වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :shocked: මාමේ අපිත් කන බොන මිනිස්සු තමා හරිය...... :yes:
    අනේ ඒකා දෙන කෑම බීම :lol:
    අල්ලපු ගෙදර මුස්ලිම් ගෑනි පුක කහලා දාන ඔම්ලට් එකක් එක්ක කසිප්පු ටික්ක බොමුද අහයි :rofl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔය වැඩේ කරන්න එපා කියන එක තමයි පළමු අවවාදය... නිකරුනේ මුදල් නාස්තියක්... එයාර් බෑග් නැති එකකට එයාර් බෑග් වෙනම කෑලි ගෙනල්ල හයි කරනවානම් වැඩේ හරියටම කෙරෙන්නන නම් ECU එකේ ඉඳන් වයරින් එකේ ඉඳන් මාරු කල යුතුයි... ඔයාට ලෝකල් වැඩක් කරලා මුණ තලාගන්නම ආසාවක් තියෙනවනම් ස්ටියරින් කෝලම් එකම මාරු කරන්න වෙනවා ගොයියෝ... ඔව්ව කරන්න ගිහින් වාහනේ එලවාගෙන යද්දී නිකම්ම එයාර් බෑග් ඔන් වෙලා හෙන ගැහුවා වගේ අන්ද මන්ද වෙලා ගිහින් අයිනේ තිබුන ලයිට් කණුවක වැදුන කියලනම් අපිට කියන්න එපා ඕන් ...

    උඹ ඕකක් හයිකරනවානම් කෝකටත් කියල ෆුල්ෆේස් හෙල්මට් එකක් දාගෙන කාර් එක එලෝපන් ... එයාර් බෑග් තියෙන්නේ අපිව බේරන්න.... එත් ඔය කියන විදිහට හයි කරොත් උඹට එයාර් බෑග් එකෙන් බේරෙන්න වෙනවා පුතේ...

    පොලයියේ මේක diesel එකක්. diesel ඒවාට ECU තියෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ හොදද :):) මේක කියවනකොට බය පැත්තකින් තියල බඩ අල්ලන් හිනා යනවා. ඒත් හෙන ෆට්ට අවදානමක් තියෙනවා කියල මීටර් වෙලා යනකොට දාඩිය දාන තත්වයක් තියෙන්නේ :eek::eek: අඩේ එහෙම එක පාරට ඩොන් ගාල එලියට එයිද මුණ කට රොටි තැටියකින් ගැහුවා වගේ වෙලා යන්න. :shocked::shocked: මන් හිතන් හිටියේ නිකම් එකටම හයි කරන්න ඇත්තේ කියල මොකක් හරි එකක් plug කරලා වගේ. දන්නේ නෑ අප්පා :no::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    උබ හිතුවාද pc එකට vga ram ගහනවා වගේ ecu එකත් උබට ඹනේ විදියට කැලි මාරුකරන්න පුලුවන් කියලා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18725886 said:
    එවැපරේටරෙයි කන්ඩෙන්සරෙයි කොච්චර ලොකුද මචන්. මට නිකන් ලාවට ලාවල වගේ හිතෙනවා ඒවගේ තියෙන ඒවා ඇවිත් කම්ප්‍රෙශර් එක හිරවෙයි කියලා. කෝකටත් සතියකින් විතර වගේ ආයේ සුද්ද කරන්න ඕනේ:(

    Filter එක අලුතෙන් දාන්න ඇතිනේ බන්... තියන දෙයක් ෆිල්ටර් එකේ හිරවෙයි ....
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උබ හිතුවාද pc එකට vga ram ගහනවා වගේ ecu එකත් උබට ඹනේ විදියට කැලි මාරුකරන්න පුලුවන් කියලා

    අපේ හරිදු මාම කිව්වා ECU නෑ කියල මේකේ මොඩල් එක කියල ඇහුවම. ඒක නිසයි කිව්වේ ඉතින්. මේවට එනවද? Air Bag වැඩ කරන්න ECU එකකුත් ඕන වෙනවා ඒ කියන්නේ. අන්න මචන් මන් අපේ එකේ පොටෝ වගෙයක් දැම්ම. උබට දාන්නම් දාන්නම් ගගා හිටියට දාන්න උනේ නෑ නෙහ්. කිරියේ එකෙක් ගාවත් තිබිල ඒක. පිටු 2කකට කලින් වගේ ඇති. බලපං කොළ පාට එකක්.:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අද දක්වා කටුව දාලා ම නිදා ගන්නද නැත්තං දෙයියනේ කියලා හෙටවත් මේක ඉවර කරගත්තම එක පාර දාන්නද :rofl:

