නවත්තන්න බෑ මල්ලි පොඩි උන් නිසා.ඔය ගෙදරට යන එක නවත්තපන් බන්.. වෙන විසදුමක් නෑ..
මට කටක් ඇරලා වචනයක් කියන්න හිතෙන්නෑ.
ඒ පොඩි දරුවො මොනා කලාටද.
නැත්තං අර මල්ලි කියනවා වගේ මට ඒ දරුවන්ට බැනලා එලවගන්න පුලුවන්.
ඒත් හිත හදාගෙන කරන්න අමාරුයි.
මට හරිම හිසරදයක් මේක.



