වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    යකෝ ලක්ස 8ක්
    8.gif
    :baffled: :baffled: :baffled:
    මං හිතුවා 3කට 3.5කට ඇති කියලා :dull: මානසිකව වැටුනා
    2.gif

    3කට කොහෙද බන් සුපර් මොටො :lol::lol::lol:

    පටන ට්‍රැකර් කට්ටක් තමා
    :rolleyes:

    vladimir-putin-laughing.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan full insurance ekak dammama , wahane hadanna estimation eka ganna minimum time period ekak thiyeda?
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    හම්මෝ එකේ ඉදන් කියවල කියවල යන්තම් අද තමා ඉවර කර ගත්තේ
    නියමයි
    හොද කතා ටික සැහෙන්ඩ දෙයක් ඉගෙන ගත්ත නියමයි
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බයික් කටුවක් වෙන්න යන්නේ. හෙල්ප් එකක් ඕනේ.
    ඊයේ මගේ ගල ටිකක් සැරට වලක වැටුන. ඊට පස්සේ පාරේ තියෙන බම්පර් එකක් උඩින් යද්දී යට ගෑවුන(වැදුන කිව්වොත් නිවැරදියි), වැඩිය ගණන් ගන්නේ නැතුව ගෙදර ඇවිත් බලද්දී ස්ටෑන්ඩ් එක ගහන්න බෑ බයික් එක පහත් වෙලා. rear shock එක මම හිතන්නේ සම්පුර්ණයෙන්ම බැහැල coil spring එකත් එක්කම.
    මේක මාරු කරන්න වෙයි කියල හිතෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ගන්න තියෙනවද කියන එක. මේකට වෙන bike වල ඒවා සෙට් වෙයිද?
    කීයක් විතර වියදම් වෙයිද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ගලේ ශොක් ගන්න තියෙනවා මං හිතන්නේ... ඉක්මන් එකේ බලපං..
     
    • Like
    Reactions: Yahapala_Naya

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගලේ ශොක් ගන්න තියෙනවා මං හිතන්නේ... ඉක්මන් එකේ බලපං..

    balauwa ban ikman eke nam. thibbe na. thama hariyatama decide kare na mokada karanne kiyala, bike eka aragena thama 500km wath giye na. eka nisa gaththu sale eke dial ekata katha karala monahari karaganna baluwe. e atharata anith options nuth balanawa. ugen positive deyak bari unoth ithin kada gaane yanna wenawane. ekai meka ahanna hithuwe.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :love::love: කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...:rofl:
    මේ අර Ninja 250 එකට වඩා ස්ඵීඩ් Supermoto bike එක මොකක්ද බං ? කීයක් විතර වෙනවද ඒකක් :rolleyes::love:

    මුලින් කියපන් ninja 250 එක Supermoto කියලා කිව්වෙ කවුද කියලා . . . .
     
    1. Ninja 250යට වඩා ෆාස්ට් single cylinder බයික්ස් පවා අැත.

    2. Ninja 250යට වඩා ෆාස්ට් Twin Cylinder බයික්ස් ද අැත.

    3. Fastest Supermotard bike එක විදියට තිබුනේ KTM SMR 990 එක. දැන් තියෙන්නේ මොකක්ද නොදනිමි.

    4. wr250x එකට වඩා wr250f sm එක පවර්ෆුල් බව කරුණාවෙන් සලකන්න. (30hp vs 33 hp (stock))
    (Install a slip-on on WRF and say bye bye to WRX)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බයික් කටුවක් වෙන්න යන්නේ. හෙල්ප් එකක් ඕනේ.
    ඊයේ මගේ ගල ටිකක් සැරට වලක වැටුන. ඊට පස්සේ පාරේ තියෙන බම්පර් එකක් උඩින් යද්දී යට ගෑවුන(වැදුන කිව්වොත් නිවැරදියි), වැඩිය ගණන් ගන්නේ නැතුව ගෙදර ඇවිත් බලද්දී ස්ටෑන්ඩ් එක ගහන්න බෑ බයික් එක පහත් වෙලා. rear shock එක මම හිතන්නේ සම්පුර්ණයෙන්ම බැහැල coil spring එකත් එක්කම.
    මේක මාරු කරන්න වෙයි කියල හිතෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ගන්න තියෙනවද කියන එක. මේකට වෙන bike වල ඒවා සෙට් වෙයිද?
    කීයක් විතර වියදම් වෙයිද?

