වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18725710 said:
    ISIS ජොයින් උන නිසා වැඩිය එලකිරි එන්න බෑ මේ ටිකේ.

    ආ තම්බි නාන ඇවිත් :P.....වයිපරෙන් ගුටි කෑවා කිව්වේ ඔය සිද්දියටද?:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කටු අන්ක දෙක

    කෲසරේ ඒසී කම්ප්‍රෙශර් එකෙන් සද්දේ එන්න ගත්තා. ඒසී වැඩ නෑ. පස්සේ ඒසී හදන තැනකට පෙන්නුවහම කිව්වා කම්ප්‍රශර් එක ගිහින් කම්ප්‍රෙශර් එකක් ගේන්න ඕනේ අපි ගාව නෑ කියලා. කම්ප්‍රෙශර් එකක් හොයාගන්නකම් ඔහොම දුවන්න කිව්වා ඉවරයක් වෙලාම යන්න. ගැටලුවක් නෑ කිව්ව. මමත් ඉතින් දිව්වා. පස්සේ රීකන්ඩිශන් කම්ප්‍රෙශර් එකක් ගත්තා.

    කම්පෙශර් එක දාන්න ගිහාම ඌ බලල කිව්ව කම්ප්‍රෙශර් එක කැපිලා ඒකේ කුඩු ලයින් දිගේ ගිහින් කියලා. අන්තිමට ඒවා සුද්ද කරන ලික්විඩ් ටැන්කියක් ගෙනාවා රුපියල් 10000ක් දීලා. ඒකේ පෙන වගේ ජාතියක් තියෙන්නේ.අන්තිමට ගලවන්න පුලුවන් ඒවා ගලවලා අනික්වා වලට ස්ප්‍රේ එක යවලා සෑහෙන්න සුද්ද කලා.

    කවදාවත් ඒසී කම්ප්‍රශර් එක සද්දේ එන ගානට ගිහින් තියෙද්දි දුවන්න නම් එපා. පද්දතියටම ලොකු හානියක් වෙනවා. මම මේ දැන් බයේ ඉන්නේ අලුත් කම්ප්‍රෙශර් එකත් සවුත්තු වෙයිද කියලා අර කුඩු ඇවිත් හිරවෙලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් කුකුළා පැණි moon ගිහින් ඇවිත්.:lol::lol: හුරේ. කොහොමෙයි රත්තරන් අයියේ :):)

    හොදින් ඉන්නව මචන්. ආවා කිව්වට ආවෙම නෑ. මේ අද ඉදලා ඉදලා ලොග් උනේ....

    ආ තම්බි නාන ඇවිත් :P.....වයිපරෙන් ගුටි කෑවා කිව්වේ ඔය සිද්දියටද?:rofl:

    නෑ නෑ ගුටිකෑවේ ඕකට නෙමේ ගුටි කෑවේ බත් එක රොස් උනා කියල:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18725787 said:
    [B
    නෑ නෑ ගුටිකෑවේ ඕකට නෙමේ ගුටි කෑවේ බත් එක රොස් උනා කියල:(:([/B]

    :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18725710 said:
    ISIS ජොයින් උන නිසා වැඩිය එලකිරි එන්න බෑ මේ ටිකේ.

    සභාවෙන් අවසරයි (අවසර නැතත් අවසරයි ) ඔන්න ඉතින් පොඩි කටු කෑල්ලක් ලියන්නයි ආවේ
    .
    .
    .
    .
    .

    අමතර යතුරක් කපන්න උවමනාව තිබ්බත් කපන්න පුලුවන් කමක් ලැබුනේ නෑ. ඕන්න කොහොමින් කොහොමින් හරි ආන්තිමට යතුර හම්බ උනේ කාමරේ කන්නාඩි මේසෙයි ඇදයි අතර හිදැසේ තිබිලා. :baffled::baffled::baffled: ආන්තිමට කොලබ සිට කන්ද උඩරට දක්වාම සුරාමේරයේ අදීනව පිලිබදව දීර්ඝ දේශනාවකට සවන් දෙමින් යන වාසනාව උදා උනා:sorry::sorry:

    යසයි බොට :lol: :lol: :lol: අමතර යතුරක් කපාගෙන තියාගන්නෙ නැතුවට :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18725763 said:
    කටු අන්ක දෙක

