Umba maara porak machan!!! maara awankawa business eka karana paatai... umba geneth dena anunge waahane unath thamange wage aasawen kathaakaranawa .. eke thiyena dewal gana, customer ta honda deyak hamba wechcha eka gana sathutu wenawa... business karana horu athare umba harima rare charithayak
ස්තුතියි සහෝදරයා.

අනිත් එක මෙච්චර අවංකව විස්තර කියන කාර් සේල් කරායා මොකාද කියලා.. 




