Even if there was no corruption, MRIA is just a useless project. Mumbai airport is a great example. They developed a lot of industries in Mumbai and *then* renewed their airport. It looks goddamn beautiful and hardly goes empty.
මුම්බායි එයා පෝට් එක ජාත්‍යන්ත්‍රන කුමන්ත්‍රනයක ප්‍රතිපලයක්. මතකයිනෙ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය

තව ටික දවසකින් නුවර එයා පෝට් එකත් හදනව මහින්ද සර් අගමැති උන ගමන්. කුරුනෑගලටත් එයාර් පෝට් එකයි වරායයි හදනව. සන්වර්ධනය මුලු රටටම දැනෙනව ආයෙමත් යහපාලනය එන්න කලින් තිබ්බ වගේ.



