වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ranjana disasekara

Well-known member
  • [FONT=&quot]කටු ත්‍රෙඩ් එකේ සහෝදරයින්ගෙන් උපදෙසක් ඕන වෙලා තියෙනවා :yes:
    [/FONT]

    [FONT=&quot]මට Nissan Vanette DX එකක් තියෙනවා..මට පොඩි ආසාවක් තියෙනවා මේකට RPM තියෙන ස්පීඩො මිටර් එකක් හයිකරන්න..මේක මැනුවල් [FONT=&quot]වා[/FONT]හනයක් :cool::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    මගේ වාහනේ දැනට තියෙන ස්පීඩො මීටර් එක :dull:[/FONT]

    BF89277_23_zpsnxr3t8ew.jpg
    [FONT=&quot]

    මේ වර්ගයේ මීටර් එකක් තමයි (Vanette VX) හයිකරන්න බලාපොරොත්තු වෙන්නෙ :cool:[/FONT]

    123501833_zps3b6bu66q.jpg
    [FONT=&quot]

    මේ දෙකේම වයර් සම්බන්ධ වන ක්ලිප් දෙකම එක සමානයි :shocked:[/FONT]

    00001081206140_2_zpskael77gr.jpg

    121009000461400_3%20Normal_zps5m6bfbnf.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මට දැනගන්න ඕන :confused:[/FONT]
    [FONT=&quot]
    1.RPM මීටර් එකක් හයිකරන එක සංකීර්ණ වැඩක්ද ??[/FONT]

    [FONT=&quot]2. ලොකු මුදලක් වැය වෙනවද ??[/FONT]
    [FONT=&quot]3. වයර් සම්බන්ද වන ක්ලිප් එක සමාන නිසා කිසිම වෙනස් කිරීමකින් තොරව මේක හයිකරන්න පුලුවන්ද ??[/FONT]
    [FONT=&quot]4. නැත්නම් RPM සෙන්සර් වගේ තවත් දේවල් හයි කරන්න ඕනද..ඒ දේවල් මොනවද ??[/FONT]
    [FONT=&quot]5. RPM මීටර් එක ඔටෝ වාහන වලට (Vanette VX) එන එකක් නිසා මැනුවල් එකට හරියන්නෙ නැද්ද ??[/FONT]

    [FONT=&quot]RPM තියෙන Vanette VX ස්පීඩො මීටර් එකක් ගන්න තැනක් දන්නවා නම් කියන්න :yes:[/FONT]
    [FONT=&quot]මේ වැඩේ කරගන්න දක්ෂ A[/FONT]uto [FONT=&quot]E[/FONT]lectrician[FONT=&quot]කෙනෙක් ඉන්නවා නම් කියන්න :yes:
    [/FONT]

    මචෝ ඔකේ සොකට් හරිගියාට සෙන්සොර් එකක් හරි මොකක් හරි එකක් තියෙන්න ඕනේ නේද RPM එක මොනිටෝර් කරන්න එන්ජිමේ..
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    මචෝ ඔකේ සොකට් හරිගියාට සෙන්සොර් එකක් හරි මොකක් හරි එකක් තියෙන්න ඕනේ නේද RPM එක මොනිටෝර් කරන්න එන්ජිමේ..
    මමත් ඒ ගැන හරියටම දන්නේ නැ මචං..වාහන ගැන දන්න උදවිය කියයි :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    [FONT=&quot]කටු ත්‍රෙඩ් එකේ සහෝදරයින්ගෙන් උපදෙසක් ඕන වෙලා තියෙනවා :yes:
    [/FONT]

    [FONT=&quot]මට Nissan Vanette DX එකක් තියෙනවා..මට පොඩි ආසාවක් තියෙනවා මේකට RPM තියෙන ස්පීඩො මිටර් එකක් හයිකරන්න..මේක මැනුවල් [FONT=&quot]වා[/FONT]හනයක් :cool::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    මගේ වාහනේ දැනට තියෙන ස්පීඩො මීටර් එක :dull:[/FONT]

    BF89277_23_zpsnxr3t8ew.jpg
    [FONT=&quot]

    මේ වර්ගයේ මීටර් එකක් තමයි (Vanette VX) හයිකරන්න බලාපොරොත්තු වෙන්නෙ :cool:[/FONT]

    123501833_zps3b6bu66q.jpg
    [FONT=&quot]

    මේ දෙකේම වයර් සම්බන්ධ වන [FONT=&quot]සොකට්[/FONT] දෙකම එක සමානයි :shocked:[/FONT]

    00001081206140_2_zpskael77gr.jpg

    121009000461400_3%20Normal_zps5m6bfbnf.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මට දැනගන්න ඕන :confused:[/FONT]
    [FONT=&quot]
    1.RPM මීටර් එකක් හයිකරන එක සංකීර්ණ වැඩක්ද ??[/FONT]

    [FONT=&quot]2. ලොකු මුදලක් වැය වෙනවද ??[/FONT]
    [FONT=&quot]3. වයර් සම්බන්ද වන [FONT=&quot]සොකට්[/FONT] සමාන නිසා කිසිම වෙනස් කිරීමකින් තොරව මේක හයිකරන්න පුලුවන්ද ??[/FONT]
    [FONT=&quot]4. නැත්නම් RPM සෙන්සර් වගේ තවත් දේවල් හයි කරන්න ඕනද..ඒ දේවල් මොනවද ??[/FONT]
    [FONT=&quot]5. RPM මීටර් එක ඔටෝ වාහන වලට (Vanette VX) එන එකක් නිසා මැනුවල් එකට හරියන්නෙ නැද්ද ??[/FONT]