    කවදාවත් ඒසී කම්ප්‍රශර් එක සද්දේ එන ගානට ගිහින් තියෙද්දි දුවන්න නම් එපා. පද්දතියටම ලොකු හානියක් වෙනවා. මම මේ දැන් බයේ ඉන්නේ අලුත් කම්ප්‍රෙශර් එකත් සවුත්තු වෙයිද කියලා අර කුඩු ඇවිත් හිරවෙලා

    ලයින් ටිකත් සුද්ද කරලා දාන්න බැරිද බන් :baffled::baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18725787 said:

    හොදින් ඉන්නව මචන්. ආවා කිව්වට ආවෙම නෑ. මේ අද ඉදලා ඉදලා ලොග් උනේ....

    හොදා හොදා. බොහොම සතුටුයි සැහෙන කාලෙකින් හරි මේ පැත්තේ වැඩිය එක ගැන.:):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18725763 said:
    කටු අන්ක දෙක

    .
    .
    .
    .

    කවදාවත් ඒසී කම්ප්‍රශර් එක සද්දේ එන ගානට ගිහින් තියෙද්දි දුවන්න නම් එපා. පද්දතියටම ලොකු හානියක් වෙනවා. මම මේ දැන් බයේ ඉන්නේ අලුත් කම්ප්‍රෙශර් එකත් සවුත්තු වෙයිද කියලා අර කුඩු ඇවිත් හිරවෙලා

    :shocked: කිව්වට Thanks මචෝ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලයින් ටිකත් සුද්ද කරලා දාන්න බැරිද බන් :baffled::baffled:

    එවැපරේටරෙයි කන්ඩෙන්සරෙයි කොච්චර ලොකුද මචන්. මට නිකන් ලාවට ලාවල වගේ හිතෙනවා ඒවගේ තියෙන ඒවා ඇවිත් කම්ප්‍රෙශර් එක හිරවෙයි කියලා. කෝකටත් සතියකින් විතර වගේ ආයේ සුද්ද කරන්න ඕනේ:(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපේ එකෙත් හිටපු ගමන් නිකම් තහඩු දෙකක් ඇතිල්ලෙනවා වගේ ඇහෙනවා. AC නම් වැඩ. එහෙම අඩුවක් කියල නැහැ. මොකෝ දන්නේ නෑ සීන් එක. මොකක් හරි අවනඩුවක් සෙට් වෙන්න යනවද දන්නේ නෑ. :oo::baffled::baffled:

    කවුරු හරි දන්නවද නිකම් steering wheel එකකට Airbag තියෙන එකක් වැඩ කරන විදියට හයි කරන්නේ කොහොමද කියල. නිකම් හයි කරලා දාන්න නම් පුළුවන් ඉතින්. ඒකෙ light එකක් එහෙම පත්තු වෙනවා නේද dashboard එකේ?? මොකෝ හප්පලා බලල වාහනේ ගන්නවයි බලන්න එන එකා:rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අසනීප මැද්දේම වෑන් එක අරං ගියා ඉන්ජෙක්ටර් පොම්පේ රෙපෙයාර් එකේ වැඩේට.
    කටුව තාම කාලා ඉවර නෑ..
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ.
    ඉතිං... බොලාලාට අල්ලාගේ සරණයි..
    ISIS පිහිටයි

    ප.ලි. මගේ අවවාධය.. පරණ වාහන මිලට ගැනීම ඔබට ගැරේජ් පිලිකා ඇති කරයි !
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18725912 said:
    ඔක්ශන් වාහනනේ බන් එක යතුරයි හම්බ උනේ, එකක් කපන්න ඉන්නේ. හෙට අනිද්දම කපනවා

    මචං එම්ටි යතුරක් ගත්තනම් පීරකින් ඔය වැඩේ අපිටම කරගන්න පුලුවන් වෙයි නේ. ඒත් බං එම්ටි යතුරු ගන්නේ කොහෙන්ද.
    මම ට්‍රයි එකක් දෙන්න ඉන්නේ. ඒත් ඊබේ එකේ වත් නෑනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අසනීප මැද්දේම වෑන් එක අරං ගියා ඉන්ජෙක්ටර් පොම්පේ රෙපෙයාර් එකේ වැඩේට.
    කටුව තාම කාලා ඉවර නෑ..
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ.
    ඉතිං... බොලාලාට අල්ලාගේ සරණයි..
    ISIS පිහිටයි

    ප.ලි. මගේ අවවාධය.. පරණ වාහන මිලට ගැනීම ඔබට ගැරේජ් පිලිකා ඇති කරයි !

