මගේ ලැප් එක ඔන් කරලා තත්පර 30ක් 35 කින් වගේ ඔටො ඕෆ් වෙනවා සේෆ් මොඩ් යන්නත් බෑ මොනව කරත් තත්පර 30ක් වගේ තමයි මොනවද වෙලා තියෙන්නේ? කොලඹ අවට විශාවසනීය හොඳ රෙපෙයාර් කොහෙද තියෙන්නේ ප්ලීස් හෙල්ප් මී මචන්ලා ෆුල් අප්සට් එකේ ඉන්නේ
Last edited:

