වෙන අය වාහන ගෙනාවට details දානවට කැමති වුනේ නැහැ. මම නිකමට කිබුලගෙන් ඇහුවාම උබට ඕන දෙයක් කරගනින් කුකුලෝ කිවුවා. මේක දැක්කට පස්සේ දෙන්නම් call කරලා කියනවා කලින් ගෙනාවා ඒවා දාන්න කියලා. කොහෙන්දාන්නද බන් pic අරගත්තේ කිබුලගෙයි ගයාන් ගෙයි අසන්කගෙයි වාහනවල විතරයි.
ඇත්ත බන් කිබුලා නිසා තමයි කවියව සෙට් උනෙත්.
කිබුලා හොදටම බීලද කොහෙද. වෙරි හිදෙන්න ඉන්නවලු..............ඇ බං කිබුල්ලු බොනවද? ................ කිබුලා අයියා උබ විතරයි අඩු...............
හිහ්හ්හ්හ් හිහ්හ්හ්හ් හී........ හිහ්හ්හ්හ් හිහ්හ්හ්හ් හී........ හිහ්හ්හ්හ් හිහ්හ්හ්හ් හී........ හෝක් හෝක් හෝක්......
පොඩ්ඩක් වැඩි වුනොත් ඔහොම තමා හිනා වෙන්නේ....
සිංහල පාඩම පටන ගනීවි මේක දැක්කොතින්........ හොඳ වෙලාවට මේක දකින වෙලාවට මම නෑ.......






)




