වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ප්ලාස්ටික් ශීට් ගන්නෙ මොකටද බං.. ඔය මීටර් බෝඩ් පිටිංම රී කන්ඩිශවන් තියෙනවා. DX එක මාකට් වාහනයක් හින්දා උපරිම රුපියල් 4000ක් වෙයි.
    මගේ ලෝකෙ පෙරලලා හොයා ගන්න බැරි උන B11 එකේ මීටර් පැනල් එක (with RPM ) බඩා මාමා එක්කම ගිහිං නුගේගොඩිං ගත්තේ 5000යි..
    4.gif

    තව අඩු කලා නං 4ට ගන්නත් තිබ්බා :rofl:

    :shocked: නුගේගොඩ නෙවේ කිරුලපන..... :yes: කෝ මමත් ඈහුවා.... හරිදුවා කියනවනේ ඕක ගොඩ දාලා දෙනවා කියලා..... :D :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ බඩෝ.
    මැරෙන්න කලින් මට දැනගන්න දෙයක් තියෙනව
    1.ලේලන්ඩ් රාජයාගේ දිග,පළල,බිම ඉඳලා වහලට තියෙන උස.
    2.අඩි 30 ක පාරක බස් එක ඇවිත් වත්තට දාන්න අංශක 90ක් හරවන්න ඕනි. වත්තට දාන ගේට්ටුව කොච්චරක් විතර පලල වෙන්න ඕනිද බස් ඒක වත්තට දාන්න?

    :shocked: දිග පළල උස මැනලා බලලා නෑ බං..... :no:

    :shocked: හිටු අපේ තිබ්බ ගේට්ටුවයි.... දැන් තියෙන ගේට්ටුවයි මැනලා තමා කියන්න වෙන්නේ...... :yes: තිබ්බ ගේට්ටුවෙන් බස් එක දාගන්න..... අපේ ඩ්‍රයිවරයාට පැයක් ගියා..... :P පොල් ගස් දෙකක ගෑවි නොගෑවී ගන්න පට්ට ගේමක් දෙන්න උනේ...... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    :shocked: දිග පළල උස මැනලා බලලා නෑ බං..... :no:

    :shocked: හිටු අපේ තිබ්බ ගේට්ටුවයි.... දැන් තියෙන ගේට්ටුවයි මැනලා තමා කියන්න වෙන්නේ...... :yes: තිබ්බ ගේට්ටුවෙන් බස් එක දාගන්න..... අපේ ඩ්‍රයිවරයාට පැයක් ගියා..... :P පොල් ගස් දෙකක ගෑවි නොගෑවී ගන්න පට්ට ගේමක් දෙන්න උනේ...... :yes:

    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: නුගේගොඩ නෙවේ කිරුලපන..... :yes: කෝ මමත් ඈහුවා.... හරිදුවා කියනවනේ ඕක ගොඩ දාලා දෙනවා කියලා..... :D :cool:
    DX මීටර් ඒන නං කියපං. තැනක තියෙනවා. අපි ගිහිං ගේමු :yes:
    3.gif
     
    ranjana disasekara

    Well-known member
  • ඇඩෝලා උඹල මාර සප් එකක් දෙන්නේ බන්..
    ඇත්තටම හිතුවේ නෑ මෙච්චර විස්තරයක් දෙඉ කියල..
    මෙකී මචන්ල සීන් එක W 115 එකක් අරන් lowrider කළා (දන්නො දනිති වාහනේ) හදල දවස් 3න් වාහනේ මරවිලට අරන් ගිය 3 ගුණයක් ලාබේ තියල.
    පර්ජෝ එකත් ඒවගේ කරලා daily දුවන්නයි කල්පනාව (දෙන්නේනම් නැ මලාට),
    කාර් එකට දරන්න පුලුවන්නම් NEO 6 එන්ජිමක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. (nonturbo )
    සපුගස්කන්දේ තැන දන්නවා බන් ඌ හෙන හොරා හදනවනම් මවරමන්ඩියේ පොරක් ඉන්නවා (දයා ද කොහේ නම ) ගානත් සාධාරණයි පොර මගේ 305 එකක් හැදුව කාලෙකට කලින්.
    මට දැනගන්න ඕනේ 504 එක ඩිසල් කන්වෙර්ට් එකක් ගන්නවද නැත්තන් ඔරිජිනල් ඩිසල් එකක් ගන්නවද කියලයි..

    and මගේ ළඟ ටොප් ගියර් සීසන් 1 - 17 තියෙනවා අනිත් ඒවත් සීසන් 2ක් 3ක් ඇරෙන්න ඔක්කොම තියෙනවා..
    DVD ගහල විකුනන්න නම් දෙන්නේ නැ බලන්න ආස එවන් ඉන්නවනම් copiyak දාල දෙන්නම් හර්ඩ් එකකට,,,
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,923
    5,506
    113
    අපෙ ගෙදරත් ගොඩක් ඉස්සර තිබුනා කන්වර්ට් කරපු 504 එකක්..ඒකනම් කියන්න තරම් වරදක් තිබුනෙ නෑ..ඩීසලුත් හොඳට වැඩකරා.(13-15km/L).හොඳම සැප පහසු වාහනයක්

    වාහනෙ හොඳට තියෙනවානම් එන්ජිමත් හොඳනම් 3කට පාඩු නෑ මම හිතන්නෙ.තව අඩුකරලා ගන්න.

