රස්සාවක් කරන්න නගරයට ආව ඇම්ඩා, ටික දවසකින් නගරෙ කෙල්ලෙකුත් එක්ක
ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.
හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ.
ඇම්ඩාගේ ගෙදරත් බරටම වැඩ. කෑම ලෑස්තිවෙනවා, ගේ සරසනවා, අරවා මේවා..... ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා. අරයට මෙයාට
කිය කිය ඉන්නෙ නැතුව ඇම්ඩාම පොල් ගහකට නැග්ගා. ගොක් අත්තක් කපලත් දැම්මා. මිනිහා ගහෙන් බහින්න හදන කොටම සරම බුරුල්
වුණා. වටේ පිටේ කට්ටියත් ඉන්නවා. සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන. කරගන්න දෙයක් නැති නිසා ඇම්ඩා ගහ බදා ගෙන රූස් ගාලා
පහලට රූටලා ආවා.
ආවා තමයි ! ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා. මල හුටප්පරේ කියන්නේ ඇම්ඩා ගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්.
හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා.
ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා. මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා, ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා.
මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ. පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා. ඔන්න ඒ වැඩ කටයුතු
ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්.
මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා.
ඇම්ඩා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා.
මනමාලිගෙ හිතේ ඇම්ඩාගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා.
" ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද ? " මනමාලි එහෙම ඇහුවමයි ඇම්ඩා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි
ඇඳලා ආපහු ආවේ. ඒ ආවත් ඇම්ඩා ඔහේ ඉන්නවා විතරයි.
මනමාලි ඇවිත් ඇම්ඩාගෙ ළඟින්ම වාඩිවුණා.
" ලයිට් එක නිවන්නද ...... "
" ඕන නෑ ... "
" මේ......... අද වෙනකල් කවුරුත්ම දැකල නෑ. " එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.
" ඇත්තද ... " ඇම්ඩා ඕනවට එපාවට වගේ ඇහුවා.
මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා.
" මැස්සෙක්වත් වහලා නෑ .......... ! "
ඒත් ඇම්ඩා කතා නෑ.
" ඔයා දන්නවද , අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ ..... " මනමාලි ආයෙත් කිව්වා.
" හ්ම් ... " ඇම්ඩා ගෙ ප්‍රතිචාර එච්චරයි.
" නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා. තට්ටු කරල බලන්න ... " මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා.
ඇම්ඩා ට ඒ පාර නවුතෙටම මළ පැන්නා. මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා. දාලා මෙහෙම කිව්වා.
" පේනවද ..... තවම පැකින් කඩලා නෑ ! ! ! ".

6+