මේ ලංකාවේ එක එක ඩ්‍රයිවර්ලා පට්ට ගහපු ඊට පස්සේ පේන්ට් කරලා කිරි ටොය්යට එක වැරැද්දක් වත් හොයන්න බැරි විදිහට තියෙන වාහන එකක් වත් අපිට කරදර නොකරන වාහන කියලා කාටවත් කියන්න බෑ..රත්තරං;18725987 said:මගේ අවවාධය.. පරණ වාහන මිලට ගැනීම ඔබට ගැරේජ් පිලිකා ඇති කරයි !![]()
අවුරුද්ද පරණයි නං වාහනේ පරණයි.. එච්චරයි මං මං ඉගෙන ගත්ත පාඩම..
මේ ගෙදර තියෙන බස් එක උනත්... (දෙයියංගේ පිහිටයි තාම නං වද දුන්නේ නෑ එහෙමට) වෙලාවකට හිතෙනවා නිවාඩුවට විකුණලා දාලා ලීස් එකක් දාලා මේකක් ගේන්න සේල් එකකිං







පොළා කියන්නේ ලේසියෙන් ලිං කපන්නේ නැති එකෙක්. හැබැයි කැපුවොත් කපන්නේ අපි වගේ අඩි 10 යේ 15 වේ ලිං නෙවෙයි. කෙලින්ම අඩි 100 යි ලිද 





