TOYOTA AQUA 2015

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන අය වාහන ගෙනාවට details දානවට කැමති වුනේ නැහැ. මම නිකමට කිබුලගෙන් ඇහුවාම උබට ඕන දෙයක් කරගනින් කුකුලෝ කිවුවා. මේක දැක්කට පස්සේ දෙන්නම් call කරලා කියනවා කලින් ගෙනාවා ඒවා දාන්න කියලා. කොහෙන්දාන්නද බන් pic අරගත්තේ කිබුලගෙයි ගයාන් ගෙයි අසන්කගෙයි වාහනවල විතරයි.

    ඇත්ත බන් කිබුලා නිසා තමයි කවියව සෙට් උනෙත්.

    කිබුලා හොදටම බීලද කොහෙද. වෙරි හිදෙන්න ඉන්නවලු..............ඇ බං කිබුල්ලු බොනවද? ................ කිබුලා අයියා උබ විතරයි අඩු...............

    :love::love::love::love::love:

    හිහ්හ්හ්හ් හිහ්හ්හ්හ් හී........ හිහ්හ්හ්හ් හිහ්හ්හ්හ් හී........ හිහ්හ්හ්හ් හිහ්හ්හ්හ් හී........ හෝක් හෝක් හෝක්......

    පොඩ්ඩක් වැඩි වුනොත් ඔහොම තමා හිනා වෙන්නේ....

    සිංහල පාඩම පටන ගනීවි මේක දැක්කොතින්........ හොඳ වෙලාවට මේක දකින වෙලාවට මම නෑ....... :lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka

    :shocked::shocked::shocked:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    good job machan.... mamath AQUA eak thamai asa... ganna dawasata uben thama ganne :yes:

    20150721_084229.jpg

    thanks bro
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාහනය ගැන ඩීටේල්ස් ඕන නෑ නේ....
    ක්‍රීඩ් ලොක්ක ඒව කියල තියනව නේහ්...

    කොටින්ම කියන්න තියෙන්නේ මට ඉතාම ඉහලම වර්ගයේ වාහනයක් සෙට් වුනේ ගීත් සහෝදරය නිසා කියන එක. අනික ක්ලියරින් එහෙම කර ගන්නත් ඉතාම ලේසියෙන් ම පුළුවන් වුණා. මට තිබ්බ ෂෙඩූල් එකේ හැටියට හම්බ යන්න බැරි නිසා මම ගීත්ටම කිව්ව වාහනේ ඇන්න පල මම පුළුවන් වෙලාවක ඇවිත් අර ගෙන යන්නං කියලා. නමුත් අර නියම මිත්‍රත්ත්වයක් සහ සහෝදරකමක් තියන කෙනෙක් බව ක්‍රියාවෙන් ම ඔප්පු කරල හාදය මගේ සායනයේ දොරකඩ ගාවට ම වාහනය ගිය බදාදා ගෙනත් දුන්නා.

    මේ වැඩෙන් අපි දෙන්නම දෙයක් ඉගෙන ගත්තා. මම වාහන ගැන සහ ගීත් නාවික ගමනාගමනය ගැන.(වාහන උගේ ෆීල්ඩ් එක වුණාට මහා සමුද්‍රෙය් නාවික කටයුතු කියන්නේ මගේ කලින් ෆීල්ඩ් එක. මම ඒක ගැන පොරට ඉන් & අවුට් ඉගැන්නුවා මේ ටිකේ. දැන් ෂිපින්ග් ඒජන්ට්ලට ඌව අන්දන්න බෑ. දැන් පොර ෂිපින්ග් කම්පැණි සහ ඒජන්ට්ලව අඤ්ඤකොරොස් කොරනව කියල ආරංචියි!:rofl:)

    මම සාමාන්‍යෙයන් මේකේ උන්ට චරිත සහතික දෙන්නේ නෑ. මොකද එහෙම කරල ඇණ ගන්න වෙන නිසා. නමුත් මම ක්‍රීඩ්1ට මට දෙන්න පුළුවන් ඉහල ම රෙකමදාරුව දෙනවා.

    අද නුවර ගිහින් ආවා, මායි, දිමියයි, ගල් ඉබ්බයි-අපේ කැන්ඩියන් ගේ වෙඩිමට. ලීටරේට කි.මී.28.6ක් කරල තිබ්බා...................

    මචං ගීත්, ස්තූතියි උඹට. මගේ බලාපොරොත්තුව ඉස්තරම් විදියට ඉටු කරල දුන්නට.............
     
    ඔව් මචන් මට එක දෙයක් කියන්න බැරිවුනා . දත් කිබුලා නිසා නාවුක ගමනා ගමනය A - Z ඉගෙන ගත්තා නෙවි ඉගෙන ගන්න පුළුවන් වුනා. නැව් ගැන දැන් ඕනෑම දෙයක් දන්නවා. කිවුවා වගේ SHIPPING LINE වලට දැන් අන්දන්න බැහැ .

