ඔව් හොයලා බලන්න.. පව් බන් උබ
එක පෝස්ට් එකයි තාම..
මගෙන් ලී බඩු ගත්ත එලකිරියේ ගොඩ දෙනෙක් ඉන්නවා..
උන් එකෙක් වත් වරදක් කියලා නෑ අදවෙනකන්..
උබලවගේ අපතයෝ තමයි මනුස්සයෙක් මහන්සිවෙලා කරන රස්සාවට ගරහන්නේ.. තොපිට ඉතින් වෙන වැඩකුත් නෑනේ..
උපරිමේටම රිද්දෝගෙන මෙතන මනස්ගාත කියවන්න එපා බන්..



mokkada mama ubata bannada garahuwada?mama moratuwe ipduna porak dan padinchiya ehe nowunata.moratumulla,kadalana,willorawatha,idibadda hamthanama mage yaluwo innawa adatath.uba gana danna ewa mama methna danne nahe.kohomatha uba wahina welawata akunughana welawata parissamen palayan.![]()
mokkada m..............................unughana welawata parissamen palayan.![]()

ෆොටෝස් දාන වැඩේ එච්චරම සාර්තක නැහැ වගේ..
මගේ ඩිසයින් පිට යනවා ඒ වැඩෙන්..
කාටහරි ලී බඩු ඕනනම් ස්ටෝර් එකට ඇවිත් බලන්න..![]()

machan wiyapare sarthaka wewa.
web site ekak ehema haduwoth narakada. ehema nam me api innawa hada denna
Bump
ඒ කතාව නම් ඇත්ත මචන්.![]()
elakiri machan... monawahari hadaganne onae unoth kiyannam
Bump
wood flooring karanwada?

මචන්..
උඹ සෝෆා හදනවද? එහෙමනම් මට ඒ හදන එවයෙ විස්තර පොඩ්ඩක් දානවද ගනන් එක්ක.
Congratulations machan.
bump

පැටියා;18741911 said:Medal Chairs කියලා තියෙන්නෙ Veranda එකේ තියන්න පුලුවන් ඒවා. ගනං හිලවු කොහොමද බං? හොඳ ලී හොයන්නෙ කොහොමද? දැං ඕවා Out of fashion ද?![]()
මේ ජාතියේ පුටු 4යි ස්ටූල් එකයි රු: 28500/=
![]()
![]()
![]()

අඩෝ මේක දැක්කේ අද කියහන්කෝ. කියන්න වචන නෑ. සුපිරියි බන්.
සාදාරනව උඹේ මේ හැම ව්‍යාපාරයක්ම කරගෙන පලයන්. උඹට කවදාවත් වරදින්නේ නෑ.
All the best machan..!!!

එල එල මචෝ..
මොනවහරි මගෙන් ඕනවුනොත් කියපන්..
එලකිරියේ සෙට් එකට පුලුවන් උපරිමෙන් දෙන්න තමයි ට්‍රයි කරන්නේ..![]()

ඔය තියෙන්නේ අලුත්ම ඒවා..
වෙලාවක් තියෙනවානම් ශොප් එකට එන්න මන් කියලා දෙන්නම් හොද ලී බඩු තෝරගන්න විදිය ගැන..![]()