    1800නම් බොහො දුරට 1C එන්ජිම ඇත්තෙ..

    ස්පෙයාර් පාර්ට්ස් නම් ලොකු අවුලක් නෑ..තාම තියෙනවා

    හොඳට නඩත්තු කරපු එකක් නම් එදිනෙදා පාවිච්චියට උනත් ලොකු අවුලක් නෑ

    අපි ගාවත් තිබුනා 504 කන්වර්ට් කරපු එකක් 64 නම්බරයක්. 1994~1996 වගේ කාලෙ. මාර සැප පහසු වාහනේ. මම ඉතිං පොඩි එකා ඒ කාලේ. මටත් මතක හැටියට 1C එන්ජිමක් තමයි තිබුනෙ. ඕකෙ කේස් එක 1C එන්ජිම ගෙවෙනවා එහෙම වැඩියිලු නේද ? මම හරියටම දන්නෙ නෑ..
    හැබැයි පුතෝ ස්පෙයාර් පාර්ට්ස් එහෙම පට්ට ගණන් ඒ කාලෙ නං. දැන් නම් කෝමද දන්නෙ නෑ. හදනවා නං හරි හමං එකෙක් ගාව හදන්න ඕනි. මකබාසෙක් සෙට් උනොත් දහිරවාට්ටුවක් කරලා තමයි නතර වෙන්නේ කාර් එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගේට්ටුවක් දාන්න ඕනිලු බන්.බස් 5ක් තියෙනවා දාන්න.ඕවා එලියෙ දාල තියලා කෑලි ගලවයි බන්.පාරට මුහුන දාපු පැත්තෙ පලල අඩි 70ක් විතර තියෙනවා.අඩි 30ක විතර පළල ගේට්ටුවක් ඇති වෙයිද?

    :dull: ඕවා මොනාද බං...... අපේ ගේට් එක තිබිලත් කණ්නාඩිත් ගලවන් ගියපු කාලයක් තිබ්බා...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕක හදවල දෙනවට උඹට පින් මචන්... ඇස් දෙක ගෙදර තියල ගිහින් ගෙනාපු වාහනේ උනත් ඉතින් නැන්ද එක්ක හරිහමන් ගමනක් වත් ඕකෙ යන්න බැරි උනානේ...

    :dull: :dull: අද යන්න ඕනා බලලා එන්න..... කොහෙද ලේලන්ඩ් කට්ටක් සෙට් වෙලානේ තියෙන්නේ.... ගියර් පෙට්ටිය ගැලෙව්වා 2008න් පස්සේ...... ෆුල් රෙපයාර් එකක්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙහ් කුකුලනි...අර ලේලන්ඩ් බස් වල ඉස්සරහ දොර ගාව (ඉස්සරහ හරස් සීට් නැති මොඩ්ල් එකේ) windscreen එකට යටින් තීරු කපපු රවුමක් වගේ තියන ගැජට් එක මොකක්ද බන්ස්?

    :cool: ඒ බං ඈතුලට හුලං එන්න..... වැස්ස වෙලාවට වීදුරු එහෙම වැහුවහම නැත්නම් ඉස්සරහා වීදුරුවේ මීදුම වගේ බැදෙනවනේ....... :yes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අපි ගාවත් තිබුනා 504 කන්වර්ට් කරපු එකක් 64 නම්බරයක්. 1994~1996 වගේ කාලෙ. මාර සැප පහසු වාහනේ. මම ඉතිං පොඩි එකා ඒ කාලේ. මටත් මතක හැටියට 1C එන්ජිමක් තමයි තිබුනෙ. ඕකෙ කේස් එක 1C එන්ජිම ගෙවෙනවා එහෙම වැඩියිලු නේද ? මම හරියටම දන්නෙ නෑ..
    හැබැයි පුතෝ ස්පෙයාර් පාර්ට්ස් එහෙම පට්ට ගණන් ඒ කාලෙ නං. දැන් නම් කෝමද දන්නෙ නෑ. හදනවා නං හරි හමං එකෙක් ගාව හදන්න ඕනි. මකබාසෙක් සෙට් උනොත් දහිරවාට්ටුවක් කරලා තමයි නතර වෙන්නේ කාර් එක.

    :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඌ වැඩකාරයා නේද... කොහොමහරි ලෙඩේ හොයන එවුන් අද කාලේ අඩුයි.. පැලැස්තර කාරයෝනම් ඕනෑතරම්...පැලැස්තරයක් දාල සල්ලි කුට්ටියක් කඩාගන්න නම් බාස්ල ඕන තරම් බන්...