    මචන් කිබුලෝ උබ නිසා මගේ පරණ යාලුවෙක් සෙට් වුනා. අවුරුදු ගානකින්.

    මචන් මට කියන්න බැරිවුණා OCT 95 පෙට්‍රොල් ගහන්න ඕන OCT 93 අවුලක් නැහැ . OCT 92 සුවද වත් දැනෙන්න දෙන්න එපා.

    THANKS මචං
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :yes::yes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    good job machan.... mamath AQUA eak thamai asa... ganna dawasata uben thama ganne :yes:

    20150721_084229.jpg

    මාත් දවසක මුගෙන් තමා වාහනේ ගන්නෙ.

    අඩෝ ක්‍රීඩ්,ලෑස්ති වෙලා හිටු දවසක ලන්කාවට SRT hellcat එකක්ක් ගෙන්නන්න :frown::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන් මට එක දෙයක් කියන්න බැරිවුනා . දත් කිබුලා නිසා නාවුක ගමනා ගමනය A - Z ඉගෙන ගත්තා නෙවි ඉගෙන ගන්න පුළුවන් වුනා. නැව් ගැන දැන් ඕනෑම දෙයක් දන්නවා. කිවුවා වගේ SHIPPING LINE වලට දැන් අන්දන්න බැහැ .

    මචන් කිබුලෝ උබ නිසා මගේ පරණ යාලුවෙක් සෙට් වුනා. අවුරුදු ගානකින්.

    මචන් මට කියන්න බැරිවුණා OCT 95 පෙට්‍රොල් ගහන්න ඕන OCT 93 අවුලක් නැහැ . OCT 92 සුවද වත් දැනෙන්න දෙන්න එපා.

    THANKS මචං
    95 ගැහුවේ....

    නින්ද යනව බං යද්දී මේකේ තියන සැප පහසුවට.....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    වාහනය ගැන ඩීටේල්ස් ඕන නෑ නේ....
    ක්‍රීඩ් ලොක්ක ඒව කියල තියනව නේහ්...

    කොටින්ම කියන්න තියෙන්නේ මට ඉතාම ඉහලම වර්ගයේ වාහනයක් සෙට් වුනේ ගීත් සහෝදරය නිසා කියන එක. අනික ක්ලියරින් එහෙම කර ගන්නත් ඉතාම ලේසියෙන් ම පුළුවන් වුණා. මට තිබ්බ ෂෙඩූල් එකේ හැටියට හම්බ යන්න බැරි නිසා මම ගීත්ටම කිව්ව වාහනේ ඇන්න පල මම පුළුවන් වෙලාවක ඇවිත් අර ගෙන යන්නං කියලා. නමුත් අර නියම මිත්‍රත්ත්වයක් සහ සහෝදරකමක් තියන කෙනෙක් බව ක්‍රියාවෙන් ම ඔප්පු කරල හාදය මගේ සායනයේ දොරකඩ ගාවට ම වාහනය ගිය බදාදා ගෙනත් දුන්නා.

    මේ වැඩෙන් අපි දෙන්නම දෙයක් ඉගෙන ගත්තා. මම වාහන ගැන සහ ගීත් නාවික ගමනාගමනය ගැන.(වාහන උගේ ෆීල්ඩ් එක වුණාට මහා සමුද්‍රෙය් නාවික කටයුතු කියන්නේ මගේ කලින් ෆීල්ඩ් එක. මම ඒක ගැන පොරට ඉන් & අවුට් ඉගැන්නුවා මේ ටිකේ. දැන් ෂිපින්ග් ඒජන්ට්ලට ඌව අන්දන්න බෑ. දැන් පොර ෂිපින්ග් කම්පැණි සහ ඒජන්ට්ලව අඤ්ඤකොරොස් කොරනව කියල ආරංචියි!:rofl:)

    මම සාමාන්‍යෙයන් මේකේ උන්ට චරිත සහතික දෙන්නේ නෑ. මොකද එහෙම කරල ඇණ ගන්න වෙන නිසා. නමුත් මම ක්‍රීඩ්1ට මට දෙන්න පුළුවන් ඉහල ම රෙකමදාරුව දෙනවා.

    අද නුවර ගිහින් ආවා, මායි, දිමියයි, ගල් ඉබ්බයි-අපේ කැන්ඩියන් ගේ වෙඩිමට. ලීටරේට කි.මී.28.6ක් කරල තිබ්බා...................

    මචං ගීත්, ස්තූතියි උඹට. මගේ බලාපොරොත්තුව ඉස්තරම් විදියට ඉටු කරල දුන්නට.............
    එකෙන්ම... වාහනේ නම් පට්ට පට තමා....කිබුලා අයියේ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18726441 said:
    මාත් දවසක මුගෙන් තමා වාහනේ ගන්නෙ.

