යකෝ ලක්ස 8ක්![]()
![]()
![]()
![]()
මං හිතුවා 3කට 3.5කට ඇති කියලාමානසිකව වැටුනා
![]()
3කට කොහෙද බන් සුපර් මොටො

පටන ට්රැකර් කට්ටක් තමා

යකෝ ලක්ස 8ක්![]()
![]()
![]()
![]()
මං හිතුවා 3කට 3.5කට ඇති කියලාමානසිකව වැටුනා
![]()

උඹ කියන්නේ ඕවා සේරම 5න් එහා කියලද එතකොට3කට කොහෙද බන් සුපර් මොටො
පටන ට්රැකර් කට්ටක් තමා
![]()

Ok
ටික්ක අවුරුද්ද අළුත් එකක්.. 
machan full insurance ekak dammama , wahane hadanna estimation eka ganna minimum time period ekak thiyeda?
ගලේ ශොක් ගන්න තියෙනවා මං හිතන්නේ... ඉක්මන් එකේ බලපං..බයික් කටුවක් වෙන්න යන්නේ. හෙල්ප් එකක් ඕනේ.
ඊයේ මගේ ගල ටිකක් සැරට වලක වැටුන. ඊට පස්සේ පාරේ තියෙන බම්පර් එකක් උඩින් යද්දී යට ගෑවුන(වැදුන කිව්වොත් නිවැරදියි), වැඩිය ගණන් ගන්නේ නැතුව ගෙදර ඇවිත් බලද්දී ස්ටෑන්ඩ් එක ගහන්න බෑ බයික් එක පහත් වෙලා. rear shock එක මම හිතන්නේ සම්පුර්ණයෙන්ම බැහැල coil spring එකත් එක්කම.
මේක මාරු කරන්න වෙයි කියල හිතෙනවා. ප්රශ්නේ තියෙන්නේ මේක ගන්න තියෙනවද කියන එක. මේකට වෙන bike වල ඒවා සෙට් වෙයිද?
කීයක් විතර වියදම් වෙයිද?
ගලේ ශොක් ගන්න තියෙනවා මං හිතන්නේ... ඉක්මන් එකේ බලපං..
කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...
මේ අර Ninja 250 එකට වඩා ස්ඵීඩ් Supermoto bike එක මොකක්ද බං ? කීයක් විතර වෙනවද ඒකක්![]()
කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...
මේ අර Ninja 250 එකට වඩා ස්ඵීඩ් Supermoto bike එක මොකක්ද බං ? කීයක් විතර වෙනවද ඒකක්![]()
බයික් කටුවක් වෙන්න යන්නේ. හෙල්ප් එකක් ඕනේ.
ඊයේ මගේ ගල ටිකක් සැරට වලක වැටුන. ඊට පස්සේ පාරේ තියෙන බම්පර් එකක් උඩින් යද්දී යට ගෑවුන(වැදුන කිව්වොත් නිවැරදියි), වැඩිය ගණන් ගන්නේ නැතුව ගෙදර ඇවිත් බලද්දී ස්ටෑන්ඩ් එක ගහන්න බෑ බයික් එක පහත් වෙලා. rear shock එක මම හිතන්නේ සම්පුර්ණයෙන්ම බැහැල coil spring එකත් එක්කම.
මේක මාරු කරන්න වෙයි කියල හිතෙනවා. ප්රශ්නේ තියෙන්නේ මේක ගන්න තියෙනවද කියන එක. මේකට වෙන bike වල ඒවා සෙට් වෙයිද?
කීයක් විතර වියදම් වෙයිද?
නෑ නෑ බං.. එහෙම එකක නෙවේ මේ කිව්වේ.. රේසිං බයික් එකක් එක්ක සුපර්මොටෝ එකක් රේස් යන වීඩියෝ එකක් තිබ්බාමුලින් කියපන් ninja 250 එක Supermoto කියලා කිව්වෙ කවුද කියලා . . . .

ඒකත් එහෙමද....1. Ninja 250යට වඩා ෆාස්ට් single cylinder බයික්ස් පවා අැත.
2. Ninja 250යට වඩා ෆාස්ට් Twin Cylinder බයික්ස් ද අැත.
3. Fastest Supermotard bike එක විදියට තිබුනේ KTM SMR 990 එක. දැන් තියෙන්නේ මොකක්ද නොදනිමි.
4. wr250x එකට වඩා wr250f sm එක පවර්ෆුල් බව කරුණාවෙන් සලකන්න. (30hp vs 33 hp (stock))
(Install a slip-on on WRF and say bye bye to WRX)

Repair කරලා දාපන් . . . adjustable නෙමෙයි නිසා රෙපෙයාර් කරා කියලා අවුලක් නෑ . . .
ගන්න එකේ තත්වය කොහොම වෙයිද කියන්න බෑනේ . . .
Ok![]()
අර ගනං වලට ගන්න බයික් නැද්ද ? සුපර් මොටෝ වෙන්නම ඕනෙ නෑ..
ටික්ක අවුරුද්ද අළුත් එකක්..
![]()

උබට ඔය 3-3.50 වගේ නම් ට්රැකර් ul තටු එකක් තමා. XR තටු මොඩල් bigwheel and supermoto නම් 4+ යන්නෙ. XR පරන bigwheel එකක් නම් ගන්න පුලුවන් 3කට හොද එකක්![]()
අන්ඩක් කඩා ගන්න ඔ්නි නම් Fiber Tank XR 400 එකක් ගනින්... අවුල් 2යි තියෙන්නේ. . .
1. Self Start නැත.
2. 5 speed

එකක් තිබිල ගිය සතියෙ දුන්න 2.80ට
දුවනව පැලෙන්න![]()