    :yes: එකෙන්ම වැඩ කරු..... බලපන්කෝ කලින් පාර ඉග්නිෂන් කොයිල් එක මාරු කරපු වෙලාවේ ඒකේ තිබ්බ රෙසිස්ටර් එක හයි කරේ නෑ ඕනා නෑ කියලා..... මෙන්න හරිදුවගේ ටෝනි අයියා කියපු ඒක ඕනා වාහනේට කියලා...... :yes: හොද වෙලාවට අළුත් කොයිල් එකත් එක්ක ආව ඒක මම තියා ගත්තා..... :yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න ඉතින් කතා නැති එකේ මම කතාවක් කොටන්ඩ යන්නේ :D
    මේක මගේ පලවෙනි කට්ට :nerd: හැබැයි පොලා මාමි වගේ ලස්සන නැති වෙයි :D

    එල. කව්රු මාරු කලත් තමන් චෙක් කරලා බලන්න ඕනේ. එක තමා හොදම දේ,:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    DX මීටර් ඒන නං කියපං. තැනක තියෙනවා. අපි ගිහිං ගේමු :yes:
    3.gif

    :shocked: කොහෙද තියෙන්නේ....?? හරිදුවා ඕනා නෑ කියනවනේ.....!! මොන සෙල්ලම් දැම්මත් අන්තිමට ඕක විකුණන අදහස තියෙන නිසා වැඩි වියදම් බෑ තවත්....... :no:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඝාතනය කරනවා කියලා ඔහොම චරිතය ඝාතනය කරනවද බොල..:angry::growl::growl:
    ඒ කාලේ හදපු profile නේ බන්
    වැඩි ගානක් තිබුණේ නෑ ඉතිං..:sorry:

    :yes::yes:

    නැද්ද බන් ක්‍රමයක් ප්රෝෆයිල් නේම් එක වෙනස් කරන්න. ලොක්කට කියල බැරිද දන්නේ නැ.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඇඩෝලා උඹල මාර සප් එකක් දෙන්නේ බන්..
    ඇත්තටම හිතුවේ නෑ මෙච්චර විස්තරයක් දෙඉ කියල..
    මෙකී මචන්ල සීන් එක W 115 එකක් අරන් lowrider කළා (දන්නො දනිති වාහනේ) හදල දවස් 3න් වාහනේ මරවිලට අරන් ගිය 3 ගුණයක් ලාබේ තියල.
    පර්ජෝ එකත් ඒවගේ කරලා daily දුවන්නයි කල්පනාව (දෙන්නේනම් නැ මලාට),
    කාර් එකට දරන්න පුලුවන්නම් NEO 6 එන්ජිමක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. (nonturbo )
    සපුගස්කන්දේ තැන දන්නවා බන් ඌ හෙන හොරා හදනවනම් මවරමන්ඩියේ පොරක් ඉන්නවා (දයා ද කොහේ නම ) ගානත් සාධාරණයි පොර මගේ 305 එකක් හැදුව කාලෙකට කලින්.
    මට දැනගන්න ඕනේ 504 එක ඩිසල් කන්වෙර්ට් එකක් ගන්නවද නැත්තන් ඔරිජිනල් ඩිසල් එකක් ගන්නවද කියලයි..

    and මගේ ළඟ ටොප් ගියර් සීසන් 1 - 17 තියෙනවා අනිත් ඒවත් සීසන් 2ක් 3ක් ඇරෙන්න ඔක්කොම තියෙනවා..
    DVD ගහල විකුනන්න නම් දෙන්නේ නැ බලන්න ආස එවන් ඉන්නවනම් copiyak දාල දෙන්නම් හර්ඩ් එකකට,,,

    W115 පිලිබඳ දනිමි..

    මට හිතෙන විදියට වටිනාකම නම් වැඩි ඔරිජිනල් ඩීසල් වාහනෙ.. ගොඩක් 31 ශ්‍රී වගෙ ආවෙ...
    නමුත් ගොඩක් 504 කන්වර්ට් කලෙ 1C,2C ,2C ටර්බො,, කලතුරකින් 3C වගෙ එන්ජින් යොදලා.. මම විශ්වාස කරන විදියට නඩත්තුව,වියදම සහ අමතර කොටස් වල සුලභබව වගෙ දේවල් බැලුවොත් නිසි විදියට කන්වෙර්ට් කරපු එකකට යන එක හොඳයි
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    11745415_399636796904228_2764646206582509540_n.jpg

    Toyota ke 20 2 door for sale
    Runs and drives beautifully
    Very good on fuel
    All meters are in working order
    Ideal car for restoration
    1.90K
    077-5331376 :cool:

    ඔන්න 2 ඩෝ හොයපු උන්ට

    1.90ක් වැඩියි.. දිරුම් ගොඩක් තියෙනවා..බොනට් එකත් ගන්න දෙයක් නෑ කියලා බලපු එකෙක් මට කියුවා
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    “දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
    පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන්......................”
    [/IMG]

    වාහනෙනම් හොඳයි ..තව ටිකක් පොඩිවට දැම්මොත්නම් තවත් හොඳයි
     
    Status
    Not open for further replies.