Mattala Airport

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind


    මේවා මේ අපි නෙමෙයි කියන්නේ මත්තල මිනිස්සු..කෝ දැන් මේකට ගුවන් යානා බුරුතු පිටින් එනවා කිව්වා බයියෝ ටික එන්න බලන්න උයාලගේ බොරු ටික ජප කරන්න..:lol::lol:

    දැන් කුරුනෑගලටත් Airport එකක් විතරයි අඩු මිනිස්සුන්ට ගම්මිරිස් ටික වේලගන්න..:cool:

    ආ..අමතක උනා මන් දවල්ට කන්න කියල තියන් හිටිය රෙප් වගයක් ඇති ඒ ටිකත් බයියො ටික එකතු වෙලා සම්බෝල හදාන කාපල්ලා හොදේ..:P:P
     
    Last edited:
    • Like
    Reactions: yosh371 and Rangau2

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    කරිජ්ජ පාගපු මාලු කාරයෙක්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න. තව ටික් දවසකින් විපක්ශ මන්ත්‍රී වෙලා පාර්ලිමේන්තුවෙ බෙරිහන් දිදී ඉදියි ආන්ඩුවට වැඩක් කරගන්න දෙන්නෙ නැතුව :lol::lol:
     
    • Like
    Reactions: dsit86 and Mr. Shan
    කොච්චර ලස්සන එයාර් පෝට් එකක්ද ..මේ වගේ සුස්ක ප්‍රදේශයක මේවගේ එකක් හැදුවා කියන්නේ මොනතරම් සංවර්දනයක්ද කරලා තියෙන්නේ ..
    මේ ආණ්ඩුවෙන් මේක වහලා දැම්මනේ ..තු නොදකින් ..
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    සංසුන් පොඩ්ඩා;18699530 said:
    කොච්චර ලස්සන එයාර් පෝට් එකක්ද ..මේ වගේ සුස්ක ප්‍රදේශයක මේවගේ එකක් හැදුවා කියන්නේ මොනතරම් සංවර්දනයක්ද කරලා තියෙන්නේ ..
    මේ ආණ්ඩුවෙන් මේක වහලා දැම්මනේ ..තු නොදකින් ..
    ඕක තමයි කියන්නේ උදේ පාන්දර බොන්න එපා කියල..:lol::lol::lol:
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    white-elephant.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    කරිජ්ජ පාගපු මාලු කාරයෙක්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න. තව ටික් දවසකින් විපක්ශ මන්ත්‍රී වෙලා පාර්ලිමේන්තුවෙ බෙරිහන් දිදී ඉදියි ආන්ඩුවට වැඩක් කරගන්න දෙන්නෙ නැතුව :lol::lol:

    :lol::lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    me video eka hadala thiyenne yahapalana anduwa pathwunayin passe kiyala kattiya dannawada.
    ඉතින් බන් මහින්දගේ කාලෙත් ආවේ එක ගුවන් යානයිනේ..පුළුවන් නම් ලංකාවේ මිනිස්සු 100ක් පෙන්නපන් මත්තලෙන් පිටරටකට ගියපු..:lol::lol::lol:
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    horakam kauruth kala issara idanma namuth me wage gonkamak kiyanne iita wada eha duwana kawadawath goda enna bari koti waligayak. modakamata beheth naha... api paw oi... ape salli ne me... nattham muge appocchage boodale neme ne....
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
    2s6t2rq.jpg