සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

ushanlanka

Member
Jul 27, 2015
39
1
0
ඔය ගෙදරට යන එක නවත්තපන් බන්.. වෙන විසදුමක් නෑ..
නවත්තන්න බෑ මල්ලි පොඩි උන් නිසා.
මට කටක් ඇරලා වචනයක් කියන්න හිතෙන්නෑ.
ඒ පොඩි දරුවො මොනා කලාටද.
නැත්තං අර මල්ලි කියනවා වගේ මට ඒ දරුවන්ට බැනලා එලවගන්න පුලුවන්.
ඒත් හිත හදාගෙන කරන්න අමාරුයි.
මට හරිම හිසරදයක් මේක.
 

ushanlanka

Member
Jul 27, 2015
39
1
0
Oya e ganu lamayata pana wage adaraya karala thiyenawa kiyala penawa.. eth e duka adaraya hama dema yata karan ragaya awith iwarai... oya ekka inna akkatai, oyatai thiyenne wayasa anuwa awashyathawak... eth eka ehemama saadaranaya karanna ba.. man mehema kiuwata math kello ekka ona tharam idala thiyenawa nathuwa wadi banak kiyanawa neme.. eth hitha palanaya karaganna matanam puluwan... puluwannam bawana karanna... mage yaluwatath okamai pora hamadama e kellage bodimata ringanawa... dan nawaththaganna ba... apiwath maga arinawa...
මං බාවනා කලා මල්ලි කාලයක්.
ඒත් කරුමක්කාරකම කියන්නෙ ගෙදරට රිංගපු ගමන් ඔයාගෙ යාලුවට වගේ මගේ හිතත් වෙනස් වෙනවා.
හැගීම් පාලනයක් නැතුව යනවා.
කොච්චර හංගන් ඉන්න හැදුවත් බැහැනේ.

ප්‍රශ්නය මං මීට කලින් ලිංගිකව එකතුවෙලා තිබ්බෙත් නැහැ කා එක්කවත්.
මේක තමා මුල්ම වතාව.
ඒත් දැන් මේක මටම හිසරදයක් වෙලා තියෙන්නෙ.
කොච්චර හිත කීවත් මේක නතර කරපං කියලා.
කරගන්න බැහැ. :(
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නවත්තන්න බෑ මල්ලි පොඩි උන් නිසා.
    මට කටක් ඇරලා වචනයක් කියන්න හිතෙන්නෑ.
    ඒ පොඩි දරුවො මොනා කලාටද.
    නැත්තං අර මල්ලි කියනවා වගේ මට ඒ දරුවන්ට බැනලා එලවගන්න පුලුවන්.
    ඒත් හිත හදාගෙන කරන්න අමාරුයි.
    මට හරිම හිසරදයක් මේක.

    umbata kandath one raulath one eth edekama parisam kara ganna ba kiyala hitapan.
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    මචන් ඔය කට්ට අයින් කරන්න ඕනෙත් කට්ටකින්මයි උබ කෙල්ලෙක් දාගෙන සැප ගනින් එතකොට දරු ප්‍රශ්න නෑනේ.
    බදින්න වයස හරි මල්ලි.
    බදින්න ඉතිං කෙනෙක් ගැන මට ආදරයක් හිතෙන්නෙ නැහැනේ.
    :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    umbata kandath one raulath one eth edekama parisam kara ganna ba kiyala hitapan.

    ඕකට කියලා තේරුමක් නෑ බං. අල්ලලා දාපන්. ‍රැවුලක් කැඳයි දෙකම පරිස්සම් කරගන්න හදන මිනිස්සුන්ට ප්‍රශ්නෙකින් ගොඩ එන්න බෑ.
     

    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    ඕකට කියලා තේරුමක් නෑ බං. අල්ලලා දාපන්. ‍රැවුලක් කැඳයි දෙකම පරිස්සම් කරගන්න හදන මිනිස්සුන්ට ප්‍රශ්නෙකින් ගොඩ එන්න බෑ.
    ඔයා කියන කතාව නම් ඇත්ත.
    අන්තිම තුරුම්පුව මේක නම් මේ දේ කරල බලන්න වෙනවා.

