ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය සීන් එක ඇත්තක්නම් මචන් බජාජ්ලගෙ RS ගන්න හිතන් උන්න එවුන් ආයෙ දෙපාරක් හිතයි.සේල්ස් වලට බලපායි නේද ගොඩක්.පොර කියල තියෙන විදිහටනම් පිලියන් එක්ක යද්දි එක පාරට බ්‍රේක් ඇල්ලුවාම ඉස්සර ඇලොයි එක කඩල ගිහින් :sorry::sorry: එහෙම වෙන්න පුලුවන්ද බන් :shocked::shocked: බජාජ් හින්ද ඉතින් පුදුමෙකුත් නෑ එක අතකට :lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද

    manual හුඅක්බාර්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බයික් එකක් ගන්න අදහසක් තියෙනවා මචංල, ට්‍රයි කරන්නේ නම් පල්සර් එකක් ගන්න, පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියපං 1.30කට වගේ පල්සර් 150ක් ගන්න පුලුවන්ද කියලා, මොන වගේ නම්බර් එකකින් හෙම ගන්න පුලුවන් වෙයිද? 135 එකනම් අවුල් කියලා ආරංචියි ඒක නිසා 150ක් තමයි බං බලන්නේ, පොඩි හෙල්ප් එකක් දෙන්න.... :yes::yes::yes:
     
    1.30 kata x numbers ganna puluwan 30000km vithara duwapu ikman eke balanna
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1.30 kata x numbers ganna puluwan 30000km vithara duwapu ikman eke balanna

    අවුලක් නැද්ද බං 30000ක් දුවපුව? ඒත් මට පොඩ්ඩක් බයයි වගේ හරියට දන්නේ නෑ නේ බං ඔය බයික් අන්දල දෙනවා ඒ සීන් හෙම, අකුරු 3 එකක් ගන්න කීයක් වගේ යයිද බං? තෑන්ක්ස් බං රිප්ලයි එකට :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    pulser 200 එකෙත් හැප්පුන ගමන් රිම් එක ඔහොම කඩල යනව. ලන්කවෙ උන ඒවත් තියෙන්නෙ බන් ඕනෙ තරම්. මම ඕක චාටර් කොලිටි හින්ද උනා කිව්වමට කව්දෝ එතකොට කොමෙන්ට් කරල තිබ්බ ආරක්ශාවට එහෙම හදල තියෙන්නෙ කියල එක රිම් එකට impact absorb කර්ගන්න :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    1.30 kata x numbers ganna puluwan 30000km vithara duwapu ikman eke balanna

    අවුලක් නැද්ද බං 30000ක් දුවපුව? ඒත් මට පොඩ්ඩක් බයයි වගේ හරියට දන්නේ නෑ නේ බං ඔය බයික් අන්දල දෙනවා ඒ සීන් හෙම, අකුරු 3 එකක් ගන්න කීයක් වගේ යයිද බං? තෑන්ක්ස් බං රිප්ලයි එකට :yes::yes::yes:

    x නම්බර්ස් නම් හොද කන්ඩිෂන් බඩු ඒ ගණන වලට හොයා ගන්න අමාරුයි මචං..W නම්බර්ස් වගේ නම් පුළුවන් වෙයි...එන්ජිම හොදට බලලා ගන්න...ගෙවිච්ච එන්ජිමක් තිබ්බොත් උබට එපා වෙයි බයික් එක
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    pulser 200 එකෙත් හැප්පුන ගමන් රිම් එක ඔහොම කඩල යනව. ලන්කවෙ උන ඒවත් තියෙන්නෙ බන් ඕනෙ තරම්. මම ඕක චාටර් කොලිටි හින්ද උනා කිව්වමට කව්දෝ එතකොට කොමෙන්ට් කරල තිබ්බ ආරක්ශාවට එහෙම හදල තියෙන්නෙ කියල එක රිම් එකට impact absorb කර්ගන්න :lol:

