Nipun Furniture

Status
Not open for further replies.

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    8WBGGf4.gif
     
    Fat Boy Dim

    Banned
    Mar 29, 2011
    4
    0
    0
    ඔව් හොයලා බලන්න.. පව් බන් උබ
    එක පෝස්ට් එකයි තාම.. :lol:

    මගෙන් ලී බඩු ගත්ත එලකිරියේ ගොඩ දෙනෙක් ඉන්නවා..
    උන් එකෙක් වත් වරදක් කියලා නෑ අදවෙනකන්.. :)
    උබලවගේ අපතයෝ තමයි මනුස්සයෙක් මහන්සිවෙලා කරන රස්සාවට ගරහන්නේ.. තොපිට ඉතින් වෙන වැඩකුත් නෑනේ.. :D
    උපරිමේටම රිද්දෝගෙන මෙතන මනස්ගාත කියවන්න එපා බන්.. :growl:

    mokkada mama ubata bannada garahuwada?mama moratuwe ipduna porak dan padinchiya ehe nowunata.moratumulla,kadalana,willorawatha,idibadda hamthanama mage yaluwo innawa adatath.uba gana danna ewa mama methna danne nahe.kohomatha uba wahina welawata akunughana welawata parissamen palayan.:lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    උබ මොකක් හරි පටලවගෙන වගේ බන්..
    උබ මන් ගැන දන්න ටිකත් ඔහොමම කියපන්..
    මගේ රැකියාවෙදි මම කාටවත් බොරු කරලා වත් වන්චා කරලා වත් නෑ..
    ඒ නිසා උබ ඔය මොකක් කියන්න හදනවද කියලා මම දන්නේ නෑ..
    ඒ නිසා කියන්න තියෙන දෙයක් කෙලින් කියපන්.. බොරුවට මිනිස්සුන්ව මුලා කරන්න එපා..
     
    • Like
    Reactions: Dath

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    ෆොටෝස් දාන වැඩේ එච්චරම සාර්තක නැහැ වගේ..
    මගේ ඩිසයින් පිට යනවා ඒ වැඩෙන්..
    කාටහරි ලී බඩු ඕනනම් ස්ටෝර් එකට ඇවිත් බලන්න..
    :)

    ඒ කතාව නම් ඇත්ත මචන්. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    සෝෆා හදනවද?

    මචන්..

    උඹ සෝෆා හදනවද? එහෙමනම් මට ඒ හදන එවයෙ විස්තර පොඩ්ඩක් දානවද ගනන් එක්ක.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    wood flooring karanwada?

    අපි කරන්නේ නෑ. ඒවට වෙනම කට්ටිය ඉන්නවා.. :yes:

    මචන්..

    උඹ සෝෆා හදනවද? එහෙමනම් මට ඒ හදන එවයෙ විස්තර පොඩ්ඩක් දානවද ගනන් එක්ක.

    ලීය පෙන්නේ නැති විදියට ෆුල් කුශන් ඒවා අපි කරන්නේ නෑ.. තේක්ක ලීයෙන් කුශන් එකත් එක්ක එන ඒවා තියෙනවා.. මෙතන බලන්න.
    https://www.facebook.com/nipunfurnituremoratuwa

    Congratulations machan.

    11.gif
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Medal Chairs කියලා තියෙන්නෙ Veranda එකේ තියන්න පුලුවන් ඒවා. ගනං හිලවු කොහොමද බං? හොඳ ලී හොයන්නෙ කොහොමද? දැං ඕවා Out of fashion ද? :eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මේක දැක්කේ අද කියහන්කෝ. කියන්න වචන නෑ. සුපිරියි බන්.

    සාදාරනව උඹේ මේ හැම ව්‍යාපාරයක්ම කරගෙන පලයන්. උඹට කවදාවත් වරදින්නේ නෑ.

    All the best machan..!!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    පැටියා;18741911 said:
    Medal Chairs කියලා තියෙන්නෙ Veranda එකේ තියන්න පුලුවන් ඒවා. ගනං හිලවු කොහොමද බං? හොඳ ලී හොයන්නෙ කොහොමද? දැං ඕවා Out of fashion ද? :eek:

    මේ ජාතියේ පුටු 4යි ස්ටූල් එකයි රු: 28500/=

    11112902_854135008008890_8019957790195711524_o.jpg

    10626293_854135484675509_1732957551059057067_o.jpg

    11110168_854135418008849_3657953449346792630_o.jpg

    ඔය තියෙන්නේ අලුත්ම ඒවා..
    වෙලාවක් තියෙනවානම් ශොප් එකට එන්න මන් කියලා දෙන්නම් හොද ලී බඩු තෝරගන්න විදිය ගැන.. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අඩෝ මේක දැක්කේ අද කියහන්කෝ. කියන්න වචන නෑ. සුපිරියි බන්.

    සාදාරනව උඹේ මේ හැම ව්‍යාපාරයක්ම කරගෙන පලයන්. උඹට කවදාවත් වරදින්නේ නෑ.

    All the best machan..!!!

    එල එල මචෝ..
    මොනවහරි මගෙන් ඕනවුනොත් කියපන්..
    එලකිරියේ සෙට් එකට පුලුවන් උපරිමෙන් දෙන්න තමයි ට්‍රයි කරන්නේ.. :)
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එල එල මචෝ..
    මොනවහරි මගෙන් ඕනවුනොත් කියපන්..
    එලකිරියේ සෙට් එකට පුලුවන් උපරිමෙන් දෙන්න තමයි ට්‍රයි කරන්නේ.. :)

    අනිවා බන්. ගන්න දෙයක් උඹෙන් තමයි ගන්නේ. අනික නොදන්නා එවුන්ගෙන් ගන්නවට වැඩිය දන්නා යාළුවෙක්ගෙන් ගන්න එක කොහොමත් හොඳයිනේ බන්. උඹත් ගොඩ අපිත් ගොඩ. :)
     
    Status
    Not open for further replies.