    බොහොම ස්තූතියි මල්ලිලා වචනෙකින් හරි උදව් කලාට.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මං මල්ලි භාවනා පවා කලා කාලයක්.
    ඒත් මිදෙන්න බැරි උනා.
    දරු පැටව් දුවගෙන එනවා ගේම් එකක් දාලා දෙන්න මාමි කියාගෙන.
    ඉතිං මට යන්න වෙනවනේ.
    උන්දැලට කොච්චර කියාදුන්නත් තේරෙන්නෙ නැහැ.
    නොයා ඉන්න ක්‍රමයක් තියෙනවා නම් හරි.
    ගියාට පස්සෙ අර අක්කත් අගර දගර දානකොට ඔක්කොම ඉවරයි.
    e gedarata internet connection ekak aran dila machine eka oniline thiyanna kiyapan 24 hours..ube team viewer wage ekak dagena online game eka open karala dipan..etakota yanna oni nane :lol:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඉල්ලගෙන කන්නේ නැතුව හිටින්. දැන් ඇන්න නේ ඒ ඇති:lol::(:(
    ඔකිගේ මිනිහ දැනගත්තොත් උබට අරිවී. ඉටකලින් ශේප් වෙයන්:shocked::shocked:
    මට්ටු උනොත් විනාඩි ගානක වින්දනේ උබට ජිවිත කාලෙම පාරේ බැහැල යන්න වෙන්නේ නැ:no::no:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔවා සෙට් කර ගන්නවා වගෙ ලිහා ගන්ඩ අමාරුයි ටික කලෙකට කොහෙ හරි ගිහින් ඉදපන්...
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    තාත්තව සෙට් කරපන් ඒ ගෑනිට
    උබේ අම්මට හුකන්න කියපන් ඔය ගෑනිගේ මිනිහට
    උඹ හුකපන් ගෙදර ඉන්න බැල්ලිට
     
    • Like
    Reactions: craabeysinghe

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේක තමයි එකම විසඳුම. සියළු සම්බන්ධතා නවත්තල ඔය පැත්ත පළාතෙ යන්නෙ නැතුව ටික කාලයක් හිටියම ඕක අමතක වෙලා යාවි. කරන්න දෙයක් නෑ, ළමයි ආවම උඹලගෙ ගෙදර අයට දැන්නෙ නැති වෙන්න පොඩි සද්දයක් දාපන්. කියපන් උඹට වැඩ තියෙනවා ඕවට වෙලාවක් නෑ, කොම්පුටර් හදන්න වෙන කාවහරි හොයාගන්න කියල. කෙල්ල එක්ක කතාවට යන්න එපා. ඒකි පාරෙදි එහෙම කතාවට ආවොත් ඒකිටත් සද්දයක් දාපන්. කෙළින්ම කියපන් මම තමුසෙට කැමති නෑ කියල.

    මේක තමයි එකම විසඳුම. මුළදි උඹට අමාරු වෙයි සමහර විට. ටික කාලයක් යද්දි ඕක අමතක වෙයි. මතක තියාගනින් ඒකි උඹව වලට ඇදල දාන්න හදන්නෙ කියල. ඒකිට මිනිහෙකුයි ළමයිනුයි තියාගෙන වල්කම් කරන්න යන්නෙ ඒකිගෙ ජරා ගතියට කියල හිතපන්. එහෙම හිතල ඒකි ගැන පොඩි හරි ආදරයක් එනවනවනම් ඒක යටපත් කරගනින්. ඒකි උඹේ පස්සෙන් ආවොත් සද්දයක් දාල පන්නගනින්. ආයෙ එන එකක් නෑ. උඹට ඇත්තටම මිදෙන්න ඕනෙනම් ඔහොම කරපන්.

    ඔයා කියන වැඩේ නම් සාර්ථක වෙයි සෑහෙන දුරට.
    ඒත් පොඩි දරුවෙක්ට එහෙම කරන්න හිත දෙන්නෙ නැහැ මල්ලි.
    ඒ දේ නොකර මේකෙන් මිදෙන්න ක්‍රමයක් කියන්නකො.
    මට ගෙදරට නොයා ඉන්න පුළුවන් විදියක් තිබ්බොත් හරි.
    එහෙම නැත්තං හැගීම් පාලනය කරගන්න විදියක්.
    ඒ ක්‍රමය නම් ගොඩක් වටිනවා.
    මොකද එතකොට බය නැහැනේ.


    යකෝ උඹ දැන් අහුවෙලා ඉන්නෙ ලොකු උගුලක. දැන් අනුන්ගෙ ළමයි නළව නළව ඉන්න වෙලාවක් නෑ. ඉක්මනනට ඕකෙන් නිදහස් වෙයන්. ඔය ළමයි ගැන උන්ගෙ අම්මයි තාත්තයි බලාගනියි. උඹට පොරෝ පාරක් කන්න හරි ගම හරහා හෙළුවෙන් දුවන්න හරි ආසද?