    :shocked: මේ කටු කෑලි කෑලි දාලා අපේ උන් මුකුත් කිව්වොත් ඕන් කුරු කුරු ගාන්න බෑ හොදේ...... :P
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18725710 said:
    ISIS ජොයින් උන නිසා වැඩිය එලකිරි එන්න බෑ මේ ටිකේ.

    සභාවෙන් අවසරයි (අවසර නැතත් අවසරයි ) ඔන්න ඉතින් පොඩි කටු කෑල්ලක් ලියන්නයි ආවේ

    ඔන්න සිංහලු අපේ මව් තුමිය කන්ද උඩරට නෑදෑ ගෙදරක යන්ට කියලා ප්ලෑන් කොරා. ආච්චි අම්මත් එක්ක සෙට් වෙලා වැලි තලප හදලා අරව මේවා දහසක් ජාති හදාන මෙන්න බොලේ අක ලෑස්ති වෙනවා. ඕන්න ඉතින් හවස 8 විතර වෙද්දි මගේ අපාය සහායකයෝ දෙන්නෙක් ( බිරිද විසින් වර්ග කර ඇති පරිදි ) මගේ පැල් කොටේට සේන්දු උනා.ගෙදරට ආපු උන් නිකන් යවන්න බැරි නිසාත් මේ ටිකේ එක් හැන්දෑවක හෝ හිරු බැශයාම කෙලින් බශින ආකාරය නොදුටු නිශාත් අපි තුන් දෙනාට බොන්න කියල සෝඩා බෝතලයක් ගෙනාවා. අනේ ඉතින් අපි වගේ පුංචි උන්ට සෝඩා තවම කවලම් නොකර බොන්න බෑ සැරයි. ඒ පාර ඔන්න රතු බෝතලේකුත් කැඩුවා. හැබැයි එකෙක්වත් කැමති උනේ නෑ ගේ ඇතුලේ සෙට් වෙන්න. මිදුලේ වාහන 3ක් ඔබලා ආයේ ප්ලාස්ටික් පුටු තුන හතරක් තියන්නත් ඉඩක් නෑ. ඔන්න හැමදාම වගේ පිහිටට ආවේ අනික් වාහන දාලා අන්තිමට ඔබන කෲසරේ උඩට එකයි යටට එකයි ඇරෙන පස්සේ දොර

    FZJ80_Toyota_6.jpg

    දැන් ඕන් ටික ටික එක දෙක නැමෙනවා. පස්සේ අපි සේරටම තේරුම් ගියා මේ පවතින ආර්තික ප්‍රශ්න වලින් ගොඩ ඒමටනම් බෝතලයේ අඩියේ ඇති රන් කාසිය මතු කරගත යුතු බව. ඔන්න ඉතින් බෝතලේ අඩියේ රන්කාසිය සොයා මෙහෙයුම දියත් කලා. රෑ 10 11 වෙද්දි වැඩේ ඉවර කරලා මීයා සේ ගෙට රිංගලා අහින්සක විදිහට නිදාගත්තා

    පාන්දර 4යි ඕන්න බල්ලා ඇවිත් ඇගට පැනලා දෙකක් කරලා ඇහැරෙව්වා. දැන් සෙටෑර් එකම බඩු ලෑස්තිකරගෙන සේරම දොර ගාවටම ගෙනල්ලා. මෙන්න බොලේ සේරම කරලා බඩු ටික දාන්න වාහනේ පස්සේ දොර අරින්න ගියා. සන්සාර සාගරේ බලල් මයිල්.. වාහනේ යතුර නෑ. හොයනවා හොයනවා නෑ. පැය භාගයක් විතර හෙව්වා ඒත් නෑ. මේ වෙද්දි කාන්තා පාර්ශවය වෙනම සංදානයක් පිහිටුවාගෙන මට විතරක් නෙමේ අහින්සක ජොනිවෝකර් මහත්තයටත් දෙහි කපමින් උන්නේ. දන්න සෙල්ලම් සේරම දාලා හෙව්වා හෙව්වා නෑ. මේ විදිහට තව පැයක් හමාරක් ගියානම් මේ අහින්සක රත්තරන් වැලිතලම කිලෝ දෙකක් විතර කවෝලා ඝ්හාතනයට ලක්වෙනවා.