    අඩෝ ක්‍රීඩ්,ලෑස්ති වෙලා හිටු දවසක ලන්කාවට SRT hellcat එකක්ක් ගෙන්නන්න :frown::baffled:

    අනිවා අනිවා මචන්. :):)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    @creed : kibul aqua එකේ අමුතුම පෙනුමක් තියනවනෙ බන්,මාර ලස්සනයි පාරෙ තියන aqua වලට වඩා.මේකෙ වෙනම options මොනවද බන් එන්නෙ වෙශේශයෙන්?

    මේක වෙනම grade එකක්ද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මට මූව දැක්කම මතක් වුණේ එල්විස් ප්‍රෙස්ලි ව.................:rofl::rofl::rofl::P

    කවිමල් බොක්කෙන්ම හොද එකෙක් . අපි ඉස්සර එකම FIELD එකක හිටියේ. උබ නිසා මට උවත් සෙට් උනා අන්තිමට දැක්කේ 2006 දී වගේ මතක.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට මූව දැක්කම මතක් වුණේ එල්විස් ප්‍රෙස්ලි ව.................:rofl::rofl::rofl::P

    එල්විස් ප්‍රෙස්ලී...? :lol::lol: මට මෙච්චර කාලෙකට හිතුනේ නෑ මූ ඒ වගේ කියලා.. :baffled:

    යුනිටි එක හම්බයෝ තනිකර යටකරන් ඉන්නැද්දි ඒකෙම ඉඳගෙන උන්ටත් වඩා ලාබෙට බඩු දීපු බුවෙක් මූ.. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කවිමල් බොක්කෙන්ම හොද එකෙක් . අපි ඉස්සර එකම FIELD එකක හිටියේ. උබ නිසා මට උවත් සෙට් උනා අන්තිමට දැක්කේ 2006 දී වගේ මතක.

    2006 දි තමයි රියාස්ගෙන් අයින් වුනේ.. :yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18726492 said:
    @creed : kibul aqua එකේ අමුතුම පෙනුමක් තියනවනෙ බන්,මාර ලස්සනයි පාරෙ තියන aqua වලට වඩා.මේකෙ වෙනම options මොනවද බන් එන්නෙ වෙශේශයෙන්?

    මේක වෙනම grade එකක්ද?

    AQUA G GRADE ( FULLY CUSTOMIZ) ISOFIX EDITION MODELLISTA ORIGINAL FACTORY FITTED BODY KIT

    මේක මචන් ටිකක් RARE . ඇත්තටම මේක ලංකාවට එනකන්ම මම මෙකේ විස්තර දන්නේ නැහැ මචන්

    පට්ට නම කිබුල් AQUA
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    N♥K_forever;18726492 said:
    @creed : kibul aqua එකේ අමුතුම පෙනුමක් තියනවනෙ බන්,මාර ලස්සනයි පාරෙ තියන aqua වලට වඩා.මේකෙ වෙනම options මොනවද බන් එන්නෙ වෙශේශයෙන්?

    මේක වෙනම grade එකක්ද?

    ඔරිජිනල්ම බොඩි කිට් එකක් තියෙන්නෙ.. Modellista :cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    AQUA G GRADE ( FULLY CUSTOMIZ) ISOFIX EDITION MODELLISTA ORIGINAL FACTORY FITTED BODY KIT

    මේක මචන් ටිකක් RARE . ඇත්තටම මේක ලංකාවට එනකන්ම මම මෙකේ විස්තර දන්නේ නැහැ මචන්

    පට්ට නම කිබුල් AQUA

    කිඹුලා අනිත් උන්ට කරන උදව් වලට ඉතිං ඌට පට්ටම වාහනයක් තමයි ලැබෙන්න ඕනේ... :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    AQUA G GRADE ( FULLY CUSTOMIZ) ISOFIX EDITION MODELLISTA ORIGINAL FACTORY FITTED BODY KIT

    මේක මචන් ටිකක් RARE . ඇත්තටම මේක ලංකාවට එනකන්ම මම මෙකේ විස්තර දන්නේ නැහැ මචන්

    පට්ට නම කිබුල් AQUA
    ඉතිරි ඔප්ෂන් ටිකත් දාපං......

    මට නං නිකං ක්ලාන්තයි වගේ බං....:rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අනිත් උන්ට කරන උදව් වලට ඉතිං ඌට පට්ටම වාහනයක් තමයි ලැබෙන්න ඕනේ... :):)
    ඇයි උදව් කරල හෝල් සේල් එකේ ඇණ ගන්න ඒවට.........
    උදව් කරල අහගන්න බලු කතා වලට......
    උදව් කරපු අත හපා කන සුනඛ පුත්‍රයන් ගේ පාහරකං වලට........:dull: