Mattala Airport

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,368
    17,297
    113
    Auckland
    Even if there was no corruption, MRIA is just a useless project. Mumbai airport is a great example. They developed a lot of industries in Mumbai and *then* renewed their airport. It looks goddamn beautiful and hardly goes empty.

    මුම්බායි එයා පෝට් එක ජාත්‍යන්ත්‍රන කුමන්ත්‍රනයක ප්‍රතිපලයක්. මතකයිනෙ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය :no:

    තව ටික දවසකින් නුවර එයා පෝට් එකත් හදනව මහින්ද සර් අගමැති උන ගමන්. කුරුනෑගලටත් එයාර් පෝට් එකයි වරායයි හදනව. සන්වර්ධනය මුලු රටටම දැනෙනව ආයෙමත් යහපාලනය එන්න කලින් තිබ්බ වගේ. ;)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මුම්බායි එයා පෝට් එක ජාත්‍යන්ත්‍රන කුමන්ත්‍රනයක ප්‍රතිපලයක්. මතකයිනෙ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය :no:

    තව ටික දවසකින් නුවර එයා පෝට් එකත් හදනව මහින්ද සර් අගමැති උන ගමන්. කුරුනෑගලටත් එයාර් පෝට් එකයි වරායයි හදනව. සන්වර්ධනය මුලු රටටම දැනෙනව ආයෙමත් යහපාලනය එන්න කලින් තිබ්බ වගේ. ;)
    Sharukh Khan ta jaya wewa!
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    e-wis was the first one to come. see my links. there's a whole area reserved for industries.
    a fruit processing plant, land rover assembly plant Lufthansa aircraft maintenance hanger, flying school, shangri- la hotel project (75% complete)

    just to name a few

    yes there's also going to be a Toyota assembly plant, an Airbus R&D center as well as a Qualcomm factory ....
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මුම්බායි එයා පෝට් එක ජාත්‍යන්ත්‍රන කුමන්ත්‍රනයක ප්‍රතිපලයක්. මතකයිනෙ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය :no:

    තව ටික දවසකින් නුවර එයා පෝට් එකත් හදනව මහින්ද සර් අගමැති උන ගමන්. කුරුනෑගලටත් එයාර් පෝට් එකයි වරායයි හදනව. සන්වර්ධනය මුලු රටටම දැනෙනව ආයෙමත් යහපාලනය එන්න කලින් තිබ්බ වගේ. ;)

    මත්තල හැදුව වෙලේ නුවර කොහේ හරි හැදුවනම් පට්ට බං.. කදු නිසා පොඩි රිස්ක් එකක් තියනවා.. එච්චරයි.. :nerd:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    දැක්ම හොඳයි ප්‍රායොගික මදි. ගසා කෑම වැඩියි. ඔය ඔක්කොම හැදෙනවනම් හොඳයි මචං (ගසා කන ඒව නාස්තියත් අඩු වෙන්න ඕනි තව ). ඒත් මචං ඔක්කොටම කලින් ගුවන් තොටුපොල ගහගෙන බලාගෙන ඉන්න එක මෝඩ වැඩක්...
    මුලින් කර්මාන්ත පුර ගහලා මිනිස්සුන්ට පහසුකම් දීල වැඩේ පටන් ගත්ත්නම් අපිට ලඟ ආදයමක් තියනවා... මහින්දම හදපු අධිවේගී මාර්ග අනිත් පාරවල් නිසා.. කටුනායකට එන එක මහ ලොකු අමාරුවක් නැහැ... පස්සේ ඔය ඔක්කොම දියුණු වෙද්දි සෙනග වැඩි වෙද්දි ගුවන් තොටුපොලක් ගහන එක ප්‍රායොගිකයි..

    අපි මේ වෙලාවේ මධ්‍යස්තව හිතන්න ඕනී.. මහින්දගේ වැරදි ගොඩක් තියනවා.. ඒත් පොර කරපු මාර්ග සංවර්ධනය කාලෝචිතයි. මිනිස්සුන්ට දිගු කාලීන වගේම කෙටි කාලීන පහසුවක් ඒවලින් ලැබෙනවා..

    :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,368
    17,297
    113
    Auckland
    මත්තල හැදුව වෙලේ නුවර කොහේ හරි හැදුවනම් පට්ට බං.. කදු නිසා පොඩි රිස්ක් එකක් තියනවා.. එච්චරයි.. :nerd:

    :lol::lol::lol::lol:

    ඇයි බන් එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. කොහොමද දකුනෙ බය්යගෙ වැඩ