[FONT="]කටු ත්රෙඩ් එකේ සහෝදරයින්ගෙන් උපදෙසක් ඕන වෙලා තියෙනවා
[/FONT]
[FONT="]මට Nissan Vanette DX එකක් තියෙනවා..මට පොඩි ආසාවක් තියෙනවා මේකට RPM තියෙන ස්පීඩො මිටර් එකක් හයිකරන්න..මේක මැනුවල් [FONT="]වා[/FONT]හනයක්[/FONT]
[FONT="]
[/FONT][FONT="]
මගේ වාහනේ දැනට තියෙන ස්පීඩො මීටර් එක[/FONT]
[FONT="]![]()
මේ වර්ගයේ මීටර් එකක් තමයි (Vanette VX) හයිකරන්න බලාපොරොත්තු වෙන්නෙ[/FONT]
[FONT="]![]()
මේ දෙකේම වයර් සම්බන්ධ වන ක්ලිප් දෙකම එක සමානයි[/FONT]
![]()
![]()
[FONT="]
[/FONT]
[FONT="]මට දැනගන්න ඕන[/FONT]
[FONT="]
1.RPM මීටර් එකක් හයිකරන එක සංකීර්ණ වැඩක්ද ??[/FONT]
[FONT="]2. ලොකු මුදලක් වැය වෙනවද ??[/FONT]
[FONT="]3. වයර් සම්බන්ද වන ක්ලිප් එක සමාන නිසා කිසිම වෙනස් කිරීමකින් තොරව මේක හයිකරන්න පුලුවන්ද ??[/FONT]
[FONT="]4. නැත්නම් RPM සෙන්සර් වගේ තවත් දේවල් හයි කරන්න ඕනද..ඒ දේවල් මොනවද ??[/FONT]
[FONT="]5. RPM මීටර් එක ඔටෝ වාහන වලට (Vanette VX) එන එකක් නිසා මැනුවල් එකට හරියන්නෙ නැද්ද ??[/FONT]
[FONT="]RPM තියෙන Vanette VX ස්පීඩො මීටර් එකක් ගන්න තැනක් දන්නවා නම් කියන්න[/FONT]
[FONT="]මේ වැඩේ කරගන්න දක්ෂ A[/FONT]uto [FONT="]E[/FONT]lectrician[FONT="]කෙනෙක් ඉන්නවා නම් කියන්න
[/FONT]
මචෝ ඔකේ සොකට් හරිගියාට සෙන්සොර් එකක් හරි මොකක් හරි එකක් තියෙන්න ඕනේ නේද RPM එක මොනිටෝර් කරන්න එන්ජිමේ..


[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
උ.වේ.ස
පොල් ගස් දෙකක ගෑවි නොගෑවී ගන්න පට්ට ගේමක් දෙන්න උනේ......
