Ai bun math ehemane. Mata e kale 34.5 kata ganna thibba Fit GP5 L ekak. Karume kiyanne man gaththe na bun 29 wenida budget eken thawa adu karai kiyala. Keliyane bun nikan thawa laksha 5 wiyadam una mata
Sallith ekathu karagaththata passe mona karannada. Onna ohe e 5 th dalama gaththa ithin 39.65 kata.![]()





ඕන ගොබිලෙක්ට තේරෙන්න සුපිරියට වැඩේ කරගෙන යනවා.මම එලකිරි එකේ ආපහු ඇක්ටිව් වුනෙත් උඹේ ත්‍රෙඩ් නිසා. පට්ට ආසයි ෆිට් එකකට හරි ඇක්වා එකකට හරි. කවදා ගන්න වෙයිද දන්නෑ ඉතිං
. Keep up this good work Machan. ජයවේවා !