බොලා මල් කඩන, අනිත් උන් පෙම් සුව ලබන වෙලාවෙ ත්‍රෙඩ් එක පණ පිටින් තියා ගත්තු එකාට සලකන විදිය බලපල්ලකෝ ඉතිං . . . . පව් අහිංසකයා. . . .
උඹලව කිඹුලම කන්න ඔ්නි . . . .
දැන් කව්ද මල් කඩුවේ??? කව්ද පෙම් සුව වින්දේ???
කටුවක් වත් ලියපන්කො ඉතින්...
බොලා මල් කඩන, අනිත් උන් පෙම් සුව ලබන වෙලාවෙ ත්‍රෙඩ් එක පණ පිටින් තියා ගත්තු එකාට සලකන විදිය බලපල්ලකෝ ඉතිං . . . . පව් අහිංසකයා. . . .
උඹලව කිඹුලම කන්න ඔ්නි . . . .
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...

පෙර කිසිදා ඔබ හමුවී නැති බව
ඉඳුරා කියත හැකී
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇතී...
යුගයක වෙන්න ඇතී...
උඹේ සුසුම් සුවඳ දැනිච්ච එකට කියහ හොරෙන් ත්‍රෙඩ් එකට ඇවිත් උඹේ සින්දු කියවල යන්නේ නැතුව බම්ප් එකක්වත් දාල යන්න කියල...
නිකමට අහන්නේ මේක... ඔය සුසුම් සුවඳ දැනිච්ච කෙනා මේකේ ඉන්න පිරිමි පරානයක් නෙවෙයි නේද මලේ....
1. කව්ද කිව්වේ මේවා අැලෝයි වීල් කියලා. . . . මේවා චීන චට්ටි වීල් . . . මහා භාරතයේ සොයා ගැනීම් . . .
2. පල්සර් = ලංකාවේ වැඩිම අලෙවියක් සහිත වැඩිම අනතුරු සංඛ්‍යාවකට හේතුවන මෝටර් සයිකලය . .(මම නෙමෙයි කියන්නේ . . ඩේ.පී. අායතනයේ ඉන්න අයමයි කියන්නේ. . .)
3. කිඹුලා නැත්තන් කපුටෝ කොටපිය.

පෙර කිසිදා ඔබ හමුවී නැති බව
ඉඳුරා කියත හැකී
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇතී...
යුගයක වෙන්න ඇතී...
උඹේ සුසුම් සුවඳ දැනිච්ච එකට කියහ හොරෙන් ත්‍රෙඩ් එකට ඇවිත් උඹේ සින්දු කියවල යන්නේ නැතුව බම්ප් එකක්වත් දාල යන්න කියල...
නිකමට අහන්නේ මේක... ඔය සුසුම් සුවඳ දැනිච්ච කෙනා මේකේ ඉන්න පිරිමි පරානයක් නෙවෙයි නේද මලේ....
mona hu***da yako me thread eka off topic geniyanne?
![]()
![]()
![]()
![]()
![]()

mona hu***da yako me thread eka off topic geniyanne?
![]()
![]()
![]()
![]()
![]()

උදේ 4.30 ට කොහේ යන ගමනද මේ එලකිරියට ගොඩ උනේ..
හේතුව මෙතන තියේ.....

ඈ බන් මාමේ ...නින්දෙන් ඇහැරෙන්න තරම් TATA එකත් එක්ක තරහයිද ???
නෑ ඉතින් මුන් එක එක ඒවා කියද්දි ඉවසන් ඉන්නේ කොහොමද.......!! 
mona hu***da yako me thread eka off topic geniyanne?
![]()
![]()
![]()
![]()
![]()
හා හා කෝප වෙලා මොකෝ මේ....... 

හේතුව මෙතන තියේ.....
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18714762&postcount=6953
නින්ද ගියේ නෑ මාමේ......![]()
මහේෂයාට වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්න වෙයි වගේ හිතේ තියන අසහනය සින්දු කෑලි දාල පිටකරගන්න.
මේ අහිංසකයට කව්රු හරි උදව් කරපල්ලකෝ![]()
දුකයි මට . . . . අායේ එන්නේ නෑ මේ පැත්ත පලාතක . . . . බායි !
පිස්සු කෙලින්නෙ නැතුව හිටපන් බන්..
ඔන්න සින්දු කියපු උන් දීපල්ලා උත්තර... මේකත් පාර්ලිමේතුව වගේ තමයි කොල්ලනේ... වැරදි පාරේ යනකොට ජනතාව ප්‍රශ්න කරනවා...නියම ආණ්ඩු පක්ෂයක් විදිහට වැරදි නිවැරදි කරන ඉදිරියට යා යුතුයි... මම මේක පටන් ගත්තු එකා විදිහට මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා මින් මතු එවන් අසමජ්ජාති වැඩ මේකේ වෙන්නේ නැහැ කියල..මැති ඇමැතිවරුත් සියලු දුෂණ නැවැත්විය යුතුයි... එහෙම නොවුනොත් මට සිද්ද වෙනවා ස්වාදීන කොමිෂන් සභාවක් පත්කරලා මේ ගැන ස්වාදීන පරීක්ෂණයක් කරන්න හිටං ....![]()

හේතුව මෙතන තියේ.....
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18714762&postcount=6953
නින්ද ගියේ නෑ මාමේ......![]()
උඹ හොද පුතෙක් මචං.
දුකයි මට . . . . අායේ එන්නේ නෑ මේ පැත්ත පලාතක . . . . බායි !

පොලාගේ විධායක බලතල කප්පාදු කරන්න මම යෝජනා කරනවා![]()