බයිට් ටික ඔක්කොම කනවා....![]()
ඒකනේ බොලාට අපි පාටි කියන්නේ නෑ......

keeyatada gatte.lease eka gatte kohenda?
මේකේ එකෙක් ගෙන්නල දුන්නේ. ඩිරෙක්ට් ගෙන්නගත්ත එකක්...oka 3million vage neda?
මේකේ එකෙක් ගෙන්නල දුන්නේ. ඩිරෙක්ට් ගෙන්නගත්ත එකක්...
ලීසිං නෑ. කෑෂ් ඩීල් එකක්.
3.414 සියළු ම දේවල් එක්ක.

And i no understand thou
And i understand thou
good one machan, you should write a book.

I'd marry her if she was so long dead කුකුළණි....
අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......
![]()
මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....![]()

හුරේ... ජයවේවාකුකුළණි....

සුභ පැතුම් මාමේ....කුකුළණි....
අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......
![]()
මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....![]()

හුරේ... ජයවේවා![]()
මැරිඩ් ක්ලබ් එකේ පළවෙනි හයිබ්රිඩ් රිය නේද මේහ්![]()
පාටියක් දාමුකෝ !![]()
කුකුළණි....
අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......
![]()
මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....![]()

දත් ගැලවීමේ ගාස්තු හෙට (2015.07.24) දින සිට 20 %කින් සංශෝධනය කර ඇති බව කාරුණිකව දන්වමි

කිඹුලෙක් මර හඩ දීගෙන ලිදකට වැටුනා ඈහුනා......
දැන් අපි සිංහල පාඩමට ලෑස්ති වෙමු...... 

කිඹුලට අද ඕවා පේන්නෑ.. දන්න දන්න කට්ටිය දාගෙන කාර් එකේ රවුම රවුම යනවලුකිඹුලෙක් මර හඩ දීගෙන ලිදකට වැටුනා ඈහුනා......
දැන් අපි සිංහල පාඩමට ලෑස්ති වෙමු......
![]()
කිඹුලට අද ඕවා පේන්නෑ.. දන්න දන්න කට්ටිය දාගෙන කාර් එකේ රවුම රවුම යනවලු![]()