Photo Technica හොඳයිද?

manjulacam

Member
Jul 25, 2015
78
13
0
මම හාපුරා කියලා DSLR කැමරා එකක් ගන්න යන්නෙ. ගන්න හිතුවෙ NIKON D3300 කියන මොඩ්ල් එක. කැමරා විකුනන තැන් කීපයකටම කතා කරලා ඇහුවා. Nikon Deales 22කියන Photo Technica එකටත් කතා කලා. මෙන්නෙ මෙහෙම ගනන් ටිකක් තමා ඒ ඒ තැන් වල කිව්වෙ....

Photo Technica -Rs 59000 (with carrying bag, Tripod, SD card, Tshirt)

CameraLk - Rs 59500 (body & lense only).. උන්ගෙන් carrying bag, Tripod, SD card ගන්නව නම් තව 10000 විතර දෙන්න ඕන

CameraTalk
- Rs. 57000 (body,lense with bag)


ගාන අතින් බැලුවම සහ nikon agents වීම අතින් බැලුවම නම් බැලු බැල්මට
Photo Technica එකේ ගාන ලාභයි කියල හිතෙනවා. ඒත් එලකිරියෙයි, ලක්දසුන් එකෙයි කට්ටිය දාපු කමෙන්ට් අනුව නම් Photo Technica එක ගැන හොඳක් නම් ඇහෙන්නෙ නෑ. ලාබ බඩුවෙ හිලක් ඇතෙයි කියලත් කියනවනෙ.
මම දැක්ක එක තැනක තියනවා
photo technica එකේ උන් brand new කියලා used cam එකක් විකුණන්න ගිහින් මාට්ටු උන සීන් එකකුත්. වොරන්ටි ක්ලේම් කරන්න ගියාමයි සර්විස් එකට ගියාමයි රස්තියාදු කරවන සීන් ගණනාවකුත් කට්ටිය කියලා තියෙනවා දැක්කා. ඒවා කියවනකොට නම් කීයක් හරි වැඩියෙන් ගියත් ෂුවර් තැනකින් ගන්න එක හොදා කියලා හිතෙනවා.
මම ෆොටෝග්‍රැපි ෆීල්ඩ් එකට අලුත්. ඒ නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද
photo technica එකේ සර්විස් එක කොහොමද කියලා. එතැනින් මේ ඔෆර් එකට ගන්නද?
ගාන ටිකක් එහෙ මෙහෙ උනත් හොඳ විස්වාසවන්තව වගකීමකින් කැම් එකක් ගන්න පුළුවන් තැන් මොනවද?

NIKON D3300 පාවිච්චි කරන අය ඉන්නව නම් කැම් එක කොගොමද කියලත් කියන්න. (විනෝදාංශයක් විදියට ෆොටෝග්‍රැපි ඉගෙන ගන්න කැමති කෙනෙක් සඳහා)
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලංකාවේ Nikon Agent ඉතින් Photo Technica තමයි... Camaron එකෙත් ටිකක් බලන්න.. එකේ ගණන් එහෙම අඩුයි.. CameraLK එකත් හොඳයි..

    ඔයා විනෝදාංශයක් විදියට Photography කරන නිසා පුලුවන්නම් කැමරාවත් එක්ක 55-300 VR ලෙන්ස් එකකුත් ගන්න බලන්න.. තව Drybox එකක් අනිවා ගන්න..
     
    Last edited:

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    man gatta D5300 eka cameralk eken... danatanm awlk na bn... aran 1yr kittui...unge 3hour photography course ekak denawa free ..basic ewa tika... mata nm yanna une ne...
    lagadima aluth photis tikak balaganna puluwan wei ehenm ...

    jaya sriii:cool::cool::cool:
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Drybox ekak ganda onema da ??
    Drybox nathuwa thiboth kochara kal vithara pavichi karanda puluvin wei da..