    අමතර යතුරක් කපන්න උවමනාව තිබ්බත් කපන්න පුලුවන් කමක් ලැබුනේ නෑ. ඕන්න කොහොමින් කොහොමින් හරි ආන්තිමට යතුර හම්බ උනේ කාමරේ කන්නාඩි මේසෙයි ඇදයි අතර හිදැසේ තිබිලා. :baffled::baffled::baffled: ආන්තිමට කොලබ සිට කන්ද උඩරට දක්වාම සුරාමේරයේ අදීනව පිලිබදව දීර්ඝ දේශනාවකට සවන් දෙමින් යන වාසනාව උදා උනා:sorry::sorry:

    :lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලයියේ මේක diesel එකක්. diesel ඒවාට ECU තියෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ හොදද :):) මේක කියවනකොට බය පැත්තකින් තියල බඩ අල්ලන් හිනා යනවා. ඒත් හෙන ෆට්ට අවදානමක් තියෙනවා කියල මීටර් වෙලා යනකොට දාඩිය දාන තත්වයක් තියෙන්නේ :eek::eek: අඩේ එහෙම එක පාරට ඩොන් ගාල එලියට එයිද මුණ කට රොටි තැටියකින් ගැහුවා වගේ වෙලා යන්න. :shocked::shocked: මන් හිතන් හිටියේ නිකම් එකටම හයි කරන්න ඇත්තේ කියල මොකක් හරි එකක් plug කරලා වගේ. දන්නේ නෑ අප්පා :no::no:

    ඩීසල් පෙට්‍රල් කියල නැහැ බන්... දැන් තියන වාහන වල පොඩි computer බොක්ස් එකක් තියෙනවා ඔය ඔක්කොම කොන්ට්‍රෝල් කරන්න... ඒකෙන් තමයි එයාර් බෑග් කොන්ට්‍රෝල් කරන්නේ... වාහනේ මගීන් නැතුව නවත්තල තියෙද්දී ඉස්සරහින් ඇවිත් හැප්පුවට එයාර් බෑග් ඔන් වෙන්නේ නැහැ... ECU එකෙන් තමයි ඩෑෂ් එකේ එයාර් බෑග් ලයිට් එක off කරන්නේ ස්ටාර්ට් කාරයින් පස්සේ...

    අවදානම් වැඩ කරලා වාහනේ මාර්කට් එක අඩු කරගන්න එපා බන්... කරනවානම් කෝකටත් මුනට වෙනම ඉන්සුරන්ස් එකක් ගනින්... කොයි වෙලේ හරි මුණ වෙස් මුණ වෙන එක සුවර්ම තමයි ලෝකල් එයාර් බෑග් කෙරිල්ලෙන්...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මේ කටු කෑලි කෑලි දාලා අපේ උන් මුකුත් කිව්වොත් ඕන් කුරු කුරු ගාන්න බෑ හොදේ...... :P
    :eek: මේකේ එහෙම ආබාධ තියෙන කවුරුත් ඉන්නවාද ? :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ හරිදු මාම කිව්වා ECU නෑ කියල මේකේ මොඩල් එක කියල ඇහුවම. ඒක නිසයි කිව්වේ ඉතින්. මේවට එනවද? Air Bag වැඩ කරන්න ECU එකකුත් ඕන වෙනවා ඒ කියන්නේ. අන්න මචන් මන් අපේ එකේ පොටෝ වගෙයක් දැම්ම. උබට දාන්නම් දාන්නම් ගගා හිටියට දාන්න උනේ නෑ නෙහ්. කිරියේ එකෙක් ගාවත් තිබිල ඒක. පිටු 2කකට කලින් වගේ ඇති. බලපං කොළ පාට එකක්.:):)

