදි ගොඩක් තියනවා.. ඒත් පොර කරපු මාර්ග සංවර්ධනය කාලෝචිතයි. මිනිස්සුන්ට දිගු කාලීන වගේම කෙටි කාලීන පහසුවක් ඒවලින් ලැබෙනවා..
Mattala Airport and Hambantota port are gem of projects, overridden by corruption and bad execution
දැක්ම හොඳයි ප්රායොගික මදි. ගසා කෑම වැඩියි. ඔය ඔක්කොම හැදෙනවනම් හොඳයි මචං (ගසා කන ඒව නාස්තියත් අඩු වෙන්න ඕනි තව ). ඒත් මචං ඔක්කොටම කලින් ගුවන් තොටුපොල ගහගෙන බලාගෙන ඉන්න එක මෝඩ වැඩක්...
මුලින් කර්මාන්ත පුර ගහලා මිනිස්සුන්ට පහසුකම් දීල වැඩේ පටන් ගත්ත්නම් අපිට ලඟ ආදයමක් තියනවා... මහින්දම හදපු අධිවේගී මාර්ග අනිත් පාරවල් නිසා.. කටුනායකට එන එක මහ ලොකු අමාරුවක් නැහැ... පස්සේ ඔය ඔක්කොම දියුණු වෙද්දි සෙනග වැඩි වෙද්දි ගුවන් තොටුපොලක් ගහන එක ප්රායොගිකයි..
අපි මේ වෙලාවේ මධ්යස්තව හිතන්න ඕනී.. මහින්දගේ වැරදි ගොඩක් තියනවා.. ඒත් පොර කරපු මාර්ග සංවර්ධනය කාලෝචිතයි. මිනිස්සුන්ට දිගු කාලීන වගේම කෙටි කාලීන පහසුවක් ඒවලින් ලැබෙනවා..

Wednesday, August 7, 2013 (All day)
Business
EWIS sets up PC plant in Suriyawewa
![]()
Microsoft OEM partner, EWIS a groundbreaker in the field of IT in Sri Lanka, set a significant milestone with the setting up of the country's first PC manufacturing plant in Sooriyawewa, Hambanthota, bringing the country another step closer to its goal of becoming the IT hub of Asia as outlined in the Mahinda Chinthanaya policy.
In tandem with massive development projects taking place in the Hambanthota District, EWIS, set up the PC Manufacturing facility in Suriyawewa, opening a new window of opportunity for the Sri Lankan economy.
The 25,000 square ft facility is a partnership between EWIS and Microsoft and is aimed at manufacturing Tablet PCs, laptop computers and desktop computers to fulfill the growing demand for innovative yet affordable computers in Sri Lanka as well as in the Asia Pacific region. Production at the plant commenced in July 2013 and it is estimated to create 250 job opportunities for rural youth in the field of new high-tech manufacturing, in the first phase of its operation.
The plant is also the only computer production facility in Sri Lanka that has been accredited as a Microsoft OEM Named Partner.![]()
The factory is equipped to manufacture PCs of varying form factors which will cater to multiple segments in the country such as private, public and education sectors who have different IT requirements. Rajitha De Silva, General Manager of EWIS Colombo Limited, commenting on the new plant said "we have always believed and invested in the right research and development of technology, driving innovation and this plant is testimony to that.
Education is a key area of focus for us and we support the Governments endeavors to create a knowledge economy, equipping students with 21st century skills."
In line with this thinking,EWIS has joined hands with Microsoft Sri Lanka to advance the IT landscape in Sri Lanka and increase digital access to all students while adding value to the local economy.
The General Manager says that a sizable proportion of PCs, manufactured at the Sooriyawewa plant will go into government schools. This will provide the opportunity for EWIS to introduce state-of-the-art Microsoft software products to local students across the country.
Microsoft Sri Lanka, who is a forerunner in Public Private Partnerships with the Ministry of Education and the private sector, will support EWIS in this endeavor.
Microsoft will provide software to EWIS under its 'Shape the Future Programme with the aim of empowering local students in the field of IT. Poojitha Rajapakse, OEM Director - Microsoft Sri Lanka, commenting on EWIS being chosen as a named account, said Named account status is a very specific program enabling local PC manufactures to attach Windows operating system and Office Suites to their computers.
There are less than 30 local PC manufactures in the Asia Pacific region signed as Named accounts and we are very pleased to announce that EWIS is now one of them, he said.
Microsoft has already benefited local students through its various educational programmes in a significant manner. Over nine years, the company, under its Partners in learning programme contributed immensely to the education sector through multiple Memorandums of Understanding with the Ministry of Education.
To date majority of schools in Sri Lanka run on a Windows platform whilst making use of global programmes such as Innovative Teachers and Students Competition, Innovative Schools Programme, free developer software through DreamSpark, teacher training on productivity tools, which enable them to access world-class technology.
- See more at: http://www.dailynews.lk/?q=business/ewis-sets-pc-plant-suriyawewa#sthash.wufG9Mh8.dpuf
බලපන් e-wis එකට විතරක් airport එකක්..http://www.dailynews.lk/?q=business/ewis-sets-pc-plant-suriyawewa
This was possible because of Mattala.
those days they brought parts directly from china via Mattala



http://www.dailynews.lk/?q=business/ewis-sets-pc-plant-suriyawewa
This was possible because of Mattala.
those days they brought parts directly from china via Mattala
![]()
![]()
airport එක තමයි මූලික facility එක. ඒක නැතුව කව්රුත් ඔතන factories දාන්න එන්නෙ නෑ.
e-wis එවුන් සූරියවැව උන්ගෙ laptop assembly plant එක දැම්මෙත් airport එක ආවට පස්සෙ. උන් චීනෙන් parts කෙලින්ම ගෙනාව maththala හරහා.

Mattala Airport and Hambantota port are gem of projects, overridden by corruption and bad execution
Lets hope that the next regime will salvage these.
MR government had too much power and they went while, this is why country need a third force like JVP (or even JHU). I personally believe that SLFP + JVP governments will do better (JVP should have more than 20 seats to influence and SLFP should not be able to form a government without JVP). What happened was MR got alot of power afetr 2010 and he corrupted himself 
Did you know that the ewis tab is just a rebranded Taiwanese tab sold at ridiculous prices? So much for the manufacturing.
Did you know that the ewis tab is just a rebranded Taiwanese tab sold at ridiculous prices? So much for the manufacturing.
First we should focus on industries with raw materials what we have and what we export at the moment 
බලපන් e-wis එකට විතරක් airport එකක්..
කෝ කියපන් බලන්න තව මත්තල අවට හැදිච්ච company දෙක තුනක් මේ airport එක නිසා..
Yes of courseMR government had too much power and they went while, this is why country need a third force like JVP (or even JHU). I personally believe that SLFP + JVP governments will do better (JVP should have more than 20 seats to influence and SLFP should not be able to form a government without JVP). What happened was MR got alot of power afetr 2010 and he corrupted himself
![]()