    [FONT=&quot]RPM තියෙන Vanette VX ස්පීඩො මීටර් එකක් ගන්න තැනක් දන්නවා නම් කියන්න :yes:[/FONT]
    [FONT=&quot]මේ වැඩේ කරගන්න දක්ෂ A[/FONT]uto [FONT=&quot]E[/FONT]lectrician[FONT=&quot]කෙනෙක් ඉන්නවා නම් කියන්න :yes:
    [/FONT]

    socket hari giyata wiring eka 100% samana wenne na.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    socket hari giyata wiring eka 100% samana wenne na.
    මචෝ.. ebay එකෙං වෙනමම rpm එකක් ගෙනත් හයි කරනවා නංතත වයරිං එක කරන විදිහ පොඩ්ඩක් විස්තර කරන්නකො...
    engine එකෙ කොතනින්ද සෙන්ස් කරන්න ඕනේ :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: දිග පළල උස මැනලා බලලා නෑ බං..... :no:

    :shocked: හිටු අපේ තිබ්බ ගේට්ටුවයි.... දැන් තියෙන ගේට්ටුවයි මැනලා තමා කියන්න වෙන්නේ...... :yes: තිබ්බ ගේට්ටුවෙන් බස් එක දාගන්න..... අපේ ඩ්‍රයිවරයාට පැයක් ගියා..... :P පොල් ගස් දෙකක ගෑවි නොගෑවී ගන්න පට්ට ගේමක් දෙන්න උනේ...... :yes:

    එල එල.තැන්කූ මාමි.
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    මචෝ.. ebay එකෙං වෙනමම rpm එකක් ගෙනත් හයි කරනවා නංතත වයරිං එක කරන විදිහ පොඩ්ඩක් විස්තර කරන්නකො...
    engine එකෙ කොතනින්ද සෙන්ස් කරන්න ඕනේ :confused:
    Tachometer කියන්නෙත් එකට නේද..Youtube එකේ හයිකරන විදිය ගැන වීඩියෝ තියෙනවා :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull: ඕවා මොනාද බං...... අපේ ගේට් එක තිබිලත් කණ්නාඩිත් ගලවන් ගියපු කාලයක් තිබ්බා...... :growl:

    අපේ අල්ලපු ගෙදර එකාගෙ බස් එකේ batteryය ගලවලා තිබ්බා එකපාරක්.මූ උදේම මෝටරේ ගහනවා ගහනවා නෝ ස්ටාර්ට්.බස් එකේ batteryය උස්සලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes:

    නැද්ද බන් ක්‍රමයක් ප්රෝෆයිල් නේම් එක වෙනස් කරන්න. ලොක්කට කියල බැරිද දන්නේ නැ.

    බෑලු බන්.මට මතකයි ත්‍රෙඩ් එකක ඕක කියලා තිබ්බා.නම මාරු කලාම ඩේටා බේස් සිස්ටම් එක අවුල් වෙනවාලු.ඒක නිසා යූසර් නේම් මාරු කරන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ දොරවල් ඇරලා යනවනම් ඒකෙන් එතකොට වැඩක් නෑ නේද?:)

    ටැංකු මාමේ

    :yes: ඔව් ඩ්‍රයිවර්ගේ පැත්තෙත් තියෙනවා..... ඕවා ඉතින් බස් එක ගත්ත කාලේ ඈරලා දැම්මහම ආයේ වහන්නේ නෑ....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපේ අල්ලපු ගෙදර එකාගෙ බස් එකේ batteryය ගලවලා තිබ්බා එකපාරක්.මූ උදේම මෝටරේ ගහනවා ගහනවා නෝ ස්ටාර්ට්.බස් එකේ batteryය උස්සලා.

    :shocked: අම්මටසිරි වෙයි....... :growl:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔය තුන්ඩු කෑලි වල එන එව්වා ගැන හරියටම කියන්න බැහැ මචන් කොම්පැනි දාල ස්කෑන් කරේ නැත්තම්.. එත් සෙන්සර් එක හොඳ නැත්තම් check එන්ජින් ලයිට් එක පත්තු වෙන්න ඕන සහ තෙල් පිච්චීම වෙනසක් වෙන්න ඕන.. ස්ටාර්ට් කරද්දී ටිකක් වෙලා මෝටර් එක වැදිලා ස්ටාර්ට් වෙන වගේ ලෙඩ එන්න ඕන... එත් ඔට කියන ලෙඩෙත් එක්ක ගියර් මාරු නොවී ඉන්න විදිහක් නැහැ... මගෙත් වාහනේක ආව D එකට දැම්මාම යන්නේ නැහැ එත් 2 දාල D එකට දැම්මාම යන ලෙඩක්... පස්සෙ auto බොක්ස් රෙපෙයාර් කරන එකෙකුගෙන් ඇහුවාම හදන්න 24000 ක් යනවා කිව්වා... කෝකටත් කියල ඔයිල් මාරුකරාම ලෙඩේ සුව උනා...

    වාහනේ රනින් වල අවුලක් නැත්තම් සෙන්සර් මාරු කරන්න යන්න එපා.. එත් සෙන්සර් එකට සල්ලි ලැස්ති කරගෙන සුදානමින් ඉන්න....

    ඔරිජිනල් කියා සෙන්සර් එක 5500 වෙනවා.මම සේම් ඔර්ඩර් කලා ebay එකෙන් 2500 ට ගෙදරටම එන්න .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ අල්ලපු ගෙදර එකාගෙ බස් එකේ batteryය ගලවලා තිබ්බා එකපාරක්.මූ උදේම මෝටරේ ගහනවා ගහනවා නෝ ස්ටාර්ට්.බස් එකේ batteryය උස්සලා.

    අපේ පැත්තෙ කැන්ටර් එකක බැට්‍රි දෙකම උස්සලා තිබ්බා පව් අයිතිකාරයා
     
    Status
    Not open for further replies.