    එයාර් බෑග්, ABS එනවනම් අනිවාර්යෙන් ECU එකකින් තමයි පාලනය වෙන්නෙ ... ඔය කියන මොඩල් එකේ ඇත්තේ viper control බොක්ස් එක විතරයි...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඩීසල් පෙට්‍රල් කියල නැහැ බන්... දැන් තියන වාහන වල පොඩි computer බොක්ස් එකක් තියෙනවා ඔය ඔක්කොම කොන්ට්‍රෝල් කරන්න... ඒකෙන් තමයි එයාර් බෑග් කොන්ට්‍රෝල් කරන්නේ... වාහනේ මගීන් නැතුව නවත්තල තියෙද්දී ඉස්සරහින් ඇවිත් හැප්පුවට එයාර් බෑග් ඔන් වෙන්නේ නැහැ... ECU එකෙන් තමයි ඩෑෂ් එකේ එයාර් බෑග් ලයිට් එක off කරන්නේ ස්ටාර්ට් කාරයින් පස්සේ...

    අවදානම් වැඩ කරලා වාහනේ මාර්කට් එක අඩු කරගන්න එපා බන්... කරනවානම් කෝකටත් මුනට වෙනම ඉන්සුරන්ස් එකක් ගනින්... කොයි වෙලේ හරි මුණ වෙස් මුණ වෙන එක සුවර්ම තමයි ලෝකල් එයාර් බෑග් කෙරිල්ලෙන්...

    අපෝ එහෙනම් ඕන නෑ. මෙන්න මේක තමා වාහනේ. මෙවගේත් තියෙනවද. 1998 එකක්.එහෙනම් නිකම් නට් එක දාල තද කරගෙන යන්න තමා වෙන්නේ. අපෝ ඕන නෑ එහෙනම්. තියෙන වෙස් මුනත් නැති කර ගන්න ඕන නෑ නෙහ් :(:(
    11c74hd.jpg
    [/IMG]
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩීසල් පෙට්‍රල් කියල නැහැ බන්... දැන් තියන වාහන වල පොඩි computer බොක්ස් එකක් තියෙනවා ඔය ඔක්කොම කොන්ට්‍රෝල් කරන්න... ඒකෙන් තමයි එයාර් බෑග් කොන්ට්‍රෝල් කරන්නේ... වාහනේ මගීන් නැතුව නවත්තල තියෙද්දී ඉස්සරහින් ඇවිත් හැප්පුවට එයාර් බෑග් ඔන් වෙන්නේ නැහැ... ECU එකෙන් තමයි ඩෑෂ් එකේ එයාර් බෑග් ලයිට් එක off කරන්නේ ස්ටාර්ට් කාරයින් පස්සේ...

    අවදානම් වැඩ කරලා වාහනේ මාර්කට් එක අඩු කරගන්න එපා බන්... කරනවානම් කෝකටත් මුනට වෙනම ඉන්සුරන්ස් එකක් ගනින්... කොයි වෙලේ හරි මුණ වෙස් මුණ වෙන එක සුවර්ම තමයි ලෝකල් එයාර් බෑග් කෙරිල්ලෙන්...

    141 එකේ සීට් ඉස්සරහා පැසෙන්ජර් සීට් එකෙත් සෙන්සර් එකක් තියෙනවා එකෙක් වාඩි වෙලා ඉන්නවද බලන්න... යම් තරමක බරක් තිබ්බොත් සීට් බෙල්ට් එක දානකන් වදිනවා එලාම් එකක්.. මම ඕක දන්නේ නැතුව අපේ ඔෆිස් එකේ කාර් එකක් අරන් ගියා ඉස්සරහා සීට් එකෙ ලැප්ටොප් 3ක් තියාගෙන.. මේ මගුල යනකන්ම කෑ ගැහුවා.. පස්සෙ තමයි වැඩේ දැනගත්තෙ... :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: :shocked: මාමේ අපිත් කන බොන මිනිස්සු තමා හරිය...... :yes:

    iwasala idinkooooo ;)

