වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොලා මල් කඩන, අනිත් උන් පෙම් සුව ලබන වෙලාවෙ ත්‍රෙඩ් එක පණ පිටින් තියා ගත්තු එකාට සලකන විදිය බලපල්ලකෝ ඉතිං . . . . පව් අහිංසකයා. . . .
    උඹලව කිඹුලම කන්න ඔ්නි . . . .

    දැන් කව්ද මල් කඩුවේ??? කව්ද පෙම් සුව වින්දේ???

    කටුවක් වත් ලියපන්කො ඉතින්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව
    ඉඳුරා කියත හැකී
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇතී...
    යුගයක වෙන්න ඇතී...

    උඹේ සුසුම් සුවඳ දැනිච්ච එකට කියහ හොරෙන් ත්‍රෙඩ් එකට ඇවිත් උඹේ සින්දු කියවල යන්නේ නැතුව බම්ප් එකක්වත් දාල යන්න කියල...:P:P:P:P

    නිකමට අහන්නේ මේක... ඔය සුසුම් සුවඳ දැනිච්ච කෙනා මේකේ ඉන්න පිරිමි පරානයක් නෙවෙයි නේද මලේ....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    1. නැත නැත නැත.
    2. වැරදිලා, අවාසනාවට එහෙම උනත් මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයොන්ට පෙම් කරන්නේ නැත.

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1. කව්ද කිව්වේ මේවා අැලෝයි වීල් කියලා. . . . මේවා චීන චට්ටි වීල් . . . මහා භාරතයේ සොයා ගැනීම් . . .

    2. පල්සර් = ලංකාවේ වැඩිම අලෙවියක් සහිත වැඩිම අනතුරු සංඛ්‍යාවකට හේතුවන මෝටර් සයිකලය . .(මම නෙමෙයි කියන්නේ . . ඩේ.පී. අායතනයේ ඉන්න අයමයි කියන්නේ. . .)

    3. කිඹුලා නැත්තන් කපුටෝ කොටපිය.

    (1), (2) අපි මේවට බැනලා කට්ටිය කෝප වුනා.. ස්පීඩ් මලයටත් බැන්න කට්ටිය. අපි ඉතින් කරබාගෙන නිකම් හිටියා..:dull:

    (3)

    Ut4qvll.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙර කිසිදා ඔබ හමුවී නැති බව
    ඉඳුරා කියත හැකී
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇතී...
    යුගයක වෙන්න ඇතී...

    උඹේ සුසුම් සුවඳ දැනිච්ච එකට කියහ හොරෙන් ත්‍රෙඩ් එකට ඇවිත් උඹේ සින්දු කියවල යන්නේ නැතුව බම්ප් එකක්වත් දාල යන්න කියල...:P:P:P:P

    නිකමට අහන්නේ මේක... ඔය සුසුම් සුවඳ දැනිච්ච කෙනා මේකේ ඉන්න පිරිමි පරානයක් නෙවෙයි නේද මලේ....

    h4O3eNW.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mona hu***da yako me thread eka off topic geniyanne?

    :growl: :growl: :growl: :growl: :growl:

    ඔන්න සින්දු කියපු උන් දීපල්ලා උත්තර... මේකත් පාර්ලිමේතුව වගේ තමයි කොල්ලනේ... වැරදි පාරේ යනකොට ජනතාව ප්‍රශ්න කරනවා...නියම ආණ්ඩු පක්ෂයක් විදිහට වැරදි නිවැරදි කරන ඉදිරියට යා යුතුයි... මම මේක පටන් ගත්තු එකා විදිහට මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා මින් මතු එවන් අසමජ්ජාති වැඩ මේකේ වෙන්නේ නැහැ කියල..මැති ඇමැතිවරුත් සියලු දුෂණ නැවැත්විය යුතුයි... එහෙම නොවුනොත් මට සිද්ද වෙනවා ස්වාදීන කොමිෂන් සභාවක් පත්කරලා මේ ගැන ස්වාදීන පරීක්ෂණයක් කරන්න හිටං .... :sorry::sorry::sorry::sorry:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මහේෂයාට වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්න වෙයි වගේ හිතේ තියන අසහනය සින්දු කෑලි දාල පිටකරගන්න.:lol::P
    මේ අහිංසකයට කව්රු හරි උදව් කරපල්ලකෝ:frown:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂයාට වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්න වෙයි වගේ හිතේ තියන අසහනය සින්දු කෑලි දාල පිටකරගන්න.:lol::P
    මේ අහිංසකයට කව්රු හරි උදව් කරපල්ලකෝ:frown:

    දුකයි මට . . . . අායේ එන්නේ නෑ මේ පැත්ත පලාතක . . . . බායි !
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න සින්දු කියපු උන් දීපල්ලා උත්තර... මේකත් පාර්ලිමේතුව වගේ තමයි කොල්ලනේ... වැරදි පාරේ යනකොට ජනතාව ප්‍රශ්න කරනවා...නියම ආණ්ඩු පක්ෂයක් විදිහට වැරදි නිවැරදි කරන ඉදිරියට යා යුතුයි... මම මේක පටන් ගත්තු එකා විදිහට මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා මින් මතු එවන් අසමජ්ජාති වැඩ මේකේ වෙන්නේ නැහැ කියල..මැති ඇමැතිවරුත් සියලු දුෂණ නැවැත්විය යුතුයි... එහෙම නොවුනොත් මට සිද්ද වෙනවා ස්වාදීන කොමිෂන් සභාවක් පත්කරලා මේ ගැන ස්වාදීන පරීක්ෂණයක් කරන්න හිටං .... :sorry::sorry::sorry::sorry:

    පොලාගේ විධායක බලතල කප්පාදු කරන්න මම යෝජනා කරනවා :P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    දුකයි මට . . . . අායේ එන්නේ නෑ මේ පැත්ත පලාතක . . . . බායි !

    ඕකනේ ඉතින් විහිළුවක්නේ කලේ.:sorry:
    මල්ලි සින්දු කියන්න අපි අහන් ඉන්නම් :)
     
    Status
    Not open for further replies.