රත්තරං;18725710 said:ISIS ජොයින් උන නිසා වැඩිය එලකිරි එන්න බෑ මේ ටිකේ.
ආ තම්බි නාන ඇවිත්
.....වයිපරෙන් ගුටි කෑවා කිව්වේ ඔය සිද්දියටද?
රත්තරං;18725710 said:ISIS ජොයින් උන නිසා වැඩිය එලකිරි එන්න බෑ මේ ටිකේ.
.....වයිපරෙන් ගුටි කෑවා කිව්වේ ඔය සිද්දියටද?
රත්තරන් කුකුළා පැණි moon ගිහින් ඇවිත්.හුරේ. කොහොමෙයි රත්තරන් අයියේ
![]()
ආ තම්බි නාන ඇවිත්.....වයිපරෙන් ගුටි කෑවා කිව්වේ ඔය සිද්දියටද?
![]()

රත්තරං;18725787 said:[B
නෑ නෑ ගුටිකෑවේ ඕකට නෙමේ ගුටි කෑවේ බත් එක රොස් උනා කියල[/B]

රත්තරං;18725710 said:ISIS ජොයින් උන නිසා වැඩිය එලකිරි එන්න බෑ මේ ටිකේ.
සභාවෙන් අවසරයි (අවසර නැතත් අවසරයි ) ඔන්න ඉතින් පොඩි කටු කෑල්ලක් ලියන්නයි ආවේ
.
.
.
.
.
අමතර යතුරක් කපන්න උවමනාව තිබ්බත් කපන්න පුලුවන් කමක් ලැබුනේ නෑ. ඕන්න කොහොමින් කොහොමින් හරි ආන්තිමට යතුර හම්බ උනේ කාමරේ කන්නාඩි මේසෙයි ඇදයි අතර හිදැසේ තිබිලා.ආන්තිමට කොලබ සිට කන්ද උඩරට දක්වාම සුරාමේරයේ අදීනව පිලිබදව දීර්ඝ දේශනාවකට සවන් දෙමින් යන වාසනාව උදා උනා
![]()
අමතර යතුරක් කපාගෙන තියාගන්නෙ නැතුවට 
රත්තරං;18725763 said:කටු අන්ක දෙක
කවදාවත් ඒසී කම්ප්රශර් එක සද්දේ එන ගානට ගිහින් තියෙද්දි දුවන්න නම් එපා. පද්දතියටම ලොකු හානියක් වෙනවා. මම මේ දැන් බයේ ඉන්නේ අලුත් කම්ප්රෙශර් එකත් සවුත්තු වෙයිද කියලා අර කුඩු ඇවිත් හිරවෙලා

රත්තරං;18725787 said:
හොදින් ඉන්නව මචන්. ආවා කිව්වට ආවෙම නෑ. මේ අද ඉදලා ඉදලා ලොග් උනේ....

රත්තරං;18725763 said:කටු අන්ක දෙක
.
.
.
.
කවදාවත් ඒසී කම්ප්රශර් එක සද්දේ එන ගානට ගිහින් තියෙද්දි දුවන්න නම් එපා. පද්දතියටම ලොකු හානියක් වෙනවා. මම මේ දැන් බයේ ඉන්නේ අලුත් කම්ප්රෙශර් එකත් සවුත්තු වෙයිද කියලා අර කුඩු ඇවිත් හිරවෙලා
කිව්වට Thanks මචෝ...ලයින් ටිකත් සුද්ද කරලා දාන්න බැරිද බන්![]()

යසයි බොට![]()
![]()
අමතර යතුරක් කපාගෙන තියාගන්නෙ නැතුවට
![]()

රත්තරං;18725912 said:ඔක්ශන් වාහනනේ බන් එක යතුරයි හම්බ උනේ, එකක් කපන්න ඉන්නේ. හෙට අනිද්දම කපනවා
අසනීප මැද්දේම වෑන් එක අරං ගියා ඉන්ජෙක්ටර් පොම්පේ රෙපෙයාර් එකේ වැඩේට.
කටුව තාම කාලා ඉවර නෑ..
හෙට උදේම අවදි වී යායුතුව තිබේ.
ඉතිං... බොලාලාට අල්ලාගේ සරණයි..
ISIS පිහිටයි
ප.ලි. මගේ අවවාධය.. පරණ වාහන මිලට ගැනීම ඔබට ගැරේජ් පිලිකා ඇති කරයි !
1.අපේ එකෙත් හිටපු ගමන් නිකම් තහඩු දෙකක් ඇතිල්ලෙනවා වගේ ඇහෙනවා. AC නම් වැඩ. එහෙම අඩුවක් කියල නැහැ. මොකෝ දන්නේ නෑ සීන් එක. මොකක් හරි අවනඩුවක් සෙට් වෙන්න යනවද දන්නේ නෑ.
2.කවුරු හරි දන්නවද නිකම් steering wheel එකකට Airbag තියෙන එකක් වැඩ කරන විදියට හයි කරන්නේ කොහොමද කියල. නිකම් හයි කරලා දාන්න නම් පුළුවන් ඉතින්. ඒකෙ light එකක් එහෙම පත්තු වෙනවා නේද dashboard එකේ?? මොකෝ හප්පලා බලල වාහනේ ගන්නවයි බලන්න එන එකා![]()
අසනීප මැද්දේම වෑන් එක අරං ගියා ඉන්ජෙක්ටර් පොම්පේ රෙපෙයාර් එකේ වැඩේට.
කටුව තාම කාලා ඉවර නෑ..
හෙට උදේම අවදි වී යායුතුව තිබේ.
ඉතිං... බොලාලාට අල්ලාගේ සරණයි..
ISIS පිහිටයි
ප.ලි. මගේ අවවාධය.. පරණ වාහන මිලට ගැනීම ඔබට ගැරේජ් පිලිකා ඇති කරයි !

මචං එම්ටි යතුරක් ගත්තනම් පීරකින් ඔය වැඩේ අපිටම කරගන්න පුලුවන් වෙයි නේ. ඒත් බං එම්ටි යතුරු ගන්නේ කොහෙන්ද.
මම ට්රයි එකක් දෙන්න ඉන්නේ. ඒත් ඊබේ එකේ වත් නෑනේ
රත්තරං;18725886 said:එවැපරේටරෙයි කන්ඩෙන්සරෙයි කොච්චර ලොකුද මචන්. මට නිකන් ලාවට ලාවල වගේ හිතෙනවා ඒවගේ තියෙන ඒවා ඇවිත් කම්ප්රෙශර් එක හිරවෙයි කියලා. කෝකටත් සතියකින් විතර වගේ ආයේ සුද්ද කරන්න ඕනේ![]()

අද දක්වා කටුව දාලා ම නිදා ගන්නද නැත්තං දෙයියනේ කියලා හෙටවත් මේක ඉවර කරගත්තම එක පාර දාන්නද![]()