    අනේ ඒකා දෙන කෑම බීම :lol:
    අල්ලපු ගෙදර මුස්ලිම් ගෑනි පුක කහලා දාන ඔම්ලට් එකක් එක්ක කසිප්පු ටික්ක බොමුද අහයි :rofl:

    elakiri wage imported otu hujja thiyenawa
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඩීසල් පෙට්‍රල් කියල නැහැ බන්... දැන් තියන වාහන වල පොඩි computer බොක්ස් එකක් තියෙනවා ඔය ඔක්කොම කොන්ට්‍රෝල් කරන්න... ඒකෙන් තමයි එයාර් බෑග් කොන්ට්‍රෝල් කරන්නේ... වාහනේ මගීන් නැතුව නවත්තල තියෙද්දී ඉස්සරහින් ඇවිත් හැප්පුවට එයාර් බෑග් ඔන් වෙන්නේ නැහැ... ECU එකෙන් තමයි ඩෑෂ් එකේ එයාර් බෑග් ලයිට් එක off කරන්නේ ස්ටාර්ට් කාරයින් පස්සේ...

    අවදානම් වැඩ කරලා වාහනේ මාර්කට් එක අඩු කරගන්න එපා බන්... කරනවානම් කෝකටත් මුනට වෙනම ඉන්සුරන්ස් එකක් ගනින්... කොයි වෙලේ හරි මුණ වෙස් මුණ වෙන එක සුවර්ම තමයි ලෝකල් එයාර් බෑග් කෙරිල්ලෙන්...
    vfbbee.jpg

    මේකේ ඹය ඉන්ජෙක්ටර් පොම්පේ එහේම සෙන්සර් තියෙන්නේ මචන්
    එයා ක්ලිනර් බොක්ස් එක උඩ තියෙන්නේ diagnosis port එක ඹකේ අර හරිදුවා කිව්වා වගේ ECU එකක් නැතුව නේද තියෙන්නේ ? 110 එකෙත් තියෙන්නෙ ඹය විදියටම තමා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම නෑ ... උඹ දාහන්කො...
    දාන්න තමා හිටියේ.. ඒ උනාට අර බඩාගේ කතාව දැක්කාට පස්සේ බය හිතුනා.. වෙන ත්‍රෙඩ් වල එහෙම කැසිල්ල තිබ්බ උං හිටියට මේකේ ඉන්නවා කියලා හිතුවේ නෑ නේ අයියෙ :no::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    141 එකේ සීට් ඉස්සරහා පැසෙන්ජර් සීට් එකෙත් සෙන්සර් එකක් තියෙනවා එකෙක් වාඩි වෙලා ඉන්නවද බලන්න... යම් තරමක බරක් තිබ්බොත් සීට් බෙල්ට් එක දානකන් වදිනවා එලාම් එකක්.. මම ඕක දන්නේ නැතුව අපේ ඔෆිස් එකේ කාර් එකක් අරන් ගියා ඉස්සරහා සීට් එකෙ ලැප්ටොප් 3ක් තියාගෙන.. මේ මගුල යනකන්ම කෑ ගැහුවා.. පස්සෙ තමයි වැඩේ දැනගත්තෙ... :lol:

    අනතුරකදී ECU එකෙන් ON කරන්නේ මගීන් ඉන්න ආසන වල තියන එයාර් බෑග් විතරයි...

    උඹේ කාර් එකේ අසනීපෙ මොකෝ මචන් දැන්...

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18725997 said:
    අර මැද දාරේ ඒ විදිහටම කානුවක් වගේ කපාපු එම්ටි එකක්ම වෙන්නත් ඕනේ මචන්

    ඔව් මචං අන්න ඒකයි සීන් එක. :nerd: එහෙම ගැලපෙන ඒව තමයි හොයාගන්න අමාරු. ඊට වඩා ලේසී යතුරු කපන එකාට 300 ක් දීලා කපාගන්න එක.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එයාර් බෑග්, ABS එනවනම් අනිවාර්යෙන් ECU එකකින් තමයි පාලනය වෙන්නෙ ... ඔය කියන මොඩල් එකේ ඇත්තේ viper control බොක්ස් එක විතරයි...

    හ්ම්ම්. මේ ටිකට පට්ට ගොඩක් දේවල් ඉගෙන ගත්ත නෙහ්. හරිම සතුටුයි:):) පන්ති වල වැඩවලට වඩා වාහන ගැන පුදුම විදියට මතක හිටිනවා නෙහ්. මොකද මන්ද :baffled::baffled::(
     
    Status
    Not open for further replies.