    Repair කරලා දාපන් . . . adjustable නෙමෙයි නිසා රෙපෙයාර් කරා කියලා අවුලක් නෑ . . .
    ගන්න එකේ තත්වය කොහොම වෙයිද කියන්න බෑනේ . . .
     
    • Like
    Reactions: Yahapala_Naya

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුලින් කියපන් ninja 250 එක Supermoto කියලා කිව්වෙ කවුද කියලා . . . .
    නෑ නෑ බං.. එහෙම එකක නෙවේ මේ කිව්වේ.. රේසිං බයික් එකක් එක්ක සුපර්මොටෝ එකක් රේස් යන වීඩියෝ එකක් තිබ්බා :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. Ninja 250යට වඩා ෆාස්ට් single cylinder බයික්ස් පවා අැත.

    2. Ninja 250යට වඩා ෆාස්ට් Twin Cylinder බයික්ස් ද අැත.

    3. Fastest Supermotard bike එක විදියට තිබුනේ KTM SMR 990 එක. දැන් තියෙන්නේ මොකක්ද නොදනිමි.

    4. wr250x එකට වඩා wr250f sm එක පවර්ෆුල් බව කරුණාවෙන් සලකන්න. (30hp vs 33 hp (stock))
    (Install a slip-on on WRF and say bye bye to WRX)
    ඒකත් එහෙමද....
    අපිට දරන්න පුලුවං ගානකට නෑ නේ බං එකක් වත්.. අඩු ගානේ ලක්ස 4ක් දෙනකොට වත් මේ එකක් වත් ගන්න බෑ.. පරණ Jade කට්ටක් තමා ගන්න වෙන්නෙ :dull:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Repair කරලා දාපන් . . . adjustable නෙමෙයි නිසා රෙපෙයාර් කරා කියලා අවුලක් නෑ . . .
    ගන්න එකේ තත්වය කොහොම වෙයිද කියන්න බෑනේ . . .

    ehema puluwan nam goda. sale eke buwata dila uge ganen hada ganna try karnna one.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    Ok
    2.gif

    අර ගනං වලට ගන්න බයික් නැද්ද ? සුපර් මො‍ටෝ වෙන්නම ඕනෙ නෑ..
    :rolleyes: ටික්ක අවුරුද්ද අළුත් එකක්.. :yes:

    උබට ඔය 3-3.50 වගේ නම් ට්‍රැකර් ul තටු එකක් තමා. XR තටු මොඩල් bigwheel and supermoto නම් 4+ යන්නෙ. XR පරන bigwheel එකක් නම් ගන්න පුලුවන් 3කට හොද එකක් :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබට ඔය 3-3.50 වගේ නම් ට්‍රැකර් ul තටු එකක් තමා. XR තටු මොඩල් bigwheel and supermoto නම් 4+ යන්නෙ. XR පරන bigwheel එකක් නම් ගන්න පුලුවන් 3කට හොද එකක් :yes:

    අන්ඩක් කඩා ගන්න ඔ්නි නම් Fiber Tank XR 400 එකක් ගනින්... අවුල් 2යි තියෙන්නේ. . .

    1. Self Start නැත.
    2. 5 speed
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    අන්ඩක් කඩා ගන්න ඔ්නි නම් Fiber Tank XR 400 එකක් ගනින්... අවුල් 2යි තියෙන්නේ. . .

    1. Self Start නැත.
    2. 5 speed

    :yes::yes::yes::yes:

    එකක් තිබිල ගිය සතියෙ දුන්න 2.80ට :P:rofl:

    දුවනව පැලෙන්න :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :yes::yes::yes::yes:

    එකක් තිබිල ගිය සතියෙ දුන්න 2.80ට :P:rofl:

    දුවනව පැලෙන්න :dull:

    3.50ට අඩුවෙන් හොඳ Big Wheel එකක් සෙට් වුනොත් කියපන් . . . XR400 එකක් නම් වඩාත් හොඳයි. . .
    offroad පාරක් දාලා අන්ඩක් කඩා ගන්න අාසයි . . . සෑහෙන කාලෙකින් හොඳ offroad පාරක් දාන්න බැරි වුනා . . .
     
    Status
    Not open for further replies.