    මට නම් ඔය අමුතු වීල් එක දැකපු දවසෙම හිතුනා හයිය නම් මදි ඇති කියලා...අපේ ඒවා මරුනේ බං ඕක එක්ක බලද්දී..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මොන පයන්නේ ඔයිල් එකක්ද බන් :confused:
    ඒ මදිවට 735/- ලු
    යකෝ දන්නේ නැති රෙද්දවල් දාන්න එපා
    වෙන එකක් තිබ්බෙම නැද්ද බන් :shocked:

    මූටත් බඩා සන්නිපාතය :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18710846 said:
    මට නම් ඔය අමුතු වීල් එක දැකපු දවසෙම හිතුනා හයිය නම් මදි ඇති කියලා...අපේ ඒවා මරුනේ බං ඕක එක්ක බලද්දී..
    අපේ ඒව කියන්නෙ ඉතින් ඕකත් බජාජ්නෙ :eek::eek: හයියෙන් බ්‍රේක් ගහන්න එපා ඉස්සරහ බිමට පාත්වෙයි ගෙම්බ පොලේ ගැහුව වගේ :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ ඒව කියන්නෙ ඉතින් ඕකත් බජාජ්නෙ :eek::eek: හයියෙන් බ්‍රේක් ගහන්න එපා ඉස්සරහ බිමට පාත්වෙයි ගෙම්බ පොලේ ගැහුව වගේ :lol::lol::lol:

    මගේ ඇලෝයි වීල් එක පරණ එකනේ යකෝ..ඒක ඔහොම කැඩිලා තියෙනවා දැකලා නම් නෑ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ඒව කියන්නෙ ඉතින් ඕකත් බජාජ්නෙ :eek::eek: හයියෙන් බ්‍රේක් ගහන්න එපා ඉස්සරහ බිමට පාත්වෙයි ගෙම්බ පොලේ ගැහුව වගේ :lol::lol::lol:

    උඹේ බයික්ස් එකේ වීල් එක නම් දිරලා කඩන් වැටුනොත් තමයි :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ බයික්ස් එකේ වීල් එක නම් දිරලා කඩන් වැටුනොත් තමයි :cool:

    ඕක කඩන් වැටෙන්නෙ ගෙදර නවත්තල තියනකොටම තමා. දුවන එකක් කියලයෑ..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක කඩන් වැටෙන්නෙ ගෙදර නවත්තල තියනකොටම තමා. දුවන එකක් කියලයෑ..:rofl:

    කොයින් ටෙස්ට් එකක් කරන අතර තුර කඩන් වැටුනොත් තමයි :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බාපු ගමං :cool:

    11758875_713340955444546_1816223571_n.jpg

    11759395_713341688777806_406571704_n.jpg

    11751298_713341438777831_505556045_n.jpg

    11756505_713341138777861_1244135673_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා මට මේ වගේ ටැප් එකක් ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ දන්නවනම්

    Picture004.jpg
    :sorry: ඕවා ඇති කඩවත ඔක්සිජන් හවුස් එකේ..නං.. උඹ ඉන්න හරියේ නං මං දන්නෑ බං :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජන්තු අයියා;18710841 said:
    x නම්බර්ස් නම් හොද කන්ඩිෂන් බඩු ඒ ගණන වලට හොයා ගන්න අමාරුයි මචං..W නම්බර්ස් වගේ නම් පුළුවන් වෙයි...එන්ජිම හොදට බලලා ගන්න...ගෙවිච්ච එන්ජිමක් තිබ්බොත් උබට එපා වෙයි බයික් එක

    X නම්බර් හොඳ කන්ඩිෂන් තියෙන එකක් අවම කීයකට වගේ හොයාගන්න පුලුවන් වෙයිද බං? සාමාන්‍යෙයන් Milage එක කීයක් වගේ දුවපුවද බං ගන්න හොඳ?
     
    Status
    Not open for further replies.