    හෙමින් හෙමින් ලත වෙවී හැමෝටම අනුකම්පා කරකර විසදන්න පුළුවන් ප්‍රශ්නෙක නෙවෙයි උඹ ඉන්නෙ. උඹම කියනවනෙ උඹේ හිත පාලනය කරගන්න බෑ කියල. ඒ හින්ද් උඹේ හිත මොහොතකටවත් විශ්වාස කරන්න එපා. එක පාරටම පොඩි සද්දයක් දාල හරි කමක් නෑ උන් එක්ක තියෙන සියළු සම්බන්ධතා කපා හැරපන්. එතකොට ආයෙ ඕක සෙට් වෙන්නෙ නෑ කියන එක ෂුවර්. එහෙම ටික කාලයක් ඉන්නකොට උඹටත් ඕව අමතක වෙලා යාවි.

    එහෙම නැතුව අනිත් උන් පවු කියලයි අරකයි මේකයි හිත හිත බොළඳ විදියට හිටියොත් උඹට අද හෙටම වෙන්නෙ එක්කො මැරුම් කන්න නැතිනම් උඹටයි අම්මලටයි විලි ලැජ්ජාවෙ කාටවත් මූණ දෙන්න බැරුව ජීවත් වෙන්න. ඒක හින්ද පොඩ්ඩක් ගට අරන් ටික වෙලාවකට හරි නියම සිංහලයෙක් වගේ හරි දේ කරපන්. එක පාර හැම දෙයක්ම කපා හැරපන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මං බාවනා කලා මල්ලි කාලයක්.
    ඒත් කරුමක්කාරකම කියන්නෙ ගෙදරට රිංගපු ගමන් ඔයාගෙ යාලුවට වගේ මගේ හිතත් වෙනස් වෙනවා.
    හැගීම් පාලනයක් නැතුව යනවා.
    කොච්චර හංගන් ඉන්න හැදුවත් බැහැනේ.

    ප්‍රශ්නය මං මීට කලින් ලිංගිකව එකතුවෙලා තිබ්බෙත් නැහැ කා එක්කවත්.
    මේක තමා මුල්ම වතාව.
    ඒත් දැන් මේක මටම හිසරදයක් වෙලා තියෙන්නෙ.
    කොච්චර හිත කීවත් මේක නතර කරපං කියලා.
    කරගන්න බැහැ. :(

    Ow eka paratama ohoma deyak labunama onama kenekta nawaththaganna bari wenawa... onama pirimiyek ohoma labunama nikan idida? aila kiyanne oka hama pathththenma risk wadak. lamayek ehema hamba wenna awoth e pawatath kara gahanna wenawa.. hodama de e paththawath nobala inna eka.. puluwan tharam ikmanta kellek hoya ganna... joliyak danna yaluwo ekka...
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    වැඩිය ව්‍යාජ වෙන්න යන්න එපා උඹේ අනික් අකෞන්ට් එක මාට්ටු වෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නෙ :lol: :lol:
    තව අකෞන්ට් එකක් තියෙනව කියන එක අමතක කල්ල සාමාන්‍යය විදිහට රිප්ලයි කරපං එක අකෞන්ට් එකක් වහන්න ඒකට හාත්පසින්ම වෙනස් විදිහට කතා කරන්න ගත්තාම මාට්ටු වෙන්න තියෙන ඉඩ වැඩියි :lol: :lol:

    :lol::lol::lol: R.Pathirana mallida??
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක හොඳින් කියවන්න....

    තුන්වන සිල්පදය හෙවත් කාම මිත්‍යාචාරය ගැන හරියට දැනගන්න
    2014-10-29 13:22:44 Views - 5313
    අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌Cඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.

    මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්Cධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
    1. මාතු රක්‌තා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌තා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌තා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    4. භාතු රක්‌තා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌තා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. C¹ති රක්‌තා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    7. ගොත්තරක්‌තා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    8. ධම්ම රක්‌තා - ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.
    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
    1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය - උපක්‍රමය - සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ''සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

    ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.
    ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති''
    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.
    ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
    කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්
    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය
    මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,
    ''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.
    සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.
    "තෘප්තිර්නාස්‌ති ධනෛරග්නෙර
    නාම්භසා ලවණාම්භසඃ
    නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
    තස්‌මාත් කාමාන තෘප්තයේ"
    ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.
    අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි "කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ
    "ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ "ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.
    එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.
    මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ "කාමෙසුමිච්ඡාචාරා" යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු " යන බහුවචන රූපය නිසා මෙය "කාමයන්හි" යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.
    ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය "කාමෙසු" වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ"
    කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා
    එහි තේරුම - කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.
    "සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු
    චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ
    අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
    යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.
    එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?
    රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි


    උපුටා ගත්තේ මෙතනින්..


    http://offair.nethfm.com/article/6834
     
    • Like
    Reactions: maraputha