TOP UP degree programs

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ethakota BCS witharak karala thiyena kenekge background eka balanawa, working experience, open source projects walata contribute karala thiyenawada wage dewal ...


    :(:(:(:(

    හුටා මේක තමා මට නැත්තෙ තාම :dull:

    එහෙම පොට්ෆොලියො එකක් වගේ හදාගෙන හිටිය නම් මේ එක මගුලක්වත් නැතුව ඉස්සරහට යන්න පුලුවන් නේ බන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    wolverhampton university top up

    මචන්ලා CINEC එකේ තියනව ප්‍රොග්‍රෑම් එකක් wolverhampton UK එකෙන් දෙන. මේක ගැන මොකද කියන්නෙ? SLIIT එකේ දෙන uni එකට වඩා රෑන්කින් හොදයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mey kathwa attada ? BCS PGD + Project karpau kenekta MSc karanna yaddi case yanwada ? :nerd:

    මොනවා කරලා තිබ්බත් Msc එකකට selection test interview එහෙම තියනවනේ ඒවාට හොඳට මූණ දෙන්න ඕනේ :) උදාහරණයකට ඔයා මොරටුව Msc apply කරනවානම් එතනට එන අනිත් අයට වඩා ඔයාට Msc එකක් සඳහා ඉඩ ලබා දිය යුත්තේ ඇයි කියල පෙන්නන්න ඕනේ :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    wolverhampton university top up

    මචන්ලා CINEC එකේ තියනව ප්‍රොග්‍රෑම් එකක් wolverhampton UK එකෙන් දෙන. මේක ගැන මොකද කියන්නෙ? SLIIT එකේ දෙන uni එකට වඩා රෑන්කින් හොදයි

    උඹ යන්න බලාපොරොත්තු වෙන university එකෙන් ඇහුවොත් මොකද?:confused:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මොනවා කරලා තිබ්බත් Msc එකකට selection test interview එහෙම තියනවනේ ඒවාට හොඳට මූණ දෙන්න ඕනේ :) උදාහරණයකට ඔයා මොරටුව Msc apply කරනවානම් එතනට එන අනිත් අයට වඩා ඔයාට Msc එකක් සඳහා ඉඩ ලබා දිය යුත්තේ ඇයි කියල පෙන්නන්න ඕනේ :)

    thanks machan explanation ekata :)
    ubath MBCS neyda ? dan MSc ekak karanawada ? :)
     

    Mr.Sherlock

    Active member
  • Oct 7, 2014
    160
    42
    28
    ehema degree equal kiyala thmai patan genne?.......:dull:

    eth visa approve karanne nathi unama....... MSc karanna bari unama.....

    Msc interviwe ekata qulified ayawa filter karanakota thmai BCS karanna kiyala advice dunna ewunge amma muththa mathak karanne......

    Machn uba issellama BCS karala thiyenavada kiyapanko? degree equal venne UK vala bn. kohevath kiyla na vena rataka degree ekakata equal kiyala.
    dan muta UK vala noyana nisai gataluva thiyenne.

    Msc karana godak innavane BCS karapu . ehema prashnayak vela nane
    skills nattam moka karath vadak na bn.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    SLIIT top up puluwan..IIT puluwan ethi poddak call karala balapan :D
    NSBM puluwanda danne ne

    NSBM eke Dublin Uni ekai SLIIT eke Curtain ekai rankings anuwa top 200 ethulatha..rankings balanna onemanan keewe :P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බොරු කියන්න ඕනෙ නෑ බන් මට තේරෙන විදියට නම් අපි මෙහෙ කරන ඔක්කොම BCS BIT USCS NIBM mora thora ඔක්කොම2nd ක්ලාස් .හිතපන් cambrige, MIT Yale stanford uni එකකින් ඩිග්‍රියක් ගහල එන එකෙක් එක්ක අපිට එක මේසෙ කෑම කන්න පුලුවන්ද බන්. :lol:

    :lol: :P It field eke degree ekak nam CS neme SE etc mokada cambrige, MIT Yale Stanford uni gipu unge thina wenasa resources wadak naha ban SE igneana ganna nam :P
    btw ubata IIT eke nam puluwan wewi final yr karanna mokada mata dan mathak une BCS karapu podi ekek e kiww 15 yr withara wena ekek IIT eke Msc or MEng karanwa kiwwa SE :P