ethakota BCS witharak karala thiyena kenekge background eka balanawa, working experience, open source projects walata contribute karala thiyenawada wage dewal ...




හුටා මේක තමා මට නැත්තෙ තාම

එහෙම පොට්ෆොලියො එකක් වගේ හදාගෙන හිටිය නම් මේ එක මගුලක්වත් නැතුව ඉස්සරහට යන්න පුලුවන් නේ බන්.
උදාහරණයකට ඔයා මොරටුව Msc apply කරනවානම් එතනට එන අනිත් අයට වඩා ඔයාට Msc එකක් සඳහා ඉඩ ලබා දිය යුත්තේ ඇයි කියල පෙන්නන්න ඕනේ 