    අෆ්ෆේ නිදා ගනිං මල්ලි. අසනිප අස්සේ කටු කන්න ගියහම එපා වෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අපේ එකෙත් හිටපු ගමන් නිකම් තහඩු දෙකක් ඇතිල්ලෙනවා වගේ ඇහෙනවා. AC නම් වැඩ. එහෙම අඩුවක් කියල නැහැ. මොකෝ දන්නේ නෑ සීන් එක. මොකක් හරි අවනඩුවක් සෙට් වෙන්න යනවද දන්නේ නෑ. :oo::baffled::baffled:

    2.කවුරු හරි දන්නවද නිකම් steering wheel එකකට Airbag තියෙන එකක් වැඩ කරන විදියට හයි කරන්නේ කොහොමද කියල. නිකම් හයි කරලා දාන්න නම් පුළුවන් ඉතින්. ඒකෙ light එකක් එහෙම පත්තු වෙනවා නේද dashboard එකේ?? මොකෝ හප්පලා බලල වාහනේ ගන්නවයි බලන්න එන එකා:rolleyes::rolleyes:

    1.ඉස්සෙල්ලම බෙල්ට් එක අබරලා බලන්න අන්ශක45කට වඩා ඇබරෙනවද කියලා. ඇබරෙනවනම් බෙල්ට් එක තද මදි, එහෙම නෙමේනම් කම්ප්‍රෙශර් එකේ බෙයාරින් එක වෙන්න පුලුවන්

    2. තේරුනේ නැත
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අසනීප මැද්දේම වෑන් එක අරං ගියා ඉන්ජෙක්ටර් පොම්පේ රෙපෙයාර් එකේ වැඩේට.
    කටුව තාම කාලා ඉවර නෑ..
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ.
    ඉතිං... බොලාලාට අල්ලාගේ සරණයි..
    ISIS පිහිටයි

    ප.ලි. මගේ අවවාධය.. පරණ වාහන මිලට ගැනීම ඔබට ගැරේජ් පිලිකා ඇති කරයි !

    මගේ අවවාධය.. පරණ වාහන මිලට ගැනීම ඔබට ගැරේජ් පිලිකා ඇති කරයි !:yes::yes::yes::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දක්වා කටුව දාලා ම නිදා ගන්නද නැත්තං දෙයියනේ කියලා හෙටවත් මේක ඉවර කරගත්තම එක පාර දාන්නද :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං එම්ටි යතුරක් ගත්තනම් පීරකින් ඔය වැඩේ අපිටම කරගන්න පුලුවන් වෙයි නේ. ඒත් බං එම්ටි යතුරු ගන්නේ කොහෙන්ද.
    මම ට්‍රයි එකක් දෙන්න ඉන්නේ. ඒත් ඊබේ එකේ වත් නෑනේ

    අර මැද දාරේ ඒ විදිහටම කානුවක් වගේ කපාපු එම්ටි එකක්ම වෙන්නත් ඕනේ මචන්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18725886 said:
    එවැපරේටරෙයි කන්ඩෙන්සරෙයි කොච්චර ලොකුද මචන්. මට නිකන් ලාවට ලාවල වගේ හිතෙනවා ඒවගේ තියෙන ඒවා ඇවිත් කම්ප්‍රෙශර් එක හිරවෙයි කියලා. කෝකටත් සතියකින් විතර වගේ ආයේ සුද්ද කරන්න ඕනේ:(

    ඒක නම් එහෙමයි තමා මොකෝ රිංගල බලන්න කියලයි. එක පැත්තකින් හුලන් පාරක් වගේ අල්ලන්න බැරිද? වැඩිය තදට නෙමේ ගානකට. සමහර විට එයි නේද? තියෙනවා නම්:nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද දක්වා කටුව දාලා ම නිදා ගන්නද නැත්තං දෙයියනේ කියලා හෙටවත් මේක ඉවර කරගත්තම එක පාර දාන්නද :rofl:

    ඉවර කරලම දාපන්, මාත් මේ ඒසී කෝස් එක ඉවරකලා විතරයි
     
    Status
